මචන්ලා මට අලුතෙන් වෙබ් සයිට් එකක් හම්බුනා reddit කියල. මේක පාවිච්චි කරන්නෙ බුකිය, එළකිරි වගේ පාවිච්චි කරන සාමාන්‍ය මිනිස්සු නෙමෙය්, හොඳට ඉගෙන ගත්ත, ලොකු පවුල් වල අය. කොමෙන්ට් කරන්නෙත් කඩ්ඩෙන්.
ඒකේ ෆෝරම් එකක් තියෙනව r/srilanka කියල ලංකාව ගැන. ඒකේ ඉන්න users ල ඔක්කොම විශ්ව කෝෂ වගේ. දේශපාලනේ, ආර්ථිකේ ගැන තියෙන දැනුම මට හිතාගන්නවත් බෑ. ඒ වගේම ජාතිවදේ ආගම් වාදේ පොඩ්ඩක් වත් ගෑවිලා නෑ. සමරිසි මිනිස්සුන්ට උනත් හරියට ගරු කරනව.
අපිටත් බැරිද මෙහෙම දියුණු මට්ටමට හිතන ෆෝරම් එකක් වෙන්න?