යාලුවනේ canon MP160 ප්‍රින්ටර් එක ඉන්ක් ඉවරයි,ඉන්ක් රීෆිල් කලා,දැන් ප්‍රින්ටරෙ වැඩ කරන්නේනැ,එරර් එකක් එනවා,ඉස්කැන් කර්න්නබැ ඉන්ක් නැතිව,මොකද කරන්න පුලුවන්,ඉස්කැනර් එක විතරක්වත් වැඩ කරවගන්න.
aluthen ink 2k dammoth wade hariyanawa,6000k withara ona
aluthen ink 2k dammoth wade hariyanawa,6000k withara ona