Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යාලුවනේ..මේක වංචාවක්ද...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවනේ..මේක වංචාවක්ද...

යාලුවනේ..මේක වංචාවක්ද...

මේකයි කතාව..අද වුන පොඩි සිද්දියක්..මේක වංචාවක් කියල මම කියන්නේ නැ.නමුත් මේකේ ටිකක් අස්වාභාවික ගතියක් තියනවා.සමහරවිට මේකේ මුකුත්ම වංචාවක් නැති වෙන්නත් පුලුවන්.කෝකටත් මම සිද්දිය කියන්නම්..ඔයාලගේ අදහස් කියන්න.

මම දැනට පාවිච්චි කරන්නේ නිසාන් fb15ක්.වෙලාවකට හිතිලා තියනවා මේක විකුනල wagonr එකක් ගන්න.නමුත් ජීවිතේට wagonr එකක් පැදලා නැ.ඉතින් ඉල්ලගෙන පැදලා බලන්න පාවිච්චි කරන කෙනෙකුත් නැ.අනික ඉතින් තිබ්බත් දවසක් විතර පදින්න දෙන එකක් නැනේ..පොඩි රවුමක් ගියා කියලා වාහනේ අඩුපාඩු හොයන්නත් බැනේ..ඉතින් කල්පනා කරා රෙන්ට් එකට දෙන තැනකින් දවසකට රෙන්ට් එකට අරන් පැදලා බලන්නම් කියලා.ඊට පස්සේ ඉක්මන් එකේ බැලුවා වැගන් ආර් රෙන්ට් කරන්නේ කවුද කියලා. wagonr එකක් තිබ්බ.photo දාලා.එයාර්ටෙල් නම්බර් එකක් දාලා තිබ්බේ.මම කෝල් කරා.පොරක් කතා කරා.

මම කිවුවා දවසකට wagonr එක රෙන්ට් එකට ගන්න ඕනි කොහොමද ගනන් කියලා.පොර කිවුවා.දවසට 4000යි.refundable diposit එක 5000යි.id එකයි.license එකයි.billing proof එකකුයි අරන් හවස එන්න කියලා.පාලමක් කියලා එතෙන්ට ඇවිත් කෝල් කරන්න කිවුවා.. හවස මම එතෙන්ට ගිහින් කෝල් කරාම පොර කිවුවා.අපරාදෙ ඔයා පිටත් වෙද්දි කෝල් කරන්න තිබ්බේ මම පොඩි වැඩකට ගියා එන්න ටිකක් වෙලා යයි කියලා .පස්සෙ මම කිඋවා හරි කමක් නැ.මම ඔයා එනකම් ඉන්නම්.කොතනද ඔයා වාහන රෙන්ට් එකට දෙන තැන කියලා.දැන් මූ තැන කියන්නේ නැ .පාලම ලගට වාහනේ ගෙනත් දෙන්නම් කිව්වා.පොඩ්ඩක් ඉන්නකෝ යාලුවෙක් අතේ වාහනේ ඔතෙන්ට එවන්න බලන්නම්.පොඩ්ඩක් ඉන්න බලලා කියන්නම් කියලා phone එක තිබ්බා.මම එතන පැයක් විතර හිටියා.කෝල් එකක් නැ ..පස්සේ මම ගත්තා.ආන්සර් නැ ..ඉතින් මම කල්පනා කරා මෙහෙම..

මම වාහන කලිනුත් රෙන්ට් එකට අරන් තියනවා.ඒ රෙන්ට් එකට දෙන ඔක්කොමලට නිශ්චිත තැනක් තියනවා.මේ කෙනා කියන්නේ පාලම ලගට ගෙනත් දෙන්නම් කියලා.මේ කාරනාව මට ටිකක් නුහුරුයි.රෙන්ට් වලදි එහෙම කරනවද කියල මම දන්නේ නැ .එහෙම කරනව නම් උබලා කියපල්ලා..

අනික මේ කාරනාවේ.refundable deposit එක 5000යි.මේක බොහොම අඩු ගානක්.බොහෝ අය අදුරන්නේ නැති අයට වාහන දෙද්දී 15000ක්.20000ක් refundable ගන්නවා.මේකත් මට පොඩ්ඩක් අවුල්..

අනික දක්වපු ප්‍රතිචාරය ..කස්ටමර් කෙනෙක් වාහනයක් රෙන්ට් එකට ගන්න කතා කරනවනම්.හරියට කෝල් ආන්සර් කරලා කතා කරලා.ක්‍රමවත් විදියක් තියෙන්න ඕනිනේ.මේකේ ඒවත් දුර්වලයි.

ඉතින්..මම ආපහු හැරිලා ආවා.මේ වෙනකනුත් පොරගෙන් කෝල් එකක් නැ ..ඉතින් මේකේ ටිකක් නුහුරු ගතියක් උබලටත් තේරෙනවද..නැත්තම් මේක සාමාන්‍යයෙන් වෙන සිද්දියක්ද..මොකද අද වන්චාකාරයෝ ගොඩයි රටේ.ඒක නිසා පරිස්සම් වෙන්න ඕනි.මිනිහා පාලම ලගට වාහනේ අරන් ආවනම් මම මිනිහගේ id එකේ photo එකකුත් අරන්.ජාතකේම හොයලා තමයි.ඕක රෙන්ට් එකට ගත්තත් ගන්න හිටියේ.නමුත් අතහැරලා ආවා.රස්තියාදු වුනත් කමක් නැ කියලා..මෙහෙම ඉතින් කරන්න පුලුවන් වන්චාවක් මට මතක් වෙන්නෙත් නැ ..උබලට බලන්න දැම්මේ.උබලගේ අදහස දැනගන්න..

[QUOTE="smith500, post: 22611848, member: 476156"] [b]යාලුවනේ..මේක වංචාවක්ද...[/b] [SIZE="4"] යාලුවනේ..මේක වංචාවක්ද... මේකයි කතාව..අද වුන පොඩි සිද්දියක්..මේක වංචාවක් කියල මම කියන්නේ නැ.නමුත් මේකේ ටිකක් අස්වාභාවික ගතියක් තියනවා.සමහරවිට මේකේ මුකුත්ම වංචාවක් නැති වෙන්නත් පුලුවන්.කෝකටත් මම සිද්දිය කියන්නම්..ඔයාලගේ අදහස් කියන්න. මම දැනට පාවිච්චි කරන්නේ නිසාන් fb15ක්.වෙලාවකට හිතිලා තියනවා මේක විකුනල wagonr එකක් ගන්න.නමුත් ජීවිතේට wagonr එකක් පැදලා නැ.ඉතින් ඉල්ලගෙන පැදලා බලන්න පාවිච්චි කරන කෙනෙකුත් නැ.අනික ඉතින් තිබ්බත් දවසක් විතර පදින්න දෙන එකක් නැනේ..පොඩි රවුමක් ගියා කියලා වාහනේ අඩුපාඩු හොයන්නත් බැනේ..ඉතින් කල්පනා කරා රෙන්ට් එකට දෙන තැනකින් දවසකට රෙන්ට් එකට අරන් පැදලා බලන්නම් කියලා.ඊට පස්සේ ඉක්මන් එකේ බැලුවා වැගන් ආර් රෙන්ට් කරන්නේ කවුද කියලා. wagonr එකක් තිබ්බ.photo දාලා.එයාර්ටෙල් නම්බර් එකක් දාලා තිබ්බේ.මම කෝල් කරා.පොරක් කතා කරා. මම කිවුවා දවසකට wagonr එක රෙන්ට් එකට ගන්න ඕනි කොහොමද ගනන් කියලා.පොර කිවුවා.දවසට 4000යි.refundable diposit එක 5000යි.id එකයි.license එකයි.billing proof එකකුයි අරන් හවස එන්න කියලා.පාලමක් කියලා එතෙන්ට ඇවිත් කෝල් කරන්න කිවුවා.. හවස මම එතෙන්ට ගිහින් කෝල් කරාම පොර කිවුවා.අපරාදෙ ඔයා පිටත් වෙද්දි කෝල් කරන්න තිබ්බේ මම පොඩි වැඩකට ගියා එන්න ටිකක් වෙලා යයි කියලා .පස්සෙ මම කිඋවා හරි කමක් නැ.මම ඔයා එනකම් ඉන්නම්.කොතනද ඔයා වාහන රෙන්ට් එකට දෙන තැන කියලා.දැන් මූ තැන කියන්නේ නැ .පාලම ලගට වාහනේ ගෙනත් දෙන්නම් කිව්වා.පොඩ්ඩක් ඉන්නකෝ යාලුවෙක් අතේ වාහනේ ඔතෙන්ට එවන්න බලන්නම්.පොඩ්ඩක් ඉන්න බලලා කියන්නම් කියලා phone එක තිබ්බා.මම එතන පැයක් විතර හිටියා.කෝල් එකක් නැ ..පස්සේ මම ගත්තා.ආන්සර් නැ ..ඉතින් මම කල්පනා කරා මෙහෙම.. මම වාහන කලිනුත් රෙන්ට් එකට අරන් තියනවා.ඒ රෙන්ට් එකට දෙන ඔක්කොමලට නිශ්චිත තැනක් තියනවා.මේ කෙනා කියන්නේ පාලම ලගට ගෙනත් දෙන්නම් කියලා.මේ කාරනාව මට ටිකක් නුහුරුයි.රෙන්ට් වලදි එහෙම කරනවද කියල මම දන්නේ නැ .එහෙම කරනව නම් උබලා කියපල්ලා.. අනික මේ කාරනාවේ.refundable deposit එක 5000යි.මේක බොහොම අඩු ගානක්.බොහෝ අය අදුරන්නේ නැති අයට වාහන දෙද්දී 15000ක්.20000ක් refundable ගන්නවා.මේකත් මට පොඩ්ඩක් අවුල්.. අනික දක්වපු ප්‍රතිචාරය ..කස්ටමර් කෙනෙක් වාහනයක් රෙන්ට් එකට ගන්න කතා කරනවනම්.හරියට කෝල් ආන්සර් කරලා කතා කරලා.ක්‍රමවත් විදියක් තියෙන්න ඕනිනේ.මේකේ ඒවත් දුර්වලයි. ඉතින්..මම ආපහු හැරිලා ආවා.මේ වෙනකනුත් පොරගෙන් කෝල් එකක් නැ ..ඉතින් මේකේ ටිකක් නුහුරු ගතියක් උබලටත් තේරෙනවද..නැත්තම් මේක සාමාන්‍යයෙන් වෙන සිද්දියක්ද..මොකද අද වන්චාකාරයෝ ගොඩයි රටේ.ඒක නිසා පරිස්සම් වෙන්න ඕනි.මිනිහා පාලම ලගට වාහනේ අරන් ආවනම් මම මිනිහගේ id එකේ photo එකකුත් අරන්.ජාතකේම හොයලා තමයි.ඕක රෙන්ට් එකට ගත්තත් ගන්න හිටියේ.නමුත් අතහැරලා ආවා.රස්තියාදු වුනත් කමක් නැ කියලා..මෙහෙම ඉතින් කරන්න පුලුවන් වන්චාවක් මට මතක් වෙන්නෙත් නැ ..උබලට බලන්න දැම්මේ.උබලගේ අදහස දැනගන්න.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom