යාලුවනේ...

sajithd

Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    meke ehema ekak nane

    oya site eke nemeyi machn form eka thiyenne... wena site ekaka mata eka mathaka nehe... eka limited offer ekakda koheda... moko normally fedora ubuntu wage free gedarata ewanne nehe. poddak inna balanna mama ae site eka search karala balannam.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    යකෝ මාව දැක්කම බයවෙනවද???

    මම හිතන්නෙ... උඹල කරන මේ ජෝක් එක නැවත්තුවොත් හොදයි...
    උඹලා .... උඹලගෙ ඉස්කෝලත් චා කරගෙන, තොපිලගෙ FB එකවුට් පබ්ලිශ් කරගෙන, කරන ආතල්...
    මේක ලංකාවෙ ලොකුම සයිට් එක කියන එක අමතක කරන්න එපා..:no:
    තොපිලගෙ ස්කෝල වලත් එක්ක ලැජ්ජාව:baffled:
     
    Last edited:

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~

    මම හිතන්නෙ... උඹල කරන මේ ජෝක් එක නැවත්තුවොත් හොදයි...
    උඹලා .... උඹලගෙ ඉස්කෝලත් චා කරගෙන, තොපිලගෙ FB එකවුට් පබ්ලිශ් කරගෙන, කරන ආතල්...
    මේක ලංකාවෙ ලොකුම සයිට් එක කියන එක අතක කරන්න එපා..:no:
    තොපිලගෙ ස්කෝල වලත් එක්ක ලැජ්ජාව:baffled:

    Aniwa machan.man yanwaa
    muge amaaruwa iwarweine keeyata hari
     

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    ෆෙඩෝරා dl කරන්න පටං ගත්තා
    690mb iso එකක් අවුලක් නැ

    IMG0080A.jpg

    IMG0081A.jpg


    oya thiyenne mata apu CD eka