යාලුවනේ...

cdr52x

Member
May 21, 2007
3,609
64
0
In Your Dreams
මොන මගුලක් කරනව ද මන්දා..මොකක්ද අනේ දන්න කෙනෙක් නැද්ද??

meyata tharaha gihillane godak. ganan ganna epa ane. oyata samaja roga nhane neda???

ehenam baya wenna epa una hembirissawa thibbata aulak wenne nha:lol::lol::lol:
 
Nov 24, 2008
14,813
575
0
78
මොන මගුලක් කරනව ද මන්දා..මොකක්ද අනේ දන්න කෙනෙක් නැද්ද??

කැත වැඩ කරන්නෙපා...හොයාගන්නම විදියක් නැති තැන මේකට ආවෙ..

:shocked: මෙයා මම හිතන්නෙ.... ටිකක් පරණ මැම්බර් කෙනෙක්...:rofl:
මම හිතන්නෙ... මාසයක් විතර.. :Pනෑ ඊට අඩු වෙන්නත් ඉඩ තියෙනවා:rolleyes:

Last edited:

coolKasuni

Member
Jan 11, 2010
182
8
0
Chest check up
presuure , blood check up,
vage dewal balanava.. hospital eke adurana doctor kenek innavanam ova monavath nobalama medical certificate 1 gathaki... :)

අනේ මේ යාලුවේ දන්නැති කමටයි අහන්නේ..
මෙඩිකල් ෆේල් උණොත් ෆැකල්ටි එකට ගන්නෙ නැද්ද???
 
Jan 24, 2009
3,532
130
0

අනේ මේ යාලුවේ දන්නැති කමටයි අහන්නේ..
මෙඩිකල් ෆේල් උණොත් ෆැකල්ටි එකට ගන්නෙ නැද්ද???

ඕවා කවුරුවත් හරියට චෙක් කරන්නේ නැ‍තෝ. ෆෝම් එක හරියට ‍ෆිල් කොරගෙන, ඩොකෙක්ගේ සීල් එකක් ගහගත්තම ගොඩ.
යුනිවර්සිටි එකේ අයට ඕවා හරිද වැරදිද කියලා හොය හොය ඉන්න උන්ට වෙන වැඩ නැත්ද?

p.s.කෝකටත් ඇස් චෙක් කරගන්න. බැනර් සයිස් ටයිපිං වලින් පේන්වා ලග පෙනීම අඩුයි කියලා:lol::lol::lol:
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මොන මගුලක් කරනව ද මන්දා..මොකක්ද අනේ දන්න කෙනෙක් නැද්ද??

    මේකය් සීන් එක ඔයගෙ නම වගෙම නමක් තියෙන කෙනෙක් මෙ ෆෝරම් එකෙ ඉන්නව....... කට්ටිය හිතන්නෙ ඔය ෆෙක් අය්ඩ් එකකින් ආව කෙනෙක් කියල එකය් බය්ට් එකට අරන් තියෙන්නෙ.....
     
    coolKasuni

    Member
    Jan 11, 2010
    182
    8
    0

    ආ..මෙයාද මේ කසුන් කියන්නේ..අර ඉස්සර දවසක ත්‍රෙඩ් එකක් තිබුන නේද හොර ID එකකින් ඇවිත් මාට්ටු උණා කියලා දැනුයි මතක් උනේ..:lol:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මොන මගුලක් කරනව ද මන්දා..මොකක්ද අනේ දන්න කෙනෙක් නැද්ද??

    කන්‍යා භාවයද ???
    එන්න නන්ගි මන් හොයලා දෙන්න..
    ඔක හරි අමාරු වැඩක්..නන්ගිට නිසාම හොයල දෙන්නම්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ආ..මෙයාද මේ කසුන් කියන්නේ..අර ඉස්සර දවසක ත්‍රෙඩ් එකක් තිබුන නේද හොර ID එකකින් ඇවිත් මාට්ටු උණා කියලා දැනුයි මතක් උනේ..:lol:

    ඉතිහාස ගත සාමාජිකයෙක්

    :P:P:P:P
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ආ..මෙයාද මේ කසුන් කියන්නේ..අර ඉස්සර දවසක ත්‍රෙඩ් එකක් තිබුන නේද හොර ID එකකින් ඇවිත් මාට්ටු උණා කියලා දැනුයි මතක් උනේ..:lol:

    අනී රෙජිස්ටර් වෙලත් වැඩි දවසක් නෑ. ඒවත් දන්නවද?? උයාගේ ජෙන්ඩර් එක මේකද නැත්නම් අතරමැදි එකක්ද?:eek::eek:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    කන්‍යා භාවයද ???
    එන්න නන්ගි මන් හොයලා දෙන්න..
    ඔක හරි අමාරු වැඩක්..නන්ගිට නිසාම හොයල දෙන්නම්

    එපා නංගි. ඕකා වලා:rofl::rofl::rofl: