යාලුව ඉන්නව.

Heeya

Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    උබලට මතකද මන්ද මම ත්‍රෙඩ් එකක් දැම්ම යාලුවෙක් හ්යිටි ගිහින් මිසින් වෙලා කියල...

    https://elakiri.com/threads/යාලුවෙක්-missing.2152082/

    අන්න ඌ ඊයෙ කෝල් කරල ලංකාවට. ඌ USA පැනල දැනට Alabama වල ඉන්නවලු. :yes:
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned

    කොහොමද බන් එහෙම පනින්නේ? එහෙනම් ඒ රටේ උන් යනවා ඇතිනේ අම්බානකට. පැනලා මොනාද බන් කරන්නේ හොරෙන්ද ඉන්න ඕන? ජොබ් දෙන්නෙත් නෑනේ.
     
    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    කොහොමද බන් එහෙම පනින්නේ? එහෙනම් ඒ රටේ උන් යනවා ඇතිනේ අම්බානකට. පැනලා මොනාද බන් කරන්නේ හොරෙන්ද ඉන්න ඕන? ජොබ් දෙන්නෙත් නෑනේ.
    ඒව මම දන්නෙ නෑ බන් ඌ තමා කියල තියෙන්නෙ. හොරෙන් පැන්නොත් ඉටින් හොරෙන් ත්මා ඉන්න වෙන්නෙ. මෙහෙත් ඉන්නෙ ඔය ඕනෙ තරම්. මට කතාකලොත් ඉතින් වැඩි විස්තර අහල බලන්න පුලුවන්. :D
     
    • Like
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඒව මම දන්නෙ නෑ බන් ඌ තමා කියල තියෙන්නෙ. මට කතාකලොත් අහල බලන්න පුලුවන්,. :D
    විස්තරයක් දාපන්👍.
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    US අස්සට ගියානම් ඇති පුතේ... යන්න තමා අමාරු.. ගියොත් ඉතින් අනිවා ගොඩ සහ ඩොකියුමන්ට් හදාගන්න පුළුවන් කොහොමත් !
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,840
    1
    60,696
    113
    Mother Earth

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    US අස්සට ගියානම් ඇති පුතේ... යන්න තමා අමාරු.. ගියොත් ඉතින් අනිවා ගොඩ සහ ඩොකියුමන්ට් හදාගන්න පුළුවන් කොහොමත් !
    ඔව් ඔව් ගොඩ ගොඩ පේනව උන් කරකිය ගන්න දෙයක් නැතුව ඉන්න හැටි කූඩාරම් අටෝගන....
     
    • Haha
    Reactions: J Starlin

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,372
    2,369
    113
    මේකේ ඉන්න කුකුළන්ව හාවෝ කරලා උන්ගේ ලක්ස ගානකට විදින්න හදන ත්‍රෙඩ් කීපයක ආරම්භය කියලා හිතෙන්නේ ඇයි මට :baffled::baffled:
    :yes::yes:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,601
    9,373
    113
    මට හෝම්ලස් අක්කලාවයි පිලඩෙල්පියාවේ කුඩු ගහ ගහ වැනි වැනි ඉන්න අයියලාවයි සෙනිකව මතක් උනා
     
    Similar threads