යාලුවනේ පොඩ්ඩකට ඔය මරාගනිල්ල නවත්ත පල්ලා

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිංහලයා හතරට පහට බෙදිලා දේශපාලන මතවාද වලට කුලල් කා ගන්න කොට, මේ කතාවේ කියල තියෙන නරි රැල නිකන් බලන් ඉදිවී කියල හිතන්න එපා... මීට අවුරුදු 60 කට කලින් ලියපු මේ පොතේ කියවෙන්නේ මේ රටේ ඉරණම නෙමෙයිද? :no::no::(:(


    fbxigavbnvkto5a6g.jpg
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    විල්පත්තුව බේර ගන්න අපි හැමෝම ටොයියෝ බයියෝ එකතුවෙන්න ඕනේ.
    බයියෝ තේරුම් ගන්න ඕනේ, මහින්ද මුස්ලිම් අයට කැලෑ කපන්න ඉඩ දීලා කට වහගෙන හිටියා කියලා.
    ටොයියෝ තේරුම් ගන්න ඕනේ, මෛත්‍රී හා රනිලුත් ඒ අවසරය දිගටම දීගෙන ඉන්නවා කියලා.

    දැන් මහින්ද නෑ.
    මෛත්‍රීට මඩින් නෙවෙයි ගොඩින් බල කරලා කියන්න ඕනේ බෙරලා දෙන්න කියලා.

    Ow bn. Kohomahari meka nawaththanta oni....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් මහින්ද කට වහං හිටිය
    එදා අපි ඒ ගැන කිව්වා
    අද මය්ට්‍රි කට වහං ඉන්නව
    බයියෝ යහපලනෙට බනිනවා
    ටොයියෝ මහින්දයට බනිනවා
    සොන්නදින් එදත් අදත් ආණ්ඩුවේ ඇමති
    උන්ට මොකා ආණ්ඩුව කලත් අව්ලක් නෑ
    හෙට මහින්දගේ ආණ්ඩුවක් ආවොත් උ ඒකෙත් ඇමති කෙනෙක්
    උන්ට ආණ්ඩු දෙකේම ඇමතියල වෙන්න පුළුවන් නම් සිංහලුන්ට බැරි ඇයි මොන පරයාගේ ආණ්ඩුවක් තිබ්බත් මේ කරන වැඩේට විරුද්ද වෙන්න

    මේක මෙතනින් නවතන නෙවි ඕනා
    හදපු මුඩුක්කු අයින් කරලා කැලේ අපහු වැවෙනකන් ඉදිරියටම යන්න ඕනා
    මහින්දයා පන්නපු නිසා දැන් අව්ලක් නෑ හම්බයට ඕනා විදිහට නටන්න පුළුවන් ටොයියෝ කටයි පුකයි වහං ඉන්නව කියල කව්රුහරි හිතන් ඉන්නවා නං කියන්න තියෙන්නේ ඉතින් හීනෙන් තමයි


    අපි එකතුවෙලා පෙන්නුවොත් පාලකයො බයවෙලා රටේ බහුතර මතයට හිස නමනවා.
    අර සිංදුවකුත් තියෙන්නේ.
    නැගී සිටිය හැක එක්සත් වී - බෙදී ගියොත් රට යයි සුන්වී
    මේ වගේ සිංදු ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න ඕන තැන් තමයි මේවා.
    ජාතික උත්සව වලදි බොරුවට මේ සිංදු දාලා වැඩක් නෑ :no:




    රිෂාඩ්ල වගේ අන්තගාමී මුස්ලිම් අය දන්නවා සිංහල අපි මරා ගන්නේ තමන් තමන් බව. උන් ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. අපි එකතු උනොත් ඔය ඔක්කෝම කැලේ. අවාසනාවට වෙන්නෙත් නැත්තේ ඒකමනේ.
    ඕකට විකල්පය මේ සමානුපාත ඡන්ද ක්‍රමයට තිත තියන එක.....
    මම ඒදත් කිව්ව මේ ක්‍රෙම් දිගටම ගියෝත් මේ රටේ ඉතිහාසය නිර්මාණය කරපු මිනිසුන්ට මේ රටේ බරපතල දේශපාලන හෝ ආර්ථික/සාමාජීය තීරණයක් ගැනීමේ බලය නැති වෙනව කියලා.....
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපි එකතුවෙලා පෙන්නුවොත් පාලකයො බයවෙලා රටේ බහුතර මතයට හිස නමනවා.
    අර සිංදුවකුත් තියෙන්නේ.
    නැගී සිටිය හැක එක්සත් වී - බෙදී ගියොත් රට යයි සුන්වී
    මේ වගේ සිංදු ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න ඕන තැන් තමයි මේවා.
    ජාතික උත්සව වලදි බොරුවට මේ සිංදු දාලා වැඩක් නෑ :no:




    රිෂාඩ්ල වගේ අන්තගාමී මුස්ලිම් අය දන්නවා සිංහල අපි මරා ගන්නේ තමන් තමන් බව. උන් ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. අපි එකතු උනොත් ඔය ඔක්කෝම කැලේ. අවාසනාවට වෙන්නෙත් නැත්තේ ඒකමනේ.
    :yes::yes: