Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යාළුවගේ_boyfriend
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕයි මාර සිද්ධියක් උනා රෙද්ද අද මට. මගෙ යාළුවෙක් ඉන්නව. කෙල්ලෙක්. මේකිට ඉන්නව කොල්ලෙක්. ඌ මේකි ගැන හෙනට සැක කරනව. නිකන් පොඩි දෙයක් උනත් සැක කරල මාරම ගේම් යනව. ඔන්න අද මට දන්නෙ නැති නම්බ්ර් එකකින් කෝල් ආව. ආන්සර් කරහම මේකි. දැන් මේකි අහනව මගෙන් දවසක් අපි class ගිහින් එනකොට බස් එකේ ආවෙ මේකි මායි එක සීට් එකේ හිටියෙ. මේක යකෝ මේ දැන් මාස 7, 8 කට කලින් වෙච්ච එකක්. මේකි අහනව අන්න එදා අපි කොතන ඉදන්ද සීට් එකේ වාඩි වෙලා ගියෙ. එක දවසයි නේද ගියෙ අනන් මනන්. යකෝ මොන හුයන්නක්ද මේ කියල බලන් හිටියෙ මෙච්චර කාලෙකට් පස්සෙ දැන් අහන්නෙ ඇයි කියල. ඔන්න දැන් ඉතින් මට මතක විදිහට කියල තිබ්බට පස්සෙ මේකි ආයෙ වෙන නම්බර් එකකින් කෝල් කරල කියනව ඒ ඇහුවෙ මේකිගෙ කොල්ල කියපු නිසාලු ඒ වෙලාවෙ කොල්ල conference දාල මේකිට කියවල මගෙන් අහන්න ඌට හරියටම confirm කරගන්න මම එදා මේකි එක්ක සීට් එකේ එකට වාඩි වෙලා ගියාද කොච්චර දුර යනකන් ගියාද කී පාරක් ගිහින් තියනවද මේ වගෙ හුත්තවල්.

අම්මප යකෝ මට ඒව කියනකොට අර පොන්නයට ගිහින් කන පැලෙන්න දීල එන්න හිතුන බන්. යකෝ මේ මාස 7, 8කට කලින් වෙච්ච මේවගෙ පොඩි දෙයක් අරගෙන කෙල්ල එක්ක රන්ඩු වෙන මහ සිඟිති බොළද පොන්න කමක් ????? ඒකට මාවත් ඇදල අරගෙන    ඒ බස් එකේ ගිය වෙලාවෙ මූ කෝල් අරගෙන කෙල්ලට. කෙල්ලගෙ බෑග් එකේ 4n එක තිබිල තියෙන්නෙ මූ හිතල තියෙන්නෙ මාත් එක්ක ඉන්න නිසා මේකි ආන්සර් කරල නෑ කියල. දැන් ඒක නෙමේ හොඳම part එක. මූ දැන් මට ඒකි එක්ක conference දාල කතා කරන්න කලිනුත් කෝල් එකක් අරගෙන හැබැයි ඒ වෙලාවෙ මේකිගෙ අතින් කෝල් එක කට් වෙලා එතකොට මේ පොන්න පකා හිතල තියෙන්නෙ කෝල් කරන්න කලින් මෙහෙම කියන්න මෙහෙම කියන්න කියල මට උගන්නල කියල.

ඒකට මූ කරල තියන වැඩේ දන්නවද. කෙල්ලගෙන් ඒකිගෙ 4n details ඕනලු දැන් bill එක ආවහම. ඒ විතරක් නෙමේ ඒකිගෙ තාත්තගෙ 4n bill එකත් ඕනලු. ඒ 4n වලින්වත් ඒ වෙලාවෙ මගෙ number එකට කතා කරලද බලන්න තාත්තගෙ 4n වලිනුත්.  . මේකිට කිවුව ඌට මට කතා කරන්න කියන්න කියල, මූ ගන්නෙ නෑලු. මම ඌට කතා කරන්න හැදුවහම ඒකි එපාලු. මූ මචන් මහ මානසික බොළඳ සැකයක් තියන කෙනෙක් කෙල්ල ගැන.

හැමදාම මොකක්හරි දෙයක් අල්ලගෙන රණ්ඩුවක්. මෙච්චර මේ සැක තියාගෙන ඔහොම එක එක මගුල් ඉල්ලනකොට වෙන කෙල්ලෙක් නම් හුත්ත දමල ගහල ගිහින්. දැන් බන් මට දැනගන්න ඕන. මේ වගෙ මේ පොඩි පොඩි බොළද දේවල් වලටත් හෙන අධික සැකයක් තියාගෙන ඉන්න එක මානසික රෝගයක්ද අර යකාට තියෙන්නෙ? මොකද මම ඔය සීන් එක දවසක් පත්තරේක දැක්ක වගේ මතකයි හරියටම මතක නෑ.

[QUOTE="manarrow, post: 19679454, member: 524640"] [COLOR="Blue"][SIZE="4"]ඕයි මාර සිද්ධියක් උනා රෙද්ද අද මට. මගෙ යාළුවෙක් ඉන්නව. කෙල්ලෙක්. මේකිට ඉන්නව කොල්ලෙක්. ඌ මේකි ගැන හෙනට සැක කරනව. නිකන් පොඩි දෙයක් උනත් සැක කරල මාරම ගේම් යනව. ඔන්න අද මට දන්නෙ නැති නම්බ්ර් එකකින් කෝල් ආව. ආන්සර් කරහම මේකි. දැන් මේකි අහනව මගෙන් දවසක් අපි class ගිහින් එනකොට බස් එකේ ආවෙ මේකි මායි එක සීට් එකේ හිටියෙ. මේක යකෝ මේ දැන් මාස 7, 8 කට කලින් වෙච්ච එකක්. මේකි අහනව අන්න එදා අපි කොතන ඉදන්ද සීට් එකේ වාඩි වෙලා ගියෙ. එක දවසයි නේද ගියෙ අනන් මනන්. යකෝ මොන හුයන්නක්ද මේ කියල බලන් හිටියෙ මෙච්චර කාලෙකට් පස්සෙ දැන් අහන්නෙ ඇයි කියල. ඔන්න දැන් ඉතින් මට මතක විදිහට කියල තිබ්බට පස්සෙ මේකි ආයෙ වෙන නම්බර් එකකින් කෝල් කරල කියනව ඒ ඇහුවෙ මේකිගෙ කොල්ල කියපු නිසාලු ඒ වෙලාවෙ කොල්ල conference දාල මේකිට කියවල මගෙන් අහන්න ඌට හරියටම confirm කරගන්න මම එදා මේකි එක්ක සීට් එකේ එකට වාඩි වෙලා ගියාද කොච්චර දුර යනකන් ගියාද කී පාරක් ගිහින් තියනවද මේ වගෙ හුත්තවල්. අම්මප යකෝ මට ඒව කියනකොට අර පොන්නයට ගිහින් කන පැලෙන්න දීල එන්න හිතුන බන්. යකෝ මේ මාස 7, 8කට කලින් වෙච්ච මේවගෙ පොඩි දෙයක් අරගෙන කෙල්ල එක්ක රන්ඩු වෙන මහ සිඟිති බොළද පොන්න කමක් ????? ඒකට මාවත් ඇදල අරගෙන :growl: :growl: :growl: ඒ බස් එකේ ගිය වෙලාවෙ මූ කෝල් අරගෙන කෙල්ලට. කෙල්ලගෙ බෑග් එකේ 4n එක තිබිල තියෙන්නෙ මූ හිතල තියෙන්නෙ මාත් එක්ක ඉන්න නිසා මේකි ආන්සර් කරල නෑ කියල. දැන් ඒක නෙමේ හොඳම part එක. මූ දැන් මට ඒකි එක්ක conference දාල කතා කරන්න කලිනුත් කෝල් එකක් අරගෙන හැබැයි ඒ වෙලාවෙ මේකිගෙ අතින් කෝල් එක කට් වෙලා එතකොට මේ පොන්න පකා හිතල තියෙන්නෙ කෝල් කරන්න කලින් මෙහෙම කියන්න මෙහෙම කියන්න කියල මට උගන්නල කියල. ඒකට මූ කරල තියන වැඩේ දන්නවද. කෙල්ලගෙන් ඒකිගෙ 4n details ඕනලු දැන් bill එක ආවහම. ඒ විතරක් නෙමේ ඒකිගෙ තාත්තගෙ 4n bill එකත් ඕනලු. ඒ 4n වලින්වත් ඒ වෙලාවෙ මගෙ number එකට කතා කරලද බලන්න තාත්තගෙ 4n වලිනුත්. :angry: . මේකිට කිවුව ඌට මට කතා කරන්න කියන්න කියල, මූ ගන්නෙ නෑලු. මම ඌට කතා කරන්න හැදුවහම ඒකි එපාලු. මූ මචන් මහ මානසික බොළඳ සැකයක් තියන කෙනෙක් කෙල්ල ගැන. :frown: :frown: හැමදාම මොකක්හරි දෙයක් අල්ලගෙන රණ්ඩුවක්. මෙච්චර මේ සැක තියාගෙන ඔහොම එක එක මගුල් ඉල්ලනකොට වෙන කෙල්ලෙක් නම් හුත්ත දමල ගහල ගිහින්. දැන් බන් මට දැනගන්න ඕන. මේ වගෙ මේ පොඩි පොඩි බොළද දේවල් වලටත් හෙන අධික සැකයක් තියාගෙන ඉන්න එක මානසික රෝගයක්ද අර යකාට තියෙන්නෙ? මොකද මම ඔය සීන් එක දවසක් පත්තරේක දැක්ක වගේ මතකයි හරියටම මතක නෑ. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom