යාලුවෙක් ගේමක් ඉල්ලුවා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මෙහෙම බනින්න...,

    තමුසෙල මහ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන කාරයො,
    රටවල් 205ක එවුන් එකතුවෙලා ඔලිම්පික් කරනකොට විසිල් ගගහ බලපු උඹල, අපේ රටේ එක දිස්ත්‍රික්කෙක සුලු පිරිසක් කරන පෙරහැරකට රිද්දගෙන කෑ ගහනව. Ngo බළල් අත් කාරයො
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    බෞද්ධයෙක් ඇහුවා කියලා හම්බයො කීප දෙනෙක්ම මගෙන් ඔය ප්‍රශ්නෙ ඇහුවා.
     
    • Haha
    Reactions: Identity

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මේ ලෝකෙ හැම දේම වෙන්නෙ අල්ලාගෙ කැමැත්තට කියපන් .ඉතින් ඕකත් අල්ලගෙ කැමැත්ත කියපන් chapter close
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,171
    113
    Mother Earth
    අද තමයි අවසන් රන්දෝලි පෙරහැර. මම දන්න විදිහට පෙරහැරට සහභාගීවන සියළු දෙනා RADT කරල ගත්තෙ. එයාලට නවතින්න වෙනම තැන් හදල ලොකු ක්‍රියාන්විතයක් කරල ගත්තෙ. නුවර ඉන්න STF වරුණ ජයසුන්දර මගේ යාළුවෙක්. :)
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    සුපිරි. මේක කොපි කරලා කෙලින්ම අරුට යවන්න හිතෙනවා
    පාවා දෙන එක උඹලගේ ලේ වලට කලවම් වෙන්න ඇත්තේ, මුහුදුන් ආපු මුත්තලගෙන් තමයි. 😂
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උඹ උප්පැන්න Buddhist වෙලා ඉපදුනා ට බුද්ධාගම ගැන ලොකු පැහැදීමක් නෑ. වෙන්ඩ atheist කෙනෙක් neda?
    Atheist වෙන්න නම් ටිකක් quality arguments අරන් එන්න හැකියාව තියෙන්න ඕන, නමුත් උබට එහෙම හැකියාවකුත් නෑ.

    උඹ ඉන්නේ බුද්ධාගමයි atheist දෙක මැද්දේ හිර වෙලා දෙලොවකට නැති තැනක.

    උඹ දැකල තියෙනව Buddhist කියාගෙන ඉන්න එවුන් කෙලින විකාර, උබට උන්ට attack කරන්න පුළුවන් හරි ලේසියෙන් මේ වගේ threads දාලා. (ඕනැම ආගමක පිස්සෝ ඉන්නවා)
    නමුත් උඹ ට Buddhist වල එන quality arguments එකක් වත් beat කරන්න බැහැ, එච්චර knowledge එකක් නෑ or smart නෑ.
    https://elakiri.com/threads/ට්‍රිගර්-නොවී-උත්තර-දීපන්.1996124/
    oya thread eka baluwama therenawa ube arguments quality na oke

    Fun එකක් ගන්න අවුලක් නෑ මේ thread.
    Anyway, පෙරහැරේ කතාව ඇත්ත.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    පොර කියනවා කොරෝනා කාලේ රට වහලා තියෙන වෙලාවක වෙන ආගමක උත්සවයක් මෙහෙම තිබ්බොත් නම් බදුද්දයෝ ටික මැරෙන්න හදනවලු. හැබැයි පෙරහැර යනකොට සද්දයක් නෑලු උබලා. සමහර නැට්ටුවෝ මාස්ක් නැතුව ඉන්නවා ලු. උන්ට ATM එකට යන එක තහනම් කරලා. බිස්නස් කරන එක තහනම් කරලා පාරේ මගුල් නටවලු.

    මට කියන්න දෙයක් නැති උනා. පොරත් බවුද්ද මම දන්නා විදියට.

    පොඩි හෙල්ප් එකක් දීපන් හොඳ argument එකක් හදාගන්න. වස ලැජ්ජාව group chat එකේ.
    මෙහෙමයි, ශ්‍රී ලංකා ජනරජය බැදී සිටිනවා බෞද්ධාමට ප්‍රමුඛතාවය දෙ
    පොර කියනවා කොරෝනා කාලේ රට වහලා තියෙන වෙලාවක වෙන ආගමක උත්සවයක් මෙහෙම තිබ්බොත් නම් බදුද්දයෝ ටික මැරෙන්න හදනවලු. හැබැයි පෙරහැර යනකොට සද්දයක් නෑලු උබලා. සමහර නැට්ටුවෝ මාස්ක් නැතුව ඉන්නවා ලු. උන්ට ATM එකට යන එක තහනම් කරලා. බිස්නස් කරන එක තහනම් කරලා පාරේ මගුල් නටවලු.

    මට කියන්න දෙයක් නැති උනා. පොරත් බවුද්ද මම දන්නා විදියට.

    පොඩි හෙල්ප් එකක් දීපන් හොඳ argument එකක් හදාගන්න. වස ලැජ්ජාව group chat එකේ.
    මෙහෙමයි, ශ්‍රී ලංකා ජනරජය බැදීසිටිනවා බෞද්ධාගමට ප්‍රමුකතාවය දෙන්න. ඒක නීතියක් විතරක් නෙමෙයි ඒ තමයි ලංකාවේ අනන්‍යතාව.
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ඇයිබං උඹ නිකං පජාත වෙන්නෙ... උංට හොදනං කරගන්න කියල ඉදපං... හැදුනොත් කොරෝන උංටනෙ...

    මෙක බලහං
    ------ Post added on Aug 22, 2021 at 10:14 PM
     
    Attachments

    • 1F9839C5-D969-41D5-A3DE-8EE6E38E4F1D.jpeg
      1F9839C5-D969-41D5-A3DE-8EE6E38E4F1D.jpeg
      34.2 KB · Views: 64

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    බුඩිස්ට් උන්ට කොරෝනා හැදෙන්නේ නැහැයි කියාපිය
     
    • Haha
    Reactions: Identity

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොර කියනවා කොරෝනා කාලේ රට වහලා තියෙන වෙලාවක වෙන ආගමක උත්සවයක් මෙහෙම තිබ්බොත් නම් බදුද්දයෝ ටික මැරෙන්න හදනවලු. හැබැයි පෙරහැර යනකොට සද්දයක් නෑලු උබලා. සමහර නැට්ටුවෝ මාස්ක් නැතුව ඉන්නවා ලු. උන්ට ATM එකට යන එක තහනම් කරලා. බිස්නස් කරන එක තහනම් කරලා පාරේ මගුල් නටවලු.

    මට කියන්න දෙයක් නැති උනා. පොරත් බවුද්ද මම දන්නා විදියට.

    පොඩි හෙල්ප් එකක් දීපන් හොඳ argument එකක් හදාගන්න. වස ලැජ්ජාව group chat එකේ.

    400px-Emblem_of_Sri_Lanka.svg.png

    මේක පෙන්නලා උඩම තියෙන කරත්ත රෝදේ විදියට තමයි රටේ වැඩ වෙන්නේ කියපං.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,744
    113
    උඹ උප්පැන්න Buddhist වෙලා ඉපදුනා ට බුද්ධාගම ගැන ලොකු පැහැදීමක් නෑ. වෙන්ඩ atheist කෙනෙක් neda?
    Atheist වෙන්න නම් ටිකක් quality arguments අරන් එන්න හැකියාව තියෙන්න ඕන, නමුත් උබට එහෙම හැකියාවකුත් නෑ.

    උඹ ඉන්නේ බුද්ධාගමයි atheist දෙක මැද්දේ හිර වෙලා දෙලොවකට නැති තැනක.

    උඹ දැකල තියෙනව Buddhist කියාගෙන ඉන්න එවුන් කෙලින විකාර, උබට උන්ට attack කරන්න පුළුවන් හරි ලේසියෙන් මේ වගේ threads දාලා. (ඕනැම ආගමක පිස්සෝ ඉන්නවා)
    නමුත් උඹ ට Buddhist වල එන quality arguments එකක් වත් beat කරන්න බැහැ, එච්චර knowledge එකක් නෑ or smart නෑ.
    https://elakiri.com/threads/ට්‍රිගර්-නොවී-උත්තර-දීපන්.1996124/
    oya thread eka baluwama therenawa ube arguments quality na oke

    Fun එකක් ගන්න අවුලක් නෑ මේ thread.
    Anyway, පෙරහැරේ කතාව ඇත්ත.
    උබ හරියට හරි. මමත් මූගෙ දැනුම මූ ස්මාට් නැති ගතිය දැනගත්තෙ මූගෙ ඒ ත්‍රෙඩ් එකට රිප්ලයි කලාට පස්සෙ. මටත් පස්සෙ තේරුනා මූගෙ වෙනම intentions තියෙන්නෙ කියල. මූ අහන ඒවට උත්තර දෙන්න ගියෙ නෑ. මූට argument එකක් හරියට කරගන්න තරම් හැකියාවක් නෑ. එහෙන් මෙහෙන් දැනගත්ත අසම්පූර්න කරුනු ටිකක් විතරයි තියෙන්නෙ ඕනි දේකට.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    ඇත්තනේ යකෝ . ආයේ මොන ආගියුම්න්ට්ද ලකේපංකාවේ හැටි කියලා පරාජය බාර අරගෙන කට පුක වහන් ඉදපන් නිකං කියවල චාටර් වෙන් නැතුව . ඔය දත අරන් වටේ ගියා කියලා ලැබෙන ලබ්බක් නෑ කියලා බොලාට මේ ඉතිහාසේ පුරාවට තේරිල නැද්ද . අපේ උන් දන්නේ දත් අරන් වටේ යන්නයි දන්සැල් තොරන් ගහන්න එකෙක් දන් නෑ බෞද්ධ ආගමේ සැබෑ හරය එක අහන්න සුද්දෙක් අල්ලගන්න ඕනේ .
    මේ කමෙන්ට් එක බුකියෙ එහෙම දැම්මනං උබ ඉදලා හමාරයි.යක්ඛ පුත්තු ඇවිල්ලා ටිපර් වෙලා කුණුහරප වනලා උබේ කමෙන්ට් එකේ ss ගහලා පෝස්ට් හදාගෙන හැමිනෙයි 😂

    පොර කියනවා කොරෝනා කාලේ රට වහලා තියෙන වෙලාවක වෙන ආගමක උත්සවයක් මෙහෙම තිබ්බොත් නම් බදුද්දයෝ ටික මැරෙන්න හදනවලු. හැබැයි පෙරහැර යනකොට සද්දයක් නෑලු උබලා. සමහර නැට්ටුවෝ මාස්ක් නැතුව ඉන්නවා ලු. උන්ට ATM එකට යන එක තහනම් කරලා. බිස්නස් කරන එක තහනම් කරලා පාරේ මගුල් නටවලු.

    මට කියන්න දෙයක් නැති උනා. පොරත් බවුද්ද මම දන්නා විදියට.

    පොඩි හෙල්ප් එකක් දීපන් හොඳ argument එකක් හදාගන්න. වස ලැජ්ජාව group chat එකේ.
    "එහෙම හරි පෙරහැරක් කරන්න රටක් ඉතුරුවෙලා තියෙන්නෙ මහින්ද මහත්තයා යුද්ධෙ ඉවර කරපු නිසා කියලා අමතක කරන්න එපා මචං " කියලා කියපන් 😎
    ------ Post added on Aug 22, 2021 at 11:46 PM
     
    • Haha
    Reactions: Don GasCan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    මෙච්චරයි කියන්න තියෙන්නෙ ආගියු කරන්න දෙයක් නෑ සරල උත්තරයක්නෙ තියෙන්නෙ.

    මිනිස්සු නැතුව ආගමික උත්සව කරන්න කෝවිල් වලටත් ඉඩ දුන්න. පල්ලි වලටත් ඉඩ දුන්න. ඒ නිති ටික එක්කම පෙරහැරටත් ඉඩ දුන්න. කාටවත් වෙනසක් කරල නෑ. පෙරහැර ටෙලිකාස්ට් කරන්නෙ බහුතරයක් බලන්න බලාගෙන ඉන්න නිසා. සමහර පල්ලි වල කෝවිල් වල බැතිමත්තු නන් පාරෙ උද්ගෝෂණ කර කර වද දුන්න කෝවිලට යන්න ඕනි කියල බෞද්ධ අය නන් එහෙම කරනව දැක්කෙ නෑ.

    • Like
    Reactions: meeka

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    බුද්ධාගම තර්කානුකූල හොඳ ආගමක් උනාට බෞද්ධ සංස්කෘතියේ වෙනස් වෙන්න ඕනි තැන් තියේ ගොඩක්. පොඩි ළමයි මහණ කරන එක කොච්චර දුරට ශිෂ්ට සම්පන්න වැඩක්ද මේ කාලෙට සාපේක්ෂව ? ලමෙක් මහණ කලාම කමතින්ම සිව්රු අරින්න පුළුවන් කිව්වට පොඩි කාලේ මහණ කලාම ඒ සංස්කෘතිය ඇතුලේ තමන්ගේ සිව්රු අරින්න පුළුවන් පෞර්ෂත්වය හැදෙනවාද ලොකු වෙද්දි ? ඉතිං මුස්ලිම් ආගමේ පොඩි ගනු ලමයිව කසාද බඳින එකට බන්නට අපිත් තව විදියකින් ඒවගේ වැඩක්ම නේද කරලා තියෙන්නේ ? බුදුහාමුුරුවොත් රාහුල කුමාරයා මහණ කළාට පස්සේ සුද්ධෝධන රජතුමාගේ කතාව අහලා දෙමව්පියන්ගේ අවසර ගන්න ඕනි කියල නීතියක් දැම්මනේ ? මුලින් ගනු අයට මහණ කරන්න බෑ කියලා පස්සේ ආපු ඉල්ලීම් එක්ක ඒ තීරණේ වෙනස් කලානේ. ඉතිං අයි අපිට වෙනස් වෙන්න බැරි ? ශිෂ්ඨසම්පන්න කියන වචනේ තේරුම කාලෙට සාපේක්ෂව වෙනස් වෙනවා නේද ? ඒක කාලෙකාදි ශිෂ්ට සම්පන්න දේවල් තව කලෙකාදි එහෙම නෑ. හැමදේම වෙනස් වෙනවා කියලා කිව්වෙත් බුදු හාමුදුරුවෝමනේ. ඉතිං අයි අපිට බැරි බෞද්ධ සනස්කෘතිය මේ කාලෙට ගැලපෙන විදියට හදාගන්න අනිත් අගම් වලටත් ආදර්ශයක් වෙන්න ?
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    uba atheist neda ...

    mulinma hoyala balapan hariyata atheist kenek wenne kohomada kiala ☺

    swayan windanayak wath karaganna beriun godak welawata community walata athal denawa..e nisa uba mekewath athal gaththata aulak ne.hebei hari atheist kenek wiyan mulin 😍