යාලුවනේ අහුවෙන්න එපා

k.p

Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    යාලුවනේ අහුවෙන්න එපා

    රටේ ඉහල ගිය තෙල් මිල,කරන්ට් බිල දේශප්‍රේමය,ජාතිවාදය අවුස්සලා සමනය කිරීමට මහරජා විසින් දියත් කරපු වැඩ පිලිවල එලකිරි එකටත් කට්ටියක් අරගෙන ඇවිල්ලා.
    මේ අය ජිනීවා මතක් කරලා තෙල් මිල අමතක කරන්න යනවා.විදුලි පු‍ටුව මතක් කරවලා විදුලි බිල අමතක කරවන්න මුන් යනවා.
    බොරු දේශප්‍රේමයක් යලි ඇති කරන්න ත්‍රෙඩ් දානවා.මේවට අහුවෙන්න එපා.

    • Like
    Reactions: niroshansl

    waltarzan

    Member
    May 26, 2011
    320
    9
    0
    ane ban petral, bus gaasthu, lite bil, paan oya magul okkoma wediwechcha eke okath wediwunama mokada wenne
    nahayata gilichcha ekata wathura paara angalak udin giyath ekai adiyak udin giyath ekai