Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යාපනේ විස්තර ඕනේ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඔබ තුමාගේ ගැන දන්නේ නැති නිසා මුකුත් නොකියමි,

මම එක පාරක් ගිය, අපි normal budget ගිය නිසා එනකන් ඉවසිල්ලක් නාහ්ටිව හිටියේ, ගිය මෝඩකමක් කියල හිටියේ.

මගේ නම් උපදෙස high budget යන්න පුලුවන්නම් යන්න,

උදාහරණයක් විදියට AC වාහනෙක යන්න එන්න පුලුවන්නම්, AC rooms තියෙන hotel එකක නවතින්න බලාගෙන,

boat එකේ යන්න ඉන්නවනම් පොඩ්ඩක් private book කරපු එකක යන්න පුලුවන්නම්

කමක් නැ.

මොකද බන් අපි ගියේ නැදෑකෙනේක්ගේ වැන් එකක, එකේ AC වැඩකලේ නැ අපි යන දවස් වල. මුලදී ගානක් තිබ්බේ නැ, එත් කිට්ටු වෙද්දී පාරවල් වල මාර දුවිල්ලක් ඒ නිසා ඉතින් විදුරු වැහුව ඉතුරු ටික හිතාගනින්කෝ.

අපි ගිහින් නැවතුනේ මෙහෙ ඉඳන් අදුරන කෙනෙක්ගේ ගේක,

රෑට නින්ද යන්නේ නැති තරම් රස්නෙයි.

කොටිම්ම කියනවනම් මචන් මම යට ඇඳුම් අන්දෙත් නැ, එත් රස්නේ වැඩි කමට දාඩිය දාල කසල ඉකිලි,කිහිලි කේලම උනා. අන්තිමට කොළඹ ආපු ගමන් බෙහෙත් ගත්ත.

තව boat සීන් එක තමා නගදීපේ යන්න තියෙන්නේ බෝට්ටුවේ,

අපි ගිය දවස් වල තිබුණ බෝට්ටු තට්ටු 2 ඒවා, පල්ලෙහා තට්ටුවට මිනිස්සු ගෙනියනේ. එකේ උපරිම ඉඩ ඇති 50/60 වගේ එත් එකට 70-80 අතර පටවනවා, උඩ තට්ටුවේ (වහලේ) මිනිස්සුන්ට යන්න දෙන්නේ නැ ගෙනියන්නේ ගොඩක් වෙලාවට වාහන වගේ (bike/3wil)

ඉතින් මචන් හොඳම වඩේ කියන්නේ ගොඩක් බර පටවන නිසා බෝට්ටුව ටිකක් ගිලෙනවා, ඒ නිසා පල්ලෙහා තට්ටුවට කව්ළු,ජනෙල් මුකුත් නැ, තියෙන්නේ උඩතට්ටුවේ ඉඳන් පල්ලේ හට බහින පොඩි පඩිපෙළවල් වගේ 2ක් විතරයි.

තවත් සතුටු හිතෙන්නේ ඔය මිනිස්සු 80 පිරුන ගුහාවක් වගේ යට තට්ටුවේ හරි මැද බෝට්ටුවේ එන්ජිම තිබීමයි.

දැන් අහන්න එපා උඹල කරවල නොවී අවේ කොහොමද කියල. මොකද මටත් ඒක තවම හිතාගන්න බැ. රස්නෙට මතක විදියට දෙතුන් දෙනෙක්ට කලන්තෙත් දැම්ම.

අනික මචන් මෙහෙත් දැන් 37 ට වගේ රස්නෙයි, උඹ හිතනවද මේ දවස් වලට යාපනේට මිට වඩා සිතල ඇති කියල ?

බලන්න තැන් නම් තියෙනවා. යාපනේ කොටුව, Rio ice cream. ලොකු කෝවිල්, වගේ තැන්.

මරනවා කිව්වත් මම නම් ආයිත් යාපනේ යන්නේ නැ,

උඹ යනවනම් මතක ඇතුව ලක්ටෝකල්මයින් cream එකක් අරන් පලයන්.

[QUOTE="I_Simon, post: 19994698, member: 496938"] [SIZE="5"]මම ඔබ තුමාගේ ගැන දන්නේ නැති නිසා මුකුත් නොකියමි, මම එක පාරක් ගිය, අපි normal budget ගිය නිසා එනකන් ඉවසිල්ලක් නාහ්ටිව හිටියේ, ගිය මෝඩකමක් කියල හිටියේ. මගේ නම් උපදෙස high budget යන්න පුලුවන්නම් යන්න, උදාහරණයක් විදියට AC වාහනෙක යන්න එන්න පුලුවන්නම්, AC rooms තියෙන hotel එකක නවතින්න බලාගෙන, boat එකේ යන්න ඉන්නවනම් පොඩ්ඩක් private book කරපු එකක යන්න පුලුවන්නම් කමක් නැ. මොකද බන් අපි ගියේ නැදෑකෙනේක්ගේ වැන් එකක, එකේ AC වැඩකලේ නැ අපි යන දවස් වල. මුලදී ගානක් තිබ්බේ නැ, එත් කිට්ටු වෙද්දී පාරවල් වල මාර දුවිල්ලක් ඒ නිසා ඉතින් විදුරු වැහුව ඉතුරු ටික හිතාගනින්කෝ. අපි ගිහින් නැවතුනේ මෙහෙ ඉඳන් අදුරන කෙනෙක්ගේ ගේක, රෑට නින්ද යන්නේ නැති තරම් රස්නෙයි. කොටිම්ම කියනවනම් මචන් මම යට ඇඳුම් අන්දෙත් නැ, එත් රස්නේ වැඩි කමට දාඩිය දාල කසල ඉකිලි,කිහිලි කේලම උනා. අන්තිමට කොළඹ ආපු ගමන් බෙහෙත් ගත්ත. තව boat සීන් එක තමා නගදීපේ යන්න තියෙන්නේ බෝට්ටුවේ, අපි ගිය දවස් වල තිබුණ බෝට්ටු තට්ටු 2 ඒවා, පල්ලෙහා තට්ටුවට මිනිස්සු ගෙනියනේ. එකේ උපරිම ඉඩ ඇති 50/60 වගේ එත් එකට 70-80 අතර පටවනවා, උඩ තට්ටුවේ (වහලේ) මිනිස්සුන්ට යන්න දෙන්නේ නැ ගෙනියන්නේ ගොඩක් වෙලාවට වාහන වගේ (bike/3wil) ඉතින් මචන් හොඳම වඩේ කියන්නේ ගොඩක් බර පටවන නිසා බෝට්ටුව ටිකක් ගිලෙනවා, ඒ නිසා පල්ලෙහා තට්ටුවට කව්ළු,ජනෙල් මුකුත් නැ, තියෙන්නේ උඩතට්ටුවේ ඉඳන් පල්ලේ හට බහින පොඩි පඩිපෙළවල් වගේ 2ක් විතරයි. තවත් සතුටු හිතෙන්නේ ඔය මිනිස්සු 80 පිරුන ගුහාවක් වගේ යට තට්ටුවේ හරි මැද බෝට්ටුවේ එන්ජිම තිබීමයි. :( දැන් අහන්න එපා උඹල කරවල නොවී අවේ කොහොමද කියල. මොකද මටත් ඒක තවම හිතාගන්න බැ. රස්නෙට මතක විදියට දෙතුන් දෙනෙක්ට කලන්තෙත් දැම්ම. අනික මචන් මෙහෙත් දැන් 37 ට වගේ රස්නෙයි, උඹ හිතනවද මේ දවස් වලට යාපනේට මිට වඩා සිතල ඇති කියල ? :lol: බලන්න තැන් නම් තියෙනවා. යාපනේ කොටුව, Rio ice cream. ලොකු කෝවිල්, වගේ තැන්. මරනවා කිව්වත් මම නම් ආයිත් යාපනේ යන්නේ නැ, උඹ යනවනම් මතක ඇතුව ලක්ටෝකල්මයින් cream එකක් අරන් පලයන්. :D [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom