මචන්ස්ලා
අපි කොලේක ලියලා අත්සත් අරන් සල්ලි දීලා තිබ්බොත් සල්ලි ගත්ත කෙනා සල්ලි දෙන එක පැහැර හරිනවා නම් ගන්න විදිහක් තියෙනවාද නීතිය පැත්තෙන්.
just forget it.
මචන්ස්ලා
අපි කොලේක ලියලා අත්සත් අරන් සල්ලි දීලා තිබ්බොත් සල්ලි ගත්ත කෙනා සල්ලි දෙන එක පැහැර හරිනවා නම් ගන්න විදිහක් තියෙනවාද නීතිය පැත්තෙන්.
මචන්ස්ලා
අපි කොලේක ලියලා අත්සත් අරන් සල්ලි දීලා තිබ්බොත් සල්ලි ගත්ත කෙනා සල්ලි දෙන එක පැහැර හරිනවා නම් ගන්න විදිහක් තියෙනවාද නීතිය පැත්තෙන්.
ne bn matath seen akak una police karayo kiyanwa ahema wedak nelu usavi yanna belu diwrum prakashayk tamalu walangu nettan LAWYER kenek gawa athsan karanna onelu
මීට සමාන කෙනෙක් ගැන මමත් දැනගෙන හිටියා.........මේක දැකලා හරි එ කෙනාගෙ මොලෙ පැදුනොත් හොදයි.....පිට රටක ඉදන් රස්සාවක් කරන කෙනෙක් දිහා මිනිස්සු බලන්නෙ "සල්ලි ගස් වලින් සල්ලි කඩලා එවා ගොනි වලට එකතු කර එක"තමා එයාගෙ රස්සාව කියලා....නැහැ වෙන රටක ජොබ් එකක් කරන අය හුගාක් මහන්සි වෙනවා.......
බිස්නස් කරන අයත් එහෙම තමා..හුගාක් අය හිතන්නෙ බිස්නස් එකක් පටන් ගත්ත දවසෙ ඉදන් ම ප්‍රොෆිට් ලැබෙනවා කියලා....
තමන් මහන්සියෙන් හම්බ කරන සල්ලි වියදම් කරන විදිහ තමන් ගෙ කැමත්ත තමයි....එත් තමන් ගෙ දාඩිය මහන්සියට වටිනාකමක් දෙන්න තමන් දැන ගන්න ඔනි.


මට නම් ඔහොම පොලු වැදිලා නෑ. මේක කියෝලා ඩිප්‍රෙශන් වගේ ආවා.
මම ඕනෙම තරාතිරමක එකෙක් ආශ්‍රය කරාට ගොඩක් ලගින් ආශ්‍රය කරන්නෙ මගේ ක්ලාස් එකේ මිනිස්සු විතරයි.
එකෙක්ට එක පාරක් 50 ක් දුන්නා ඌ ඊගාව් මාසෙ පඩි ආව ගමන් මගෙ අකවුන්ට් එකට දලා කෝල් එකකුත් දුන්නා මචං ඔන්න දැම්මා කියලා. අන්න එහෙම ශුවර් පොරවල් වලට විතරයි දෙන්නෙ. ක්ලාස් එකට නොගැලපෙන එකෙක් සල්ලි ඉල්ලුවොත් හෝ ඉල්ලන පොටක් පාදන් ආවොත් මම කලින් කියනවා ලෝන් වලට කැපෙනව හෝ ලගදි ඔක්කොම ෆික්ස් ඩිපොසිට් දැම්මා සත පහක් නෑ කියලා අතේ. මොකෝ ගොඩක් උන් හිතාගෙන ඉන්නෙ මමත් මාසෙට ලක්ශ ගාණක් පඩි ගන්නවා කියලා.
මගෙ හොදම යාලුවො දෙන්නට නම් මට වඩා සල්ලි තියෙනවා.


ඔයීට වඩා දෙවල් දාවි ඉතින්....

රෙප් කැපෙන විදිහ ගැන අයිඩියා එකක් කියන්නම්.....
පොර ටොක්.......
පඩි ටොක්.....
ඇයි ලොකුද.......
ඔයීට වඩා දෙවල් දාවි ඉතින්....
![]()

ඉතින් ඇත්තනෙ බං කිව්වෙ.
හරි ඔතන එකක් මම බොරු කියලා තියෙද?
මට මුලින් හිතුනෙ මට බනිනවද කියලා.
පස්සෙ ක්ලික් උනෙ මට නෙමෙයි වෙන කෙනෙක් නේද කියලා
අතිනුත් කෙලෝගෙන උදව් කරලා ඉල්ලන් ඇරගත්තට ණය දීලත් කෙලෝගන්න තරම් මම ගොන් නැහැ.

ඉතින් මම නැ කිවිවා ද.....ඔවා තමා ඇත්ත...මමත් ඉන්නෙ ඔය ශෙප් එකෙ තමා...සාමාන්‍යයෙන් සල්ලි නැ කිවිවාම එකතු වෙන යාලුවො ප්‍රමානය හරි අඩුයි නෙ.....
ගොඩක් උන් මට කෝල් කරන්නෙත් සල්ලි ඉල්ලන් නෙමෙයි. උන්ට වෙන වෙන දේවල් ඕනෙ උනාම සහ දැනගන්න ඕනෙ උනාම. මොනාද කියලා ඔයා දන්නවනෙ. ඒ වෙලේට නම් ඉතින් අතිනුත් පාඩු කරන් පුලුවන් උදව්වක් දෙනවා.අන්න එකයි........
ඔයා ඔය අතින් ගොන් නැ කියලා මම දන්නවා නෙ![]()
දැනට ලක්ෂ 5 පැනල.
උසාවියෙ ඇප දෙකක් තියෙනව යාලුවෙක්ට. උෘ දැන් ඉතාලි ගිහින්. ණයත් තියෙනව..
ණය දෙන්න තියෙන උනුත් ආයෙත් ඉල්ලනව.
තව කෙනෙක් cancer ඒකක් කියල ඉල්ලුව.
මම සැරින් සැරේ සෑහෙන ගාණක් දීල තියෙනව.
උෘ මට බොරු කරල කියල - හිතෙනව...
මගෙත් පෙර සංසාරෙ උන්ට ණය ඇති කියල හිත හදාගන්නව...
ඔව් යාලුවෝ නම් අඩුයි. හැබැයි ඉන්න උන් ඕනෙ දේක්ට ඉන්නවා. මමත් එහෙමයි උන්ට.
ගොඩක් උන් මට කෝල් කරන්නෙත් සල්ලි ඉල්ලන් නෙමෙයි. උන්ට වෙන වෙන දේවල් ඕනෙ උනාම සහ දැනගන්න ඕනෙ උනාම. මොනාද කියලා ඔයා දන්නවනෙ. ඒ වෙලේට නම් ඉතින් අතිනුත් පාඩු කරන් පුලුවන් උදව්වක් දෙනවා.
මටත් එහෙම තමා ඉතින්...මාත් ඉතින් එ වගෙ උදව් කරනවා වගෙම ගන්නවා ඉතින් පුළුවන් කෙනෙක්ගෙන්....