යාලුවනෙ i need to sell this immediately

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    ම්ං ගාව තියෙන්වා Laptop Ram එකක්.. එක මම මගෙ LAP එකෙන් ගැලෙව්වා 4GB එකක් ගත්ත නිසා,දැන් මට එක ඉක්මනට විකුනගන්ඩ ඔනි. පොඩි සල්ලි හදිස්සියක් නිසා! ඔන එක්කෙන්ක් ඉන්නවනම් PM එකක් හො මෙතන REPLY එකක් හරි දාන්න්.

    අනිත් කට්ටිය මට BUMP එකක් දාලා උදව්ව්ක් කරන්ඩ.


    ලැප්ටොප් එක සෞදි වල ඉන්දන් අවෙ.

    දන්න කටිටිය ඉන්නවනම් PRICE එක හාරි මෙතනින් දාන්ඩ විකිනිය හැකි.

    Ram Type - DDR3 1 GB

    RAM Brand - Kingston

    Laptop Brand - HP G62
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    laptop brand and model number එක දාන්න. මොකද ඕක ආයෙත් ගහන්න පුලුවං laptop model ගාන සීමිතයි.
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    laptop brand and model number එක දාන්න. මොකද ඕක ආයෙත් ගහන්න පුලුවං laptop model ගාන සීමිතයි.

    HP G62 මචන්.

    Kingston ram එකක්.

    කියකට විතර දෙන්ඩ පුලුවන්ද?