යාලුවනේ...

coolKasuni

Member
Jan 11, 2010
182
8
0
මෙඩිකල් ෆැකල්ටියට ගන්න තියන මෙඩිකල් ටෙස්ට් එකේදි මොනවද බලන්නෙ???දන්නවනම් කියන්න...
 

coolKasuni

Member
Jan 11, 2010
182
8
0
weradilawath gihin nha. eka nisa danne nha

oyage ID ekanam harima shooy oya eyage meyada???


මොන මගුලක් කරනව ද මන්දා..මොකක්ද අනේ දන්න කෙනෙක් නැද්ද??
 

coolKasuni

Member
Jan 11, 2010
182
8
0

ස්ත්‍රී පුරුශ භාවය
කන්‍යා භාවය
කැත වැඩ කරන්නෙපා...හොයාගන්නම විදියක් නැති තැන මේකට ආවෙ..
 

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Medical Faculty eke nam kohomada danna...

    Samanyen balanne thiyana leda monada kiyala ehema thama..
     

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    මෙඩිකල් ෆැකල්ටියට ගන්න තියන මෙඩිකල් ටෙස්ට් එකේදි මොනවද බලන්නෙ???දන්නවනම් කියන්න...

    General Medical Test eka karanne. Government hospital eken karanne.
    CXR, Blood for Grouping and DT, VDRL, UFR, Height and weight, Vision...etc

     

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    Chest check up
    presuure , blood check up,
    vage dewal balanava.. hospital eke adurana doctor kenek innavanam ova monavath nobalama medical certificate 1 gathaki... :)