යාලුවනේ මට උදව්වක් දෙන්න.. මට ඕන මගේ ෆෝන් එකෙන් නෙට් එකේ මෙකක් හරි සයිට් එකකට එස් එම් එස් එකක් යැව්ව්ම ඊමේල් ඇලට් එකක් ඊමේල් එකට යන්න..මේක හදාගන්න පුලුවන්ද?