යාලුවොන්ට සල්ලි දීපු අයගෙ Experience

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    යාලුවොන්ට සල්ලි දීපු අයගෙ Experience

    මට දැනගන්න ආසයි කිරියෙ ඉන්න කට්ටිය යාලුවොන්ට සල්ලි ණයට දීල වුණ දේවල්.
    ගොඩක් අය කියනව මුදල් දීමෙන් මිතුරාත් මුදලුත් දෙකම නැති වෙයි කියල.


    හොඳ හෝ නරක ඕනම අත්දැකීමක් ෂෙයාර් කරන්න...


    යාලුවොම වෙන්න ඕන නෑ නෑදැයො අඳුරන ඕන කෙනෙක්.



    ඒ වගේ උංගෙන් බේරෙන්න උපක්‍රම ටිකකුත් දාගෙනම යන්න...
     
    Last edited:
    • Like
    Reactions: Dntec and S_M_S

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    40 dunna ituru 60 dena patak na man kiwwa tiya ganin kiyala
    Ekek 50 illuwa toffee kalin kapu nisa salli na kiwwa
    U ita passe fb eke status ekak dala
    Matat hitiya yaluwek u maruna kiyala

    Nayata nata dan

    Aah tawa kallak mata belt ekak gatta kiyala meet wena dawase eka genawa kiwwa genawe na poyyak gahala passe mata dust pirunu hadda parana belt ekak pic ewanawa
    Ayyage parana ekakda koheda
     
    • Haha
    Reactions: tshirtZ

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,776
    1,286
    113
    Mars
    මම නම් කිහිප වතවෙක් යාලුවන්ට උදව් කරන්න ගිහිල්ලා පරිප්පු කාල තියෙනවා. දැන් නම් ණය දෙන කොට ඉල්ලන ප්‍රමාණයම දෙන්නෙ නැ. මට දරාගන්න පුලුවන් පාඩුව තමයි දෙන්නෙ.
     
    Last edited:

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    ලක්ෂ 4ක් විතර එන්න තියෙනවා :(:( සමහරු රට යන්න කියලා ඉල්ල ගත්තා අන්තිමට ගියපු රටකුත් නෑ සල්ලිත් නෑ , රට ගිය එවුන්ට රට ගිහින් එනකොට අපිව අමතකයි , වෙඩින්ග් එකට සල්ලි මදි වෙලා ඉල්ල ගත්ත උන් ටුවර් ගිය ඒවා පාටි දාපුවා එහෙම හැමදාම ෆොටෝ fb එකේ දානවා දීපු සල්ලි ඉල්ලුවහම හැමදාම ඌට මොකක් හරි ප්‍රශ්නයක්. අපෙන් 10000 - 15000 ගත්ත උන්ට බයික් ත්‍රීවිල් කාර් ගන්න සල්ලි තියෙනවා ගත්තු ණය දෙන්න තමයි සල්ලි නැත්තේ. සල්ලි ගත්ත හැමෝටම සල්ලි දෙන්න බැරිකමක් නෑ උන්ට උවමනාවක් නැති කමයි තියෙන්නේ උන්ට දැන් සල්ලි ආපහු දෙන්න ලෝබයි. දැන්නන් ශුවර්ම එකෙකුට විතරයි දෙන්නේ ඒ අං තට්ටුව හැලිලා ටිකක් කල් කියනවා :lol::lol: ගත්තු ණය අච්චරක් එන්න තියෙනවා මෙච්චරක් එන්න තියෙනවා කියල වැඩියෙනුත් කියලා ශේප් වෙනවා
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    දැනට ලක්ෂ 5 පැනල.
    උසාවියෙ ඇප දෙකක් තියෙනව යාලුවෙක්ට. උෘ දැන් ඉතාලි ගිහින්. ණයත් තියෙනව..
    ණය දෙන්න තියෙන උනුත් ආයෙත් ඉල්ලනව.
    තව කෙනෙක් cancer ඒකක් කියල ඉල්ලුව.
    මම සැරින් සැරේ සෑහෙන ගාණක් දීල තියෙනව.
    උෘ මට බොරු කරල කියල - හිතෙනව...
    මගෙත් පෙර සංසාරෙ උන්ට ණය ඇති කියල හිත හදාගන්නව...
     

    manjula_nadeeka

    Active member
  • Mar 31, 2009
    398
    68
    28
    Colombo
    මම නම් කිහිප වතවෙක් යාලුවන්ට උදව් කරන්න ගිහිල්ලා පරිප්පු කාල තියෙනවා. දැන් නම් ණය දෙන කොට ඉල්ලන ප්‍රමාණයම දෙන්නෙ නැ. මට දරාගන්න පුලුවන් පාඩුව තමයි දෙන්නෙ.

    ඒක තමයි හරි
     
    • Like
    Reactions: icepack

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මගෙ නම් යාලුවෙක් හිටියා...එයාගෙ හිත හොද වැඩි....ඉක්මනට උනුවෙනවා වගෙම අහුවෙනවා......සල්ලි ගොඩාක් නාස්ති කරගෙන තියෙනවා.....හිතලා නෙවෙයි එත් එයා හිතන්නෙ එයා ව්ගෙ අනික් අයත් හිතනවා කියලා.......ටිකක් වැඩිමල් කෙනෙක්....එත් හිතින් පොඩි එකෙක් වගෙ.....හැමවෙලෙම සතුටෙන් ඉන්න හදන කෙනෙක්....බ්‍රැන්ඩ්ඩ් දෙවල් වලින් ජිවිතෙ සාර්තක වෙවි කියලා හිතන කෙනෙක්....තමන් හිතපු දෙයක් වෙනස් කරන්න අකමැති කෙනෙක්.....එකින් තමන්ගෙ ඉමේජ් එකට හානියක් වෙවි කියලා හිතන කෙනෙක්....ඉතින් ඔය වගෙ දෙවල් නිසා තමා එයාට වැරදිලා තියෙන්නෙ...මම හිතන්නෙ ලක්ශ ගානක් නාස්ති වෙලා තියෙනවා....වයිෆ් ට..සහොදරයන්ට..යාලුවන්ට..

    මොනවා කරන්න ද....ජිවිතෙ හැටි නෙ.....
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    දැනට ලක්ෂ 5 පැනල.
    උසාවියෙ ඇප දෙකක් තියෙනව යාලුවෙක්ට. උෘ දැන් ඉතාලි ගිහින්. ණයත් තියෙනව..
    ණය දෙන්න තියෙන උනුත් ආයෙත් ඉල්ලනව.
    තව කෙනෙක් cancer ඒකක් කියල ඉල්ලුව.
    මම සැරින් සැරේ සෑහෙන ගාණක් දීල තියෙනව.
    උෘ මට බොරු කරල කියල - හිතෙනව...
    මගෙත් පෙර සංසාරෙ උන්ට ණය ඇති කියල හිත හදාගන්නව...


    ලක්ෂ 5ත් පැනල:shocked::shocked::shocked:


    සල්ලි තියෙන බව දැනගත්ත ගමන් ගොඩක් අය එනව බං ණයට සල්ලි ඉල්ලගෙන ඒකයි ප්‍රශ්නෙ
     
    • Like
    Reactions: ElaBaba and gamerlk

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සල්ලි ණයට දීලා තියෙනවා පව් කියල, ඒත් සමහරු දීලා නැහැ. ඉල්ලන්න අවුල් යාලුවො නිසා..
    තව එකෙක් එහෙම කලින් නොදීපු ණය තියෙද්දි්ත් ආයිත් ඉල්ලුවා. ඒත් කලින් සීන් එක ගැන සොරිවත් කිව්වෙ නැහැ. ඒකනන් දුන්නෙ නැහැ.
     
    • Like
    Reactions: ElaBaba

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    කතා කරලා වැඩක් නෑ
    දුන්න ඒවා ගන්න බැරිව
    විඳෝනවා
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    කාටවත් දැන් සල්ලි දෙන්නේ නෑ.කලින් දීපුවා තාම ගන්න තියෙනවා.
    දිපු සල්ලි ඉල්ලන්න යන්නෙත් නෑ.දානයක් දුන්නා කියලා හිත හදාගෙන තියෙන්නේ:yes:.

    Code:
    ගොඩක් අය කියනව මුදල් දීමෙන් මිතුරාත් මුදලුත් දෙකම නැති වෙයි කියල.

    මේක හරියටම හරි.ලංකාවේ මිනිස්සු කියන්නේ පොලු තියන්නම ඉපදිච්ච ජාතියක්.
    ගනුදෙනු හරියට කරන අය 2%ක් 3ක් ඇති;)..
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Katawath nayata salli denne na .:angry::angry:.Deepu ewa hambelath na .Tibbath un denne na apahu . Apita oni kamak unath hambenne na .Nayata deemen miturath mudaluth dekama nati we .Eka hinda nayata nodi mitura witarak nati kara gannawa .
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,203
    113
    Katawath nayata salli denne na .:angry::angry:.Deepu ewa hambelath na .Tibbath un denne na apahu . Apita oni kamak unath hambenne na .Nayata deemen miturath mudaluth dekama nati we .Eka hinda nayata nodi mitura witarak nati kara gannawa .

    ow api anukampa karala dunnata un apita arinawa