ගනේමුල්ලේ සංජීව ඝාතනය - එලකිරි බුද්ධි විශ්ලේෂණය

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ
    නිල නොවන වාර්තා සඳහන් කරන්නේ ඔහුට කොන්ත්‍රාත්තුව ලබා දුන් පුද්ගලයන් විසින්ම මොහු පලායාම සම්බන්ධයෙන් ඔත්තුවද ආරක්ෂක අංශ වෙත වෙත මුදාහැර ඇති බවකි.

    https://irinewslk.com/aluthkade-murder-1-core-contract/

    අහුවෙන එකත් ප්ලෑන් එකේම කොටසක්.

    Episode 2 එකේදී මූ ඇතුලේ ඉන්න සාක්ෂිකාරයෙක් මරණවා

    Episode 3 අනුර මූව ආයුධ හොයන්න එක්ක යනවා

    Episode 4 ජෙප්පෝ රනිල් එක්ක ඩිනර් එකක් ගන්නවා

    Episode 5 රනිල් ආපහු ජනාධිපති 😆
    මේක අයිති සුරගනා කතා කොටසට ද
     
    • Like
    Reactions: NRTG

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    වැඩෙ කරල පැනල යනකම් ස්ක්‍රිප්ට් එක ආතර් කොනන් ඩොයිල්ගෙ!
    ඊට පස්සෙ ටික ලියන්නෙ එදිරිමුනි!


    පොත ඇතුලෙ පිස්ටල් එක දාගෙන ඇතුලට ගෙනල්ල තියෙන්නෙ ගැනු කෙනෙක්!
    කොල්ලා ෆයිල් කවරෙයක් ගෙන්නෙ. එක ඇතුලෙ පිස්ටල් එකක් දාන් ඇවිල්ල හුලන් පුම්බල පොතක් කරලද පිස්ටල් එක ඇදල ගත්තෙ!
    කො පොත ඇතුලට ගෙනාපු ගැනු කෙනා!
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මේක අයිති සුරගනා කතා කොටසට ද

    තාම උගේ ජොබ් එක ඉවර නෑ
    හිරේ යන එකත් ප්ලෑනෙ කොටසක්
    ඊලඟට මැරුම් කන එකා ඉන්නේ ඇතුළේ
     
    • Like
    Reactions: NRTG and wqe123

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    තුවක්කුව නම් වැටුන වෙන්න පුලුවන් බන් කලබලේට . ඕක ඇහිද ඇහිද ඉන්නේ නැතුව යන්න ඇති .
    revolver ekak ne samanyen owa atha arinawa ne crime scene wala message ekak widiyata ane manda
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    පාතාලකාරයො එහෙම හැංගි හැංගි ගේම් දෙන්නෙ නෑ බන් ගොඩක් වෙලාවට. එහෙම හැංගිලා ගේම් දෙන්නෙ තනියෙන් murders කරන උන්නෙ. මුන්ට හිරේ ගියා කියල මහ දෙයක් නෙමෙයි. ඒවා ඇතුලෙත් ඉන්නෙ මුන්ගෙම උන්. ටික කාලයක් ඉඳල එලියට එනව. සාමාන්‍යයි උන්ට ඕවා.
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,996
    113
    පුත්තලම සහ බුරුවා අතර තියෙන ලැබන්දියාව අනුව නීති ඇමති ගේ දායකත්වය සුළු නෑ....
    www.facebook.com/share/p/18eBG53wVZ/

    ඇසින් දුටු සාක්ෂි ඇති නෙ
    දැක්කේ නෑ කියනවා බන්.... ඕකට බෙල්ල තියන්න එකෙක් වත් එන්නේ නෑ... සංජිව ගේ කෙනෙක් ඇරෙන්න.
    ------ Post added on Feb 20, 2025 at 5:49 PM
     
    • Like
    Reactions: tha123 and NRTG

    devops

    Well-known member
  • Apr 3, 2023
    645
    488
    63
    colombo
    මේකෙ තම්බ්නේල් එකේ ඉන්නේ මැරුන එකාද කොහෙද

    ගිය අවුරුද්දෙ වීඩියෝ එක දාල තියෙන්නෙ

     
    • Wow
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113

    ප්ලෑන් එක – මුල් කොටස:

    • උසාවියට නොමිලේම ඇතුල්වීම: ලොයර්ගේ ID එකක් හදලා, උසාවිය ඇතුළට වෙපන් එක ගෙනා විදිහ
    • ගේමෙ ප්‍රධාන අදියර: වෙඩි තියන මොහොත, වෙපන් එක ලබාදීම, ගාඩ් මැදින් ආරක්ෂිතව පිටවීම
    • සුපිරියට සැලසුම් කල ප්ලෑන් එකක් වගේ පෙනීම: උසාවිය තුළ ගාඩ් ලොකු ප්‍රමාණයක් තිබුණත්, කිසිවෙකුට සැකයක් නොයෙදුනා

    Withdrawal – මිනීමැරුමට පසු ක්‍රියාවලිය:

    • මිනීමැරුම් වෙපන් එක ඇතුළටම දාල යනවා
    • වෙඩි තියපු පොතද අතහැර දමනවා
    • ගෝලයාගේ ඇඟිලි සලකුණු තියෙන සාක්කි තිබුනත්, කවදාවත් වැළකීම් නොකර එකම ඇඳුමෙන්ම පොලිසියට මාට්ටු වීම
    • මිනීමැරුමෙන් පැය කීපයකට පසු පොලිසියට අලුත්ම තොරතුරු කිසිවක් නැතුවම මිනීමරුවා හඳුනා ගැනීම
    • ගෝලයා මාට්ටු වීමෙන් පසු පසුතැවිල්ලක් නැතිව හිනා වෙමින් සිටීම

    සැක සහ විකල්ප අනාවැකිය:

    • අශ්වයාගේ චිත්‍රය මතක් වීම: මිනීමැරුමට පෙර සැලසුම් කල කොටස, මිනීමැරුමෙන් පසු සිදුවූ withdrawal කටයුතු වෙන්ව පෙනීම
    • මෙය සම්පූර්ණයෙන්ම අසාර්ථක සැලසුමක්ද?
      • මෙතරම් සැලසුම් කල ගේමක් නිසා සාක්කි නිකන්ම හෙළිවෙයිද?
      • මිනීමරුවා අහුවීමද සැලසුමේ කොටසක්ද?
      • උසාවිය තුළින් පිටවීමේ හැකියාව තිබුනද, මිනීමරුවා කිසිදු වාර්තාවක් නොමැතිව පිටවීමට උත්සාහ කළේ නැත්තේ ඇයි?

    විශේෂ විමර්ශනය:

    • CCTV: මිනීමරුවාගේ මුහුණ අවස්ථාවෙදි පෙනී සිටීද?
    • වෙපන් එක:
      • රිවෝල්වර් එකක් ඇයි? මිනීමැරුමට වඩාත් පහසු හා භාවිතයට ලේසි 9mm පිස්ටල් එකක් වෙනුවට
      • රිවෝල්වර් එක මිනීමැරුම් වෙපන් එකද? 9mm එකකින් වෙඩි තියලා, සන්ධාන කිරීමට වෙනත් වෙපන් එකක් දමා ගියද?
    • සාක්කි සහ ප්‍රමාණාත්මක විශ්ලේෂණය:
      • CCTV නැතිනම්, සාක්කි මිනීමරුවාගේ මුහුණ හඳුනා ගත්ද?
      • මිනීමැරුම ඔප්පු කරන්න තිබුණු සාක්කි මොනවාද?
    අවසන් වශයෙන්, මිනීමරුවා මාට්ටු වීමද සැලසුමේ කොටසක්ද?

    • පොලිසියට මාට්ටු වීමෙන් පසු ඔහු පැනක් වීමක් නොකළේ ඇයි?
    • මිනීමැරුමෙන් පසු කිසිදු සැලසුමක් නොතිබීමක් ද?
    • නොසිතූ සැලසුමක් නොවී, මිනීමරුවා නිශ්චිතවම අහුවීමේ සැලසුමක් තිබුණාද?
    මේ සියල්ල සලකා බැලූ විට, මෙය නිකන්ම අසාර්ථක සැලසුමක්ද, නැතිනම් ඉතා නිවැරදිව සැලසුම් කළ සහ "අහුවීම" ද ඇතුළත් සැලසුමක්ද යන්න තීරණය කිරීමට ඉඩක් තියෙනවා.
    @hichchiputha over
     
    • Like
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මහා උපාසකයෙක් නෙවෙයිනේ මරල තියෙන්නේ .කොහොමහරි වැඩේ දුන්නු එකට සතුටුවෙන්න ඕනේ .මුන්ව ලංකාවේ නීතියෙන් නම් අතුගාල දාන්න බෑ මේ වගේ වැඩේ දුන්නොත් ඇරෙන්න .ඔය ආයුධ බලන්න එක්කන් යන්නෙත් උන්ට ඕන උන් විතරයිනේ .
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara
    අහුවුණා එකා ඕනකමින් බන් අහුවුනේ. බලපන් දැන් එෆ්බී එකේ ඌ වෙනුවෙන් පන වුනත් දෙන එලදෙන්නු කීයක් ඉන්නවද කියල. දැන් ඌ දන්නවා එතනින් එකියක් ඇවිල්ලා මූට ඕන ගානක ඇපයක් දීලා එලියට අරගෙන කසාද බැඳගන්නවා කියලා.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,849
    1
    11,192
    113
    Episode 5 රනිල් ආපහු ජනාධිපති
    menna mechcharai thread eke wadagath dekata dakke :love:
     
    • Love
    Reactions: NRTG