යාලුවනේ...

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    පොර book fair එකට දානවා පොත් විශාල සංඛ්‍යාවක් එකයි
    මෙ පාර බිස්නස් අඩුද දන්නෙ නැ

    දැන් මිනිස්සුන්ගෙ ආර්තිකය හොද මට්ටමක් නැනෙ
    10,000 වැඩි කලාම පඩි ඕක හරියයි:):)

    උබ හිතුවද ඒ සල්ලි වලින් පොත් ගන්න
    මගේ ප්‍රමාණය
     
    coolKasuni

    Member
    Jan 11, 2010
    182
    8
    0
    කිව්වේ ඉතින් කරපු දේ...හොරෙන් ඇවිත් මාත් ගානට වැඩේ දුන්නනේ.. දැන් කිලිනික් යනවද?

    හහ් හහ් හහ්...ඔව් දත් සුද්ද කරන්න ගියා මේ ළඟදි..

    ID හොරා
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    පුබුදු නේද නම,,, දෙපාරක්ම උසස් පෙළ ෆේල් නේද???
    ගණිත අංශයෙන් නේද කළේ..6 වසරෙන් නේද ඉස්කෝලෙට ආවේ..නේවාසිකාගාරයේ හිටියා නේ ද???

    ammata siri meya danna dewal.... den kiyanna epa oyath nalande kiyala... ape iskole namath iwarayi ehema unoth :baffled:
     
    coolKasuni

    Member
    Jan 11, 2010
    182
    8
    0
    ammata siri meya danna dewal.... den kiyanna epa oyath nalande kiyala... ape iskole namath iwarayi ehema unoth :baffled:

    නෑ මං ගෝතමී එකේ...නුගේගොඩ පන්ති ආවා නේද පුබුදු කියන ඩයල් එක...කේ.සිරි සිර්ගේ..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37

    හහ් හහ් හහ්...ඔව් දත් සුද්ද කරන්න ගියා මේ ළඟදි..

    ID හොරා

    දත ගලෝගන්න , සුද්ද කරල හරියන්නෑ , නිකන් මාස නවයක් දුක් විදින්න වෙන්නේ ඔයාටම තමා , මම කිව්ව , 25 එකක් මම පාවිච්චි කරාට කම්ක් නැද්ද කියල , කෝ ඇහැව්වයැ , එහෙම උනාම කිසිම ෆන් 1 නෑ කිව්වනෙ
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    පුබුදු නේද නම,,, දෙපාරක්ම උසස් පෙළ ෆේල් නේද???
    ගණිත අංශයෙන් නේද කළේ..6 වසරෙන් නේද ඉස්කෝලෙට ආවේ..නේවාසිකාගාරයේ හිටියා නේ ද???

    ඊයා තවමත් විභාගයක් අසමත් වෙලා නෑ
    හරියට කරගන්න බැරි උනාට
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    නෑ මං ගෝතමී එකේ...නුගේගොඩ පන්ති ආවා නේද පුබුදු කියන ඩයල් එක...කේ.සිරි සිර්ගේ..

    sirawata oya gothamida???:nerd: mona auruddeda A/L kale?? 2009 da?
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,803
    113
    හෝම් ස්වීට් හෝම්
    ඇයි ආච්චිලට , 2000 , හොද කල දවසක් , රස්සා නැති අයටත් පොත් ගොඩාක් කියවන්න පුලුවන් , එයාලටත් 2000 ,

    අපෙ ආච්චි ඕකෙන් වන්දනා ගමනක් ඕගනයිස් කරයි :baffled::frown:

    mamath oya bondha meedum potha tikak kiyawala thiyenawa... oke sirama tika thamayi are eke kellayi, kollayi thaniyama mora suurana wesse kamareta wela inna scene eka...mata hariyata eka mathaka nehe ne... ayeth pota kiyawanna oni

    පොතම කියවලා
    හොයාගෙන තියෙනවා
    වැදගත්ම හරිය :P

    උබ හිතුවද ඒ සල්ලි වලින් පොත් ගන්න
    මගේ ප්‍රමාණය

    කැමති දෙයක් කරගන්න කියලා දෙන්නෙ :P
     
    coolKasuni

    Member
    Jan 11, 2010
    182
    8
    0
    දත ගලෝගන්න , සුද්ද කරල හරියන්නෑ , නිකන් මාස නවයක් දුක් විදින්න වෙන්නේ ඔයාටම තමා , මම කිව්ව , 25 එකක් මම පාවිච්චි කරාට කම්ක් නැද්ද කියල , කෝ ඇහැව්වයැ , එහෙම උනාම කිසිම ෆන් 1 නෑ කිව්වනෙ

    තමුසෙ ගිහින් ලිංගික මොනෝ වෛද්‍යවරයෙක් හම්බ වෙනවා...එළකිරි එක තියෙන්නේ හිතවත්කම් බෙදාගන්න මිසක් ඕවට නෙමෙයි..අම්මල තමුසෙට කියලා දීල නැද්ද තැනක හැසිරෙන හැටි..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    තමුසෙ ගිහින්ලිංගික මොනෝ වෛද්‍යවරයෙක් හම්බ වෙනවා...එළකිරි එක තියෙන්නේ හිතවත්කම් බෙදාගන්න මිසක් ඕවට නෙමෙයි..අම්මල තමුසෙට කියලා දීල නැද්ද තැනක හැසිරෙන හැටි..

    අකුරු වල ලොකු ,

    :shocked::shocked::shocked: