යාල සිදුවීම ගැන පැතුම්ගේ අදහස

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    විනෝදාශ්වාදය කාටත් පොදු ය.

    මිනිසුන්ගේ ආර්ථික තත්ත්වය කුමක් වුව ද ඔවූහූ විනෝදාශ්වාදය පිණිස විවිධ දෑ කරති.

    අවාරේ සිරිපා යෑම, යකාගේ හෙළේ බයිසිකල් යෑම, රටපුරා පා පැදියෙන් යෑම, කෑම්පිං යෑම, දිය ඇළි වලින් බැසීම ආදී එකී මෙකී නොකී දේවල් අපේ පරම්පරාවේ ඈයෝ විනෝදාශ්වාදය පිණිස කරන දේ වලින් කීපයකි.

    4x4 ජීප් රට වලින් offroad trip එකක් යෑමද එවන් වූ වික්‍රමයකි. ජීප් එකක් ඇති ඈයෝ එවන් දේ කිරීමට කැමතිය. බොහෝ කැලෑ බදව, වැව් පිටි ආශ්‍රිතව මෙවන් ක්‍රියාකාරකම් සිදු වෙනු දක්නට ලැබෙයි.

    මෙහි ගැටලුව ඔවුන් නීතියෙන් සීමිත වනෝද්‍යානයක් ඒ සඳහා යොදා ගැනීම ය. එයට දඬුවම් නියම වූ බව ඊයේම අසන්නට ලැබුනි. එය නිවැරදි ය.

    එහෙත්, අප ඊළඟට කළ යුත්තේ එවන් මිනිසුන් සඳහා සුදුසු 4x4 පිටි වෙන්කර දීම ය. ලංකාවේ ඒ සඳහා සුදුසු භූමින් බොහෝ තිබේ. එවන් Track එකක් නිර්මාණය කිරීම අපහසු කටයුත්තක් නොවේ. එය මෙවන් විනෝදාශ්වාදයන් සොයන මිනිසුන්ට තෝතැන්නක් වන අතර, මතු ගැටළු ඇති වීමෙන් වැළකේ. එයසිදු කිරීමට මේ ආර්ථික අර්බුදය හමුවේ අපහසු වූවත්, මින් මිදුණු කලෙක අපගේ අවදානය යොමු විය යුතුය.

    4x4 track
    Mud bike trails
    Mountain bike trails

    ආදිය ඉදිරියට අප නිර්මාණය කළ යුතුය. ලෝකය වෙනස් වන අතර පුරවැසියාගේ අවශ්‍යතාවයන් ද ඒ අනුව වෙනස් වීම සාමාන්‍යය. රට, භූමිය එයට ගැලපෙන්න කළමනාකරණය කර ගැනීම රාජ්‍යයේ වගකීමයි.

    පැතුම් කර්නර්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    OP0v47m.png
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ඕක ඉතින් උබ කියන්න ඕනෙද බන්. දකින දකින එකට විසදුම් දෙන්න දගලන ප්ලේන් ටි ආතෙක් මූත් වෙලාවකට.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    විනෝදාශ්වාදය කාටත් පොදු ය.

    මිනිසුන්ගේ ආර්ථික තත්ත්වය කුමක් වුව ද ඔවූහූ විනෝදාශ්වාදය පිණිස විවිධ දෑ කරති.

    අවාරේ සිරිපා යෑම, යකාගේ හෙළේ බයිසිකල් යෑම, රටපුරා පා පැදියෙන් යෑම, කෑම්පිං යෑම, දිය ඇළි වලින් බැසීම ආදී එකී මෙකී නොකී දේවල් අපේ පරම්පරාවේ ඈයෝ විනෝදාශ්වාදය පිණිස කරන දේ වලින් කීපයකි.

    4x4 ජීප් රට වලින් offroad trip එකක් යෑමද එවන් වූ වික්‍රමයකි. ජීප් එකක් ඇති ඈයෝ එවන් දේ කිරීමට කැමතිය. බොහෝ කැලෑ බදව, වැව් පිටි ආශ්‍රිතව මෙවන් ක්‍රියාකාරකම් සිදු වෙනු දක්නට ලැබෙයි.

    මෙහි ගැටලුව ඔවුන් නීතියෙන් සීමිත වනෝද්‍යානයක් ඒ සඳහා යොදා ගැනීම ය. එයට දඬුවම් නියම වූ බව ඊයේම අසන්නට ලැබුනි. එය නිවැරදි ය.

    එහෙත්, අප ඊළඟට කළ යුත්තේ එවන් මිනිසුන් සඳහා සුදුසු 4x4 පිටි වෙන්කර දීම ය. ලංකාවේ ඒ සඳහා සුදුසු භූමින් බොහෝ තිබේ. එවන් Track එකක් නිර්මාණය කිරීම අපහසු කටයුත්තක් නොවේ. එය මෙවන් විනෝදාශ්වාදයන් සොයන මිනිසුන්ට තෝතැන්නක් වන අතර, මතු ගැටළු ඇති වීමෙන් වැළකේ. එයසිදු කිරීමට මේ ආර්ථික අර්බුදය හමුවේ අපහසු වූවත්, මින් මිදුණු කලෙක අපගේ අවදානය යොමු විය යුතුය.

    4x4 track
    Mud bike trails
    Mountain bike trails

    ආදිය ඉදිරියට අප නිර්මාණය කළ යුතුය. ලෝකය වෙනස් වන අතර පුරවැසියාගේ අවශ්‍යතාවයන් ද ඒ අනුව වෙනස් වීම සාමාන්‍යය. රට, භූමිය එයට ගැලපෙන්න කළමනාකරණය කර ගැනීම රාජ්‍යයේ වගකීමයි.

    පැතුම් කර්නර්
    ඒ කාලේ නාමල් ඔය පැත්තේ ට්‍රැක් ඒකක් හදන්න ගිහින් තොපෙන් අහගත්ත දේවල් :lol: දැන් ට්‍රැක් හොදයිද බල්ලෝ