යාලුවා.. මචං.. බොක්ක.. වරෙන් පොඩ්ඩක්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්

    :yes: මචන්... හොදට බලහන් මේ photoඑක. පේනවද පොඩි ඩොට් එකක්? ඔය මොකක් කියලද උබල හිතන්නෙ? හරි මමම කියන්නම්.. ඔය පේන්නෙ මචන් මිනිස්සු 1997 September 5 අභ්‍යාවකාශෙට යවපු Voyager කියන spacecraft එකෙන් ගත්තු හරිම අපූරු රෙකෝඩ් එකක් තියපු photoඑකක්. ;) ඒ තමයි ග්‍රහලෝකවල හොඳම පෙනුම සඳහා ඇති වාර්තාව තැබූ, මානව විද්‍යාව විසින් මෙතෙක් ලබා ගෙන ඇති දුරේක්ෂයකින් දුටු අන් කිසිවකට වඩා හොඳම photoඑක තමයි මේ උබල දකින්නෙ. :yes: මේ spacecraft එක එදා නාසා එකෙන් අභ්‍යාවකාශෙට යැවුවේ අපේ solar system එකේ දිග පලල හරියටම මැන ගන්න කියල හිතාගෙන. හැබැයි ඒ ගත්තු photoඑක ගැන ලෝකෙ ගොඩාක් මිනිස්සු හරි ලොකුවට කතාබහට ලක්වුනා.. :P මිනිස්සුන්ට තේරුනේ වෙනමම දෙයක් :yes: ඒ තමයි අපි කොයිතරම් පොඩිද කියන එක. බලහන්කො අපි කරන හැමදේම කරන්නේ මොන තරම් පොඩි අන්ශුවක් ඇතුලෙද කියල? අපි මොනතරම් පොඩිද කියල තේරෙනවද? පාට වලට බෙදාගන්නෙ අපි මෙන්න මේ පොඩි ඩොට් එක ඇතුලෙ ඉදන්. ජාති වලට බෙදා ගන්නෙ අපි මේ පොඩි ඩොට් එක ඇතුලෙ ඉදන්, කුල/ පන්ති වලට බෙදාගන්නෙ අපි මේ පොඩි ඩොට් එක ඇතුලෙ ඉදන්.. ලැජ්ජාවක් දැනෙන්නෙ නැත්ද බන් අපි මොනතරම් පොඩි රොඩ්ඩක් වගේ දෙයක්ද කියල දැක්කමවත්.. :sorry:


    :confused: මම මේ කතාව කිරියෙ දාන්න හිතුවෙ මචන් මේ දවස්වල වෙන සිද්දි එක්ක මේකෙ ඉන්න කොල්ලො එකාට එකෙක් නෑ අපහස කරගනිද්දි.. මනුස්සයෙක්ට ගවුරවයක් දීල කතාකරන්න දන්නෙ නැති membersla දෙතුන්දෙන්ක් ඉන්නව හරිම කැත විදියට අපහාස කරල කතාකරන. අද ඉදන්වත් ඔය දේවල් නවත්තහල්ල. මනුස්සයෙක්ට මනුස්සයෙක් විදියට ගවුරවයක් ඇතුව කතාකරන්න පුරුදු වෙයල්ලා.. තව කෙනෙකුට වටිනාකමක් දුන්නොත් තමයි තමන්ටත් ඒ හා සමානම වටිනාකමක් ලැබෙන්නෙ..

    දැන්වත් ඔය පක්ශ වලට බෙදිලා අම්ම තාත්තට බැනගන්න එක නවත්තමු හැමෝම..! අපි හැමෝම තරුන කොල්ලො.. මේකෙ ඔය කුල / පලාත් / පක්ශ බෙදාගන්න මෝඩ යක්කු ටිකගෙනුයි මම මේ අහන්නෙ?

    උබලට හදීසි අනතුරක් වෙලා ලේ දෙන්න අඩු කුලේ හරි, ගගෙන් එහා හරි, යාපනෙන් හරි, නුවරින් හරි කොහෙන් හරි එකෙක් ඉදිරිපත් වුනොත්, තොපි ඒ වෙලාවට ඔය රෙද්දවල් හොය හොයද තොපේ ඔය කාලකන්නි ජීවිත බේරගන්න ඒ මනුස්සයගෙන් ඒ ලේ ටික ඉල්ලගන්නේ??

    වකුගඩුවක් නරක් වුනොත්, තොපේ ඔය හිගන ජීවිත විදව විදව ඉන්න කොට උබට වකුගඩුවක් දෙන්න එකෙක් ඉදිරිපත් වුනොත්? තොපි හොයනවද උ අඩු කුලේ ද, ගගෙන් එහා ද මෙහාද, යාපනේද, නුවරද UNPද JVPද කියල??

    ගංවතුරකින් කොටු වෙලා/සුනාමියකින් කෙලවෙලා හි# වෙලා ඉන්දෙද්දී, කන්න දෙයක් එවුවොත් තොපි හොයනවද මේව එවුවේ තම්බියෙක්ද දෙමලෙක්ද ලන්සියෙක්ද අඩුකුලේ පද්දෙක්ද කියලා??

    නෑ නෙ බන්.. අපි දෙන ඔක්කොම පොර ටෝක් තමන්ට කෙලවෙනකම් විතරයි.. කෙලවුන ගමන් ඔය කිසි ලොකු කමක් නෑ බල්ලො බලල්ලු වගේ දෙකට තුනට නැමෙන්න වෙනවනේ?? ඇයි මම එහෙම කියන්නෙ?? ඔවු.. අර උඩදි කිවුව වගේ වකුගඩු නරක් වුනා කියහන්... එකක් දෙන්න පද්දෙක් හරි තම්බියෙක් හරි දෙමලෙක් හරි කැමති වුනොත් උන් කියන කියන ගානට, කියන කියන දේට නැට්ට පුකේ ගහන් පස්සෙන් යන්න වෙනවනේ හැම නෝන මහත්තයෙකුටම?? අන්න ඒ නිසා අපි කවුද කියන එක අමතක කරන්න එපා..! අපි හැමෝම මිනිස්සු. ලංකාවෙ මිනිස්සු.. මුහුදෙන් වටවුනු ලස්සන රටක ඉන්න ලස්සන මිනිස්සු ටිකක්.. ඉතින් ඒ ලස්සන මිනිස්සුන්ගෙ ඇතුලේ ලස්සන හදවත් තියාගන්න පුරුදු වෙන්න.. පාට පන්ති වලට බෙදෙන්න එපා..! කුල/පක්ශ වලට බෙදෙන්න එපා..! පලාත් / නගර වලට බෙදෙන්න එපා..! බෙදියල්ලා හරි වැරදි කියලා, බෙදියල්ලා හොද නරක මිනිස්සු කියලා.. ඉන්දියාවෙ උන් පුදුම ආඩම්බරයකින් අපි ඉන්දියන්ස්ලා කියනවා වගේ අපි ඊටත් වඩා ආඩම්බරයකින් එකා වගේ අපි Sri Lankansලා කියල විතරක් කියන්න නිහතමානී වෙමු..!

    මම කිවුවෙ මොකක්ද කියල හොදට හිතල බලන්න.. මොකක් හරි ප්‍රශ්නයක් නම්, ඒ ප්‍රශ්නෙ ගැන විතරක් කතා වෙමු. වැරදි දේට වැරදියි කියමු. මිනිස්සු හැමෝටම අපහාස කරන්නේ සහ කරගන්නේ නැතුව.. අපි එකාට එකෙක් බෙදිලා ගහමරා ගත්තට, බැනගත්තට අන්තිමේ අපි කිසිම එකෙක්ට ලැබෙන හොද දෙයක් නෑ.. මම මේක කාටවත් අපහාස කිරීමටවත් බැනීමටවත් හිතාගෙන ලියපු threadඑකක් නෙමි. අපි වෙනස් වෙමු.. රට ලස්සනට වෙනස් වෙයි..! උබල හමෝටම ජය වේවා.. බුදුසරනයි..! :yes:




    එල මචන් සුපිරි වදන් ටිකක් දීල තියෙනවා.... බුදුහාමුදුරුවෝ එක තමය් දේශනා කලේ විශ්වය ගැන හොයන්න එපා ඉවර කරන්න බැහැ නොපමාව කුසල් කර නිවනට යන්න කියල...
     
    • Like
    Reactions: Rahula Kasun

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :love:;) ගොඩාක් ස්තූතියි මචන්..! ජය..! Rep++ :yes:

    :love:;) ගොඩාක් ස්තූතියි සහෝදරයා..! ජය..! Rep++ :yes:

    :love:;) ගොඩාක් ස්තූතියි අක්කේ.. ජය..! Rep++ :yes:

    :love:;) ගොඩාක් ස්තූතියි මචන්..! ජය..! Rep++ :yes:

    :love:;) ජය වේවා..ගොඩාක් ස්තූතියි මචන්..! Rep++ :yes:

    Uba kiyana widihata inna giyoth patta boring wenawa ban e dot eka... Gaha mara ganna tharamata thamai Athal eka... Prashna wadi wena tharamata thama athal eka...
    :):no: ප්‍රශ්න නැති වෙන තරමට තමයි සහෝදරයා ජීවිතේ ලස්සන, ජීවිතේ නිදහ්ස් කියන්නේ හිතත් නිදහස් උබත් සතුටින් :yes: ජය..! Rep++
     
    • Like
    Reactions: AshenTM

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    හරිම වැදගත් අදහසක්. අගය කලයුතු දෙයක්. බොහොම ස්තූතියි.
     
    • Like
    Reactions: Rahula Kasun

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,625
    113
    Piliyandala
    බැහැ කවදාවත් අපිට රට හදන්න, අපි දැන ගමු මුලින්ම අපි හැදෙන්න...

    මුලින්ම අපි වෙනස් වෙමු. ලෝකේ ඉබේටම වෙනස් වෙයි...


    පට්ට මචන්..
     
    • Like
    Reactions: Rahula Kasun

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕක ස්ට්‍රෙස් රිලීස් කරගන්න හොද ක්‍රමයක්...
    හිතපන්කො ඔලුව අවුල් ගිය මොකකට හරි, හිත් රිදවීමක් උනා කියල කාගෙන් හරි..
    මම නිදහස් වෙලාවට අහස බාලගෙන ඉන්නවා. නිල් අහසෙ සුදු වලාකුලු පා වෙලා යනවා සමහරක් වේගෙන්,සමහරක් ස්ලොව්.. ඊටත් උඩට හිතින් යනවා... ගිහින් එතන ඉදන් පොලොව දිහා බලනවා. බලද්දි මට පේනව මට වඩා ප්‍රශ්න ඉන්න අය ඒ ප්‍රශ්න නිස දුක් වෙන විදිය, මම පොඩි දේකට දුක් වෙද්දි මිනිස්සු බීච්1 සතුටින් පීනලා නානවා, එක එක විදියට සතුටින් ඉන්නවා, මිනියක් උස්සගෙන පාර දිගේ තව කට්ටියක් අඩ අඩ යනවා... මේ සේරම එකම වෙලාවේ වෙනව කියල පේනවා ඒ අහසෙ ඉද්දි.. මම තව ටිකක් ඒතටම යනවා පොලොවෙන් එලියට. ගිහින් බැලුවම මුලු ලෝකෙම හැමතනම වෙන්නෙ ඕක.. අපි ඉන්න පෘතුවිය එකම එක ලොව විතරයි. දුක් සුසුම් උරුමයි.. මේ දුකින් ඇති වැඩ නෑ මගේ ජීවිතේට. සතුටින් ඉන්න ඕන.. ඒක තම මේ ලෝකෙ වටිනම දේ සතුට... මගේ හිත හැදුන ඔන්න. දැන් පහලට ආව. ප්‍රශ්න සේරම අමතකයි...

    මේක සිරාම සිද්දියක් මම කිව්වේ. මම ඔලුව හදාගන්නේ එහෙමයි..
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    B|U|M|P|S​
    :love:;) ගොඩක් ස්තූතියි මචන්.. ජය..! Rep++ :yes:

    :love:;) එලම මචන්.. ජය..! Rep++ :yes:

    :love:;) ගොඩක් ස්තූතියි මචන්.. ජය..! Rep++ :yes:

    :love:;) එල මචන්.. ජය..! Rep++ :yes:

    :love:;) ජය මචන්.. ජය..! Rep++ :yes:

    බම්පි
    :love:;) ගොඩක් ස්තූතියි මචන්.. ජය..! Rep++ :yes:

    :love:;) ගොඩක් ස්තූතියි මචන්.. ජය..! Rep++ :yes:

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    එල මචන්..
    :love:;) එලම මචන්.. ජය..! Rep++ :yes:

    :love:;) ගොඩක් ස්තූතියි මචන්.. ජය..! Rep++ :yes:

    fatta bump
    :love:;) ගොඩක් ස්තූතියි මචන්.. ජය..! Rep++ :yes:

    Kalochithyi maco
    Tfs +
    :love:;) එලම මචන්.. ජය..! Rep++ :yes: