යාලුවනේ මට ලොකු උදවුවක් ඕනේ...
මචන්ල, USA Green Card එකට කොහොමද photo එක edit කරන්නෙ කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ලකො.මම ලන්කාවෙ නෙවේ ඉන්නෙ මෙහෙ එහෙම කරන අය දන්නෙ නැහැ.ලොකු උදව්වක් මචන්ල.මෙන්න මේ site එකේ ...( https://www.dvlottery.state.gov/photo.aspx ) තියනව ඕන කරන විදිය.