යාලුවන් නැතිව තනියම ඉන්න එක හොදයි

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,154
    12,067
    113
    ගිය සතියේ එකෙක්ට කිව්වා , මචං අපි සෙට් වෙමු අද හවස මියුසිකල් ෂෝ කියලා උට කියලා ටිකට් ගන්නත් එක්කලා හිටියේ . මූ දිවුරලා පොරන්දු වුනා.
    අද හුම් සද්දයක් නෑ. හොද වෙලාවට ටිකට් ගන්න කියලා හිටියේ එදින දොරටුවෙන්.

    මම ගියෙත් නෑ. මගේ වැඩක් කරගෙන ඉන්නවා.

    ටිකට් ගත්තනම් අනාත මාරුතේ කුනාටු සාගරේ
    එකකේ විස්වාස කරන්න හොදනෑ. ලොවෙත්

    දාමුද කටිනුයි පු** කතා කරන යාලුවන් ගැන අත්දැකිම් ටිකක්
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,443
    36,373
    113
    මැදමහනුවර
    2017 nidahas trophy final එකට අයියා යාළුවො දෙන්නෙක්ටත් එක්ක ටිකට් ගත්තා. ලංකාවයි බංග්ලාදේසෙයි සෙමිෆයිනල් එකෙන් ලංකාව පැරදීගෙන එද්දි යාළුවො අයිය එක්ක චැට් කරන එක නැවැත්තුවා. අන්තිමට ෆයිනල් බලන්න අයියා ගියෙත් නෑ
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,335
    2,981
    113
    2017 nidahas trophy final එකට අයියා යාළුවො දෙන්නෙක්ටත් එක්ක ටිකට් ගත්තා. ලංකාවයි බංග්ලාදේසෙයි සෙමිෆයිනල් එකෙන් ලංකාව පැරදීගෙන එද්දි යාළුවො අයිය එක්ක චැට් කරන එක නැවැත්තුවා. අන්තිමට ෆයිනල් බලන්න අයියා ගියෙත් නෑ
    Welawa thama, supiri match ekk miss Kara gatte
     
    • Like
    Reactions: Shamal3001

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    yaluwo serama amathaka karala mage weda tika karan inne dan godak kal idan,
    thread eka dekkahama kiyanna hithuna, dan dawas 4ta kalin kipa denekta good morning demma (kello/kollo) eke ada wenakan reply naha, hitha gaththa mita passe danne naha kiyala,

    okun thamai kiuwe group ekak hadamu kiyalath, passe mn numbers hoyala haduwa, ekath paluwata gihin,
    anika owa hithala api stress wenawata wada hodai ignore list eke dala paduwe ape wedak karan inna eka, moko hema welawema online inna ewunta barida ban nikan reply ekak danna.
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    Sad Charlie Brown GIF
     
    • Sad
    Reactions: Shamal3001

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    බොන්න ඉන්නෙ සීමිත ප්‍රමානයක්, උන් අවුලක් නෑ. එදිනෙදා ජීවිතේ ඉන්න උනුත් එහෙම තමා.
     
    • Like
    Reactions: JokerFan and netnet

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,535
    113
    ප*යාගල
    sorry.com
    HND eke Group assigments/ Tasks Karanna giyama thamai. Hamadama Meetings schedule karanawa ekek dennek enne na.
    ohoma 3 -4 parak baluwa wade hariyanne na. barima thana mama thaniyama Group assignment karala submit karala damma.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    ගිය සතියේ එකෙක්ට කිව්වා , මචං අපි සෙට් වෙමු අද හවස මියුසිකල් ෂෝ කියලා උට කියලා ටිකට් ගන්නත් එක්කලා හිටියේ . මූ දිවුරලා පොරන්දු වුනා.
    අද හුම් සද්දයක් නෑ. හොද වෙලාවට ටිකට් ගන්න කියලා හිටියේ එදින දොරටුවෙන්.

    මම ගියෙත් නෑ. මගේ වැඩක් කරගෙන ඉන්නවා.

    ටිකට් ගත්තනම් අනාත මාරුතේ කුනාටු සාගරේ
    එකකේ විස්වාස කරන්න හොදනෑ. ලොවෙත්

    දාමුද කටිනුයි පු** කතා කරන යාලුවන් ගැන අත්දැකිම් ටිකක්
    ඕනාවට වඩා සෙට් වෙන්න යන්න එපා බන්, උන්ටත් හේතු ඇති. තරුන කාලේ සෙට් වෙන උන් බැන්දට පස්සෙ කොහොමත් වෙනස් වෙනවා, වගකීම් වැඩි වෙනවා. පාඩුවෙ ඉන්න එකනම් හොඳයි.

    ඒ වගේම අපිත් ඉතින් ලිමිට් එක දැනගෙන ඉන්න ඕනා. මමනම් සෙට් වෙන්න ඕනම් කලින්ම උන්ට කියලා දවස් දාගෙන සෙට් වෙනවා. එහෙම කරන්නෙත් ඉතින් ලංකාවෙ ඉන්න උන් දෙතුන් දෙනෙක් එක්ක තමා.