යාපන සරසවියේ ඉදි කළ ස්මාරකය විවෘත කරයි

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    1619200438678.png


    යුද්දයෙන් මියගිය අය සිහිකිරීම සඳහා යාපන විශ්ව විද්‍යාල භූමියේ ඉදිකළ ස්මාරකය විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය අද (23) පෙරවරුවේ විවෘත කර ඇත.

    විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අවසරයක් තොරව ඉදි කළ මෙම ස්මාරකය ඉකුත් ජනවාරි මස ඉවත් කළ අතර එය නැවත ඉදිකිරීම ජනවාරි 15 වැනි දා ආරම්භ කෙරිණි.

    එසේ ඉදිකළ ස්මාරකය අද නැවත විවෘත කර ඇත.


    (රොමේෂ් මධුසංඛ සහ ප්‍රදීප් කුමාර)

    link
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    මජර වැඩක් කරගන්න ඕනි වුනාම ගිහින් ඕක කඩලා දේශප්‍රේමේ නග්ගනවා.ටික කාලෙකේන් දෙමල පක්ශ වලින් ආයේ හදනවා.දෙගොල්ලොම දෙගොල්ලො බලේ වෙනුවෙන් කොටෝනවා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හිත රිදෙන රික්රුට් සියුමැලි පොන්නයා @nicjosh83

    owata NGO funds collect karanne @nicjosh83 lolla. oka Sinhala wela LTTE demalunge toilet hodala ekathu karapu salli thamai oya
     

    Similar threads