යාල සෙල්ලන් දැම්මා කියන Spin Riders ගැන මොකද හිතන්නේ?

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,556
    16,389
    113
    ෆන් ගන්න ඕනා තමයි එත් ගැලපෙන තැනක. wildlife sanctuary එකක ඕවා කරන්න මන්දබුද්දික වේසිගෙ පුතාල ටිකක් වෙන්න ඕනා. :dull:
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,606
    6,155
    113
    බද්දුදීන් දාපු සෙල්ලම්ම් එක්ක බලපුවහම මේවා ගනන්ගත යුතු නැත.. (මගේ පවුද්ගලික අදහස) මොකද පිට්ටනියක මේ සෙල්ලම් ඔක්කොම දාන්නේ.. කොටියා කන්න බලන් හිට්ය මුවා කන්න ඌට බැරි උනා.. අලියට වතුර බොන්න බැරි උනා.. මේවා සුරංගනා කතා,, එහෙම සත්තුන්ට ආදරේ නම් මොනව කරන්න බැරිද ලංකාවේ... හැබැයි තැනකට ගියාම ඒකේ වටිනාකම රකින එකත් යන එවුන්ගේ වගකීමක්.. ගඟක් ලග බිවුවනම් ගෙනියපු හැම දේම අරගෙන එනව වගේ දේවල්....ඒ ඇරෙන්න මේකේ ලොකු වැරද්දක් මම නම් දකින් නෑ.... මොකද රක්ශිතයක උනත් නැතත් ඔය වගේ සෙට් යන ඕන තැනම ඔය ආතල් ගන්නවා.. එතකොට රක්ශිතයක ඉන්න සත්තු විතරද සත්තු??

    අනික සල්ලි තියෙන එඋන් ඔයිට වඩා ආතල් ගන්නවා රක්ශිත වල... නැත්තම් උන් දඩමස් කාලම නැති වෙන්න ඕනේ...
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    හයිවේ එක මැද නවත්තන් ඉන්න වෙසිගෙ පුතාගේ පුකට වෙඩි තියලා දාන්න ඕන. මොන පින්ඩ අරක්ශක අන්ශයක්ද ඉන්නේ අපිට? කාට උනත් කරදරයක් කරනවනම්, කුඩු වෙන්න තියන්න ඕන මුන්ට. වෙන බාශවක් තෙරෙන්නේ නැ වෙසිගෙ පුතලට.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    බද්දුදීන් දාපු සෙල්ලම්ම් එක්ක බලපුවහම මේවා ගනන්ගත යුතු නැත.. (මගේ පවුද්ගලික අදහස) මොකද පිට්ටනියක මේ සෙල්ලම් ඔක්කොම දාන්නේ.. කොටියා කන්න බලන් හිට්ය මුවා කන්න ඌට බැරි උනා.. අලියට වතුර බොන්න බැරි උනා.. මේවා සුරංගනා කතා,, එහෙම සත්තුන්ට ආදරේ නම් මොනව කරන්න බැරිද ලංකාවේ... හැබැයි තැනකට ගියාම ඒකේ වටිනාකම රකින එකත් යන එවුන්ගේ වගකීමක්.. ගඟක් ලග බිවුවනම් ගෙනියපු හැම දේම අරගෙන එනව වගේ දේවල්....ඒ ඇරෙන්න මේකේ ලොකු වැරද්දක් මම නම් දකින් නෑ.... මොකද රක්ශිතයක උනත් නැතත් ඔය වගේ සෙට් යන ඕන තැනම ඔය ආතල් ගන්නවා.. එතකොට රක්ශිතයක ඉන්න සත්තු විතරද සත්තු??

    අනික සල්ලි තියෙන එඋන් ඔයිට වඩා ආතල් ගන්නවා රක්ශිත වල... නැත්තම් උන් දඩමස් කාලම නැති වෙන්න ඕනේ...

    Highway eka mada nawaththan inna eka gana mokada kiyanne?
     
    • Like
    Reactions: sakuntha1996

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕකුන්ට දඩ කොළ කියන්නේ වැරදි වලට ගන්න ටිකට් එකක් වගේ .මොකෝ උන්ට ඒක ගෙවල උන්ගේ අතල් එක අරන් ඉවරයිනේ .උන් හොදට බුදි ඇති අපි මේකේ උන් කරපුව බල බල ලේ රත්කරගෙන වලලෙනවා .රටේ නිතිය හරියට හැදුනු දවසට ඕව ඔක්කොම හරියයි අද උන්ට දඩුවම් දුන්න කියල කියද දඩේ හම්බවෙන්නේ .අඩුගානේ පෙටල් ෆුල් ගහන ගානවත් ගෙවන්න ඕනේ නැනේ
     
    • Like
    Reactions: sakuntha1996

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,606
    6,155
    113
    Highway eka mada nawaththan inna eka gana mokada kiyanne?

    යාල සෙල්ලන් දැම්මා කියන Spin Riders ගැන මොකද හිතන්නේ? - යාල ගැන අහපු නිසා අර උත්තරේ..​

    හයිවේ ගැන මේ උත්තරේ..මේක නම් දරුනු වැ‍රැද්දක්... අනිවා උසාවි දාල දෙන්න පුලුවන් උපරිම දඩුවම් දෙන්න ඕනේ.. මිනිස්සු ගොඩකගේ ජීවිත අවදානමට දාන වැඩ...​

    • Like
    Reactions: sakuntha1996

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඕකුන්ට දඩ කොළ කියන්නේ වැරදි වලට ගන්න ටිකට් එකක් වගේ .මොකෝ උන්ට ඒක ගෙවල උන්ගේ අතල් එක අරන් ඉවරයිනේ .උන් හොදට බුදි ඇති අපි මේකේ උන් කරපුව බල බල ලේ රත්කරගෙන වලලෙනවා .රටේ නිතිය හරියට හැදුනු දවසට ඕව ඔක්කොම හරියයි අද උන්ට දඩුවම් දුන්න කියල කියද දඩේ හම්බවෙන්නේ .අඩුගානේ පෙටල් ෆුල් ගහන ගානවත් ගෙවන්න ඕනේ නැනේ

    අන්න ඒකයි ලංකාවටත් demerit points ඕන. හරි නීතියක් ඕන.

    දඩේ විතරක් ගෙවල ඉන්න බෑ එතකොට. ලයිසන් එක කැන්සල් වෙනවා එක්තරා ගාණකට පස්සෙ. ඒව එනකන් ඔහොම තමයි.

    පොන්න ජනතාවක් ඉන්නකන් ඒක වෙන්නෙ නෑ. පොන්නයන්ට කන්නත් නැතුව රෙද්දෙ රෙවෙන්න කෙල උනාම තමයි ඇස් ඇරෙන්නෙ. තව උනා මදි.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ෆන් ගන්න ඕනා තමයි එත් ගැලපෙන තැනක. wildlife sanctuary එකක ඕවා කරන්න මන්දබුද්දික වේසිගෙ පුතාල ටිකක් වෙන්න ඕනා. :dull:

    යාල සෙල්ලන් දැම්මා කියන Spin Riders ගැන මොකද හිතන්නේ? - යාල ගැන අහපු නිසා අර උත්තරේ..​

    හයිවේ ගැන මේ උත්තරේ..මේක නම් දරුනු වැ‍රැද්දක්... අනිවා උසාවි දාල දෙන්න පුලුවන් උපරිම දඩුවම් දෙන්න ඕනේ.. මිනිස්සු ගොඩකගේ ජීවිත අවදානමට දාන වැඩ...​

    අන්න ඒකයි ලංකාවටත් demerit points ඕන. හරි නීතියක් ඕන.

    දඩේ විතරක් ගෙවල ඉන්න බෑ එතකොට. ලයිසන් එක කැන්සල් වෙනවා එක්තරා ගාණකට පස්සෙ. ඒව එනකන් ඔහොම තමයි.

    පොන්න ජනතාවක් ඉන්නකන් ඒක වෙන්නෙ නෑ. පොන්නයන්ට කන්නත් නැතුව රෙද්දෙ රෙවෙන්න කෙල උනාම තමයි ඇස් ඇරෙන්නෙ. තව උනා මදි.

    Adu kule un set ekakata tikak salli hamba wela.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,889
    1
    15,223
    113
    ඕක සෝසල් මීඩියා එක්කම බැඳුන සීන් එකක්. කාර් එකේ ලසස්ණට ගත්ත ෆෝටෝ වලට ලයික් කමන්ට් දාන උන්ව අදහන උන්ගෙන් එන ඩොපමින් වලින් කුලප්පු වෙලා කරන මෝඩ. කුඩු ගැහුව වගේ තමයි තව තව ඕන වෙනව. සීමාවක් නැති වෙනව. එතනින් පස්සෙ තමයි ලිමිට් කඩාගෙන යන්නෙ.

    යාල කියන්නෙ රක්ෂිතයක්. වහාන කියන්නෙ විශේෂයෙන් ඔයවගේ ඒව සද්දෙ වැඩියි. සත්තු සමහර උන් සද්දෙට සංවේදියි. ශබ්ද දූශනයක් වෙනව එකක්. හයිවේ එකේ නවත්තල ෆොටෝ ගන්න එක ඉතින් කොහොමත් වැරදියි. උන්ට ඕනෙ ඩොපමින්. අවධානය. ඒ නිසා ලිමිට් පනින එක වෙනව.

    අනිත් එක නීතිය මුළුමනින්ම කඩල. උන් වගේම උන් "Life එක Enjoy" ( Bullshit btw) කරනව කියල උන්ව සාධාරණීකරණය කරන උනුත් කරන්නෙ අනුබලයක් නිසා උනුත් වැරදියි.

    Conclusion
    100%ක් වැරදියි
     
    ඩොපමින් ලෙප්ට් වෙනවා හරිහමන් නීතියක් තියෙන රටක නං. බහුතර ජනයා පොන්නයො වෙච්ච ලංකාවම නිසා හොඳයි 😂
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,020
    113
    පූර්ණ ළමාවිය සංවර්ධනය නොවුණු ගොබ්බ හැත්තකට සල්ලි හම්බුණාම ඔහොම තමයි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    තනිකර අඩුකුලේ වයිබ් එකක් දැනෙනවා. බේසිකයෝ ටික අල්ලලා රැවුල් කපලා තට්ටේ ගාවලා සමාජයට මුදාහරින්න ඕනේ.
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    Poor minded people trying to enjoy life :yes::yes:

    මුන් කාටුන් චරිත වගේ නේ. එක්කෝ ළමා කාලේ දැන් මතක් වෙලා තියෙන්නේ.
    ------ Post added on Oct 27, 2022 at 8:18 AM
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    හරි නම spin riders නෙවෙයි බං පොහොට්ටු රයිඩර්ස් :ROFLMAO::ROFLMAO: පොහොට්ටුවේ ගූ කන සෙට් එකක්නේ ඔය...නැද්ද @2osama @erozan @nicjosh83 @N A K A M U R A පොන්නයෝ
    පොහොට්ටුවේ කියලා උබට පුකේ ඇරියද ටොයියෙක්. කැරි වේසිගේ පුතා. උබේ අම්මගේ හුත්ත පනුවො ගහලා නේද තියෙන්නේ බල්ලො හුකලා ? :lol: