යාලුවනේ...

Nov 24, 2008
14,813
575
0
78
කන්‍යා භාවයද ???
එන්න නන්ගි මන් හොයලා දෙන්න..
ඔක හරි අමාරු වැඩක්..නන්ගිට නිසාම හොයල දෙන්නම්

පිස්සුද බන්..
මේ නන්ගි හින්දම දැන් උනත් කරලා දෙනවා..
මෙවා එහෙම ආවට ගියාට කරන්න බෑ...
සුදු රෙද්දක් දාලා..වැඩ ගොඩයි


අනී.... ඕවා කියල.. මේ නංගිට ලැජ්ජ හිතෙයිද දන්නෙ නෑ:P:lol::lol:
මොනා උනත් රියල් එකෙන් අහන්න බැරි හින්දනෙ.....:rofl::rofl:
 

BRAINY

Active member
  • 1. (a) Weight (b) Height
    2. Condition of the Teeth, Gums, Throat and Nasal Passage
    3. Examination of Heart
    4. Examination of lungs
    5. Examination of Abdomen
    6. Examination of the Nervous System
    7. (a) Vision (b) Hearing (c) Speech
    8. Operations and other details
    9. Any other physical defect or disease with special references to Reg. 89 ?
    10. Chest X-Ray
    11. Examination of Urine
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    1. (a) Weight (b) Height
    2. Condition of the Teeth, Gums, Throat and Nasal Passage
    3. Examination of Heart
    4. Examination of Kungs
    5. Examination of Abdomen
    6. Examination of the Nervous System
    7. (a) Vision (b) Hearing (c) Speech
    8. Operations and other details
    9. Any other physical defect or disease with special references to Reg. 89 ?
    10. Chest X-Ray
    11. Examination of Urine

    :):) wow elaz..thanks for the info aiya ;)
     

    coolKasuni

    Member
    Jan 11, 2010
    182
    8
    0

    ඕවා කවුරුවත් හරියට චෙක් කරන්නේ නැ‍තෝ. ෆෝම් එක හරියට ‍ෆිල් කොරගෙන, ඩොකෙක්ගේ සීල් එකක් ගහගත්තම ගොඩ.
    යුනිවර්සිටි එකේ අයට ඕවා හරිද වැරදිද කියලා හොය හොය ඉන්න උන්ට වෙන වැඩ නැත්ද?

    p.s.කෝකටත් ඇස් චෙක් කරගන්න. බැනර් සයිස් ටයිපිං වලින් පේන්වා ලග පෙනීම අඩුයි කියලා:lol::lol::lol:
    thanx
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    1. (a) Weight (b) Height
    2. Condition of the Teeth, Gums, Throat and Nasal Passage
    3. Examination of Heart
    4. Examination of lungs
    5. Examination of Abdomen
    6. Examination of the Nervous System
    7. (a) Vision (b) Hearing (c) Speech
    8. Operations and other details
    9. Any other physical defect or disease with special references to Reg. 89 ?
    10. Chest X-Ray
    11. Examination of Urine

    me deka man gannam..
    man Bio kale AL walata :P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අනී අපිටත් කියන්නකෝ :shocked::shocked::shocked:
    :no: සොරි බන්.... අපේ GT ලොක්කගෙ අලුත් නීතිවලට අනුව ඕක කියන්න බෑ....මම බෑන් උනොත්:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    ඒත් මට... මම හිතන එකී කියලා 95% ෂුවර්...
    :P:P:)