Questions යාලුවන්ව , නෑදායන්ව impress කරන්න FB ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    උඹල යාලුවන්ව , නෑදායන්ව impress කරන්න හැම මගුලම FB දානවද?
     
    • Haha
    Reactions: siri_ayya

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අයින් උනාම සැප. පූසෙක්ගෙ බෙල්ල යට අත ගානකොට ඌට එන ෆීලින් එක වගේ. පූසෙක් කිව්වෙ කකුල් හතරෙ උන් 😂
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උඹල යාලුවන්ව , නෑදායන්ව impress කරන්න හැම මගුලම FB දානවද?

    neha, mage list eke ehema kattiya innawa eth wediya encorage karanne neha. samaharu innawa mage pic/post like karanne neha malata. eth anunnge ewa like karanawa.

    mama post ekak/pic ekak dakoth like share karanawa kageda kiyala balanne neha.
     
    • Like
    Reactions: dilan_randika