යාළුවගේ_boyfriend

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,056
    5,284
    113
    ඕයි මාර සිද්ධියක් උනා රෙද්ද අද මට. මගෙ යාළුවෙක් ඉන්නව. කෙල්ලෙක්. මේකිට ඉන්නව කොල්ලෙක්. ඌ මේකි ගැන හෙනට සැක කරනව. නිකන් පොඩි දෙයක් උනත් සැක කරල මාරම ගේම් යනව. ඔන්න අද මට දන්නෙ නැති නම්බ්ර් එකකින් කෝල් ආව. ආන්සර් කරහම මේකි. දැන් මේකි අහනව මගෙන් දවසක් අපි class ගිහින් එනකොට බස් එකේ ආවෙ මේකි මායි එක සීට් එකේ හිටියෙ. මේක යකෝ මේ දැන් මාස 7, 8 කට කලින් වෙච්ච එකක්. මේකි අහනව අන්න එදා අපි කොතන ඉදන්ද සීට් එකේ වාඩි වෙලා ගියෙ. එක දවසයි නේද ගියෙ අනන් මනන්. යකෝ මොන හුයන්නක්ද මේ කියල බලන් හිටියෙ මෙච්චර කාලෙකට් පස්සෙ දැන් අහන්නෙ ඇයි කියල. ඔන්න දැන් ඉතින් මට මතක විදිහට කියල තිබ්බට පස්සෙ මේකි ආයෙ වෙන නම්බර් එකකින් කෝල් කරල කියනව ඒ ඇහුවෙ මේකිගෙ කොල්ල කියපු නිසාලු ඒ වෙලාවෙ කොල්ල conference දාල මේකිට කියවල මගෙන් අහන්න ඌට හරියටම confirm කරගන්න මම එදා මේකි එක්ක සීට් එකේ එකට වාඩි වෙලා ගියාද කොච්චර දුර යනකන් ගියාද කී පාරක් ගිහින් තියනවද මේ වගෙ හුත්තවල්.

    අම්මප යකෝ මට ඒව කියනකොට අර පොන්නයට ගිහින් කන පැලෙන්න දීල එන්න හිතුන බන්. යකෝ මේ මාස 7, 8කට කලින් වෙච්ච මේවගෙ පොඩි දෙයක් අරගෙන කෙල්ල එක්ක රන්ඩු වෙන මහ සිඟිති බොළද පොන්න කමක් ????? ඒකට මාවත් ඇදල අරගෙන :growl: :growl: :growl: ඒ බස් එකේ ගිය වෙලාවෙ මූ කෝල් අරගෙන කෙල්ලට. කෙල්ලගෙ බෑග් එකේ 4n එක තිබිල තියෙන්නෙ මූ හිතල තියෙන්නෙ මාත් එක්ක ඉන්න නිසා මේකි ආන්සර් කරල නෑ කියල. දැන් ඒක නෙමේ හොඳම part එක. මූ දැන් මට ඒකි එක්ක conference දාල කතා කරන්න කලිනුත් කෝල් එකක් අරගෙන හැබැයි ඒ වෙලාවෙ මේකිගෙ අතින් කෝල් එක කට් වෙලා එතකොට මේ පොන්න පකා හිතල තියෙන්නෙ කෝල් කරන්න කලින් මෙහෙම කියන්න මෙහෙම කියන්න කියල මට උගන්නල කියල.

    ඒකට මූ කරල තියන වැඩේ දන්නවද. කෙල්ලගෙන් ඒකිගෙ 4n details ඕනලු දැන් bill එක ආවහම. ඒ විතරක් නෙමේ ඒකිගෙ තාත්තගෙ 4n bill එකත් ඕනලු. ඒ 4n වලින්වත් ඒ වෙලාවෙ මගෙ number එකට කතා කරලද බලන්න තාත්තගෙ 4n වලිනුත්. :angry: . මේකිට කිවුව ඌට මට කතා කරන්න කියන්න කියල, මූ ගන්නෙ නෑලු. මම ඌට කතා කරන්න හැදුවහම ඒකි එපාලු. මූ මචන් මහ මානසික බොළඳ සැකයක් තියන කෙනෙක් කෙල්ල ගැන. :frown: :frown:

    හැමදාම මොකක්හරි දෙයක් අල්ලගෙන රණ්ඩුවක්. මෙච්චර මේ සැක තියාගෙන ඔහොම එක එක මගුල් ඉල්ලනකොට වෙන කෙල්ලෙක් නම් හුත්ත දමල ගහල ගිහින්. දැන් බන් මට දැනගන්න ඕන. මේ වගෙ මේ පොඩි පොඩි බොළද දේවල් වලටත් හෙන අධික සැකයක් තියාගෙන ඉන්න එක මානසික රෝගයක්ද අර යකාට තියෙන්නෙ? මොකද මම ඔය සීන් එක දවසක් පත්තරේක දැක්ක වගේ මතකයි හරියටම මතක නෑ.
     
    Last edited:
    • Like
    Reactions: hcf

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,926
    1
    15,685
    113
    ලෙඩක්ද කියන්න නම් දන්නෙ නැ මචං
    ජෝඩුව යාලුවෙ වේවි
    පැත්තක ඉන්න උබ වැරිදි කාරයා වෙන්න පුලුවන් හොදේ
    කොකටත් කල්පනාවෙන්
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ලෙඩක්ද කියන්න නම් දන්නෙ නැ මචං
    ජෝඩුව යාලුවෙ වේවි
    පැත්තක ඉන්න උබ වැරිදි කාරයා වෙන්න පුලුවන් හොදේ
    කොකටත් කල්පනාවෙන්

    :yes::yes:
    ohoma seen thama godak welawata wenne
    uge patten kathawa kohomada danne nane
    ahaka yana ekakata atha dala wadak naha
    anthimata waradi karaya wenawa
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕක ජාන වලින් එන එකක් ගොඩක් වෙලාවට.
    ඒ කොල්ලගේ අම්මා,තාත්තා ඉක්මනට පොඩි දේටත් කලබල වෙන එවුන් වෙන්න ඕන.
    ඕක එක්තරා මානසික ලෙඩක් බන්.
    මගේ යාලුවෙක්ගේ තාත්තා කෙනෙක් ඉන්නවා.
    ඌ අම්මා එලියට ගියොතින් ගෙදර එනකම්ම කෝල් 100 වඩා ගන්නවා බන්.
    පව් ඒ ඇන්ටි.
    එක පාරක් හරි කෝල් එක ආන්ස්වර් නොකරොතින් පලු යන්න බනිනවා.
    මම එහෙට වැඩකට ගිය වෙලාවක ඒ අන්කල් විතරයි හිටියේ.
    ඇන්ටි ගෙවල් ගාව කඩේට ගිහින්.
    ගෙදර එනකම්ම කෝල් කරනවා.
    ඕවා මානසික රෝග බන්.
    ඔහොම එවුන් බලන්නේ තමන්ගේ සතුට ගැන විතරයි 95%
    කෙල්ලට ලෙඩක් දුකක් හැදුනත් එච්චර ගනන් ගන්නේ නෑ ඔය ජාතියේ එවුන්.
    ලොරි ටෝල්ක්ස් තියෙන්නේ ඕකුන්ගේ.
    හැම වෙලාවේම හිතන්නේ ඌ තමා හරි කියලා.
    බොන්න ගත්තාම ඉවරයක් නැතුව බොනවා.
    ඔය වගේ ඒවා තමා ඔය ලෙඩේ තියන එවුන්ගේ හැටි.

     

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    උබ ඇඉ අහක යන නයි උබේ කලිසම අස්සේ දාගන්නේ, උබට එකී සැප දෙන්නේ නැනේ, උබ උබේ පාඩුවේ හිටහන්. ඒකිට කියහන් උබට පාඩුවේ ඉන්න දෙන්න කීල. උබ ඒකිට ලව් නෑනේ
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,056
    5,284
    113
    උබ ඇඉ අහක යන නයි උබේ කලිසම අස්සේ දාගන්නේ, උබට එකී සැප දෙන්නේ නැනේ, උබ උබේ පාඩුවේ හිටහන්. ඒකිට කියහන් උබට දෙන්න කීල

    කවුද බන් කලිසම අස්සෙ දාගත්තෙ? මේකිනෙ මේ අද කෝල් කලේ ඉතින් මම කතා කලා. අනික ඒකි මගෙ හොද යාළුවෙක්. ඒකි කතා කරහම නිකන් කතා නොකර ඉන්න බෑනෙ. මට අනුන්ගෙ රෙද්දවල් වැඩක් නෑ අර යකා මගෙ නමත් ගාවල තිබ්බ නිසා මල පැන්නෙ රෙද්ද .
     

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    කවුද බන් කලිසම අස්සෙ දාගත්තෙ? මේකිනෙ මේ අද කෝල් කලේ ඉතින් මම කතා කලා. අනික ඒකි මගෙ හොද යාළුවෙක්. ඒකි කතා කරහම නිකන් කතා නොකර ඉන්න බෑනෙ. මට අනුන්ගෙ රෙද්දවල් වැඩක් නෑ අර යකා මගෙ නමත් ගාවල තිබ්බ නිසා මල පැන්නෙ රෙද්ද .

    කෙල්ලෝ කුජීතයි මචන්, යහළු කම කියල උබේ නම කැත කර ගන්න යන්න එපා,
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,056
    5,284
    113

    ඔහොම එවුන් බලන්නේ තමන්ගේ සතුට ගැන විතරයි 95%
    කෙල්ලට ලෙඩක් දුකක් හැදුනත් එච්චර ගනන් ගන්නේ නෑ ඔය ජාතියේ එවුන්.
    ලොරි ටෝල්ක්ස් තියෙන්නේ ඕකුන්ගේ.
    හැම වෙලාවේම හිතන්නේ ඌ තමා හරි කියලා.
    බොන්න ගත්තාම ඉවරයක් නැතුව බොනවා.



    අන්න ඒක නම් ඇත්ත ඒකි ක්ලාස් යන දවස් වල මට කොල්ල ගැන පොඩ්ඩක් කියල තියනව. ඒකි කියන එවයින් තේරුන කොල්ල ඕවගෙ එකෙක් කියල. මන් ඉතින් මොකුත් කියන්න ගියෙ නෑ
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    තුන්කොන් සටන් වලට නම් ලෑස්ති වෙන්න එපා පුටේ අන්තිමට උබ තමයි වැරදිකාරයා වෙන්නේ.

    ඔය ජංගි කේස් වලින් නම් පුලුවන් තරම් ඈත් වෙයන්. කොල්ලෙක්ගේ කෙල්ලෙක්ගේ ලව් එකට සපෝර්ට් කරන එක නෙවේ අවුල. උන් දෙන්නා අතර ඇතිවෙන ප්‍රශ්න අපි හරහා විසදන්න යනකොට අපි නොහිතන විදියට අපිට කෙලවෙනවා.. පැරණී අත්දැකීම් මත කියන්නේ :(

    මගෙත් හිටියා හොද යාලු කෙල්ලෙක් මං කාලයක් ට්‍රයි කලා පස්සේ මගෙ වෙන යාලුවෙක් ඒකිව දාගත්තා. :lol: පස්සෙ උන් අතර එක එක ප්‍රශ්න ඇවිල්ලා මට දෙන්නම ඒවා කිවුවා. අන්තිමට මට කෙල්ල එක්ක තිබුන යාලුකමත් නැති වුනා කොල්ල එක්ක තිබුන යාලුකමත් නැතිවුනා :sorry:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    අන්න ඒක නම් ඇත්ත ඒකි ක්ලාස් යන දවස් වල මට කොල්ල ගැන පොඩ්ඩක් කියල තියනව. ඒකි කියන එවයින් තේරුන කොල්ල ඕවගෙ එකෙක් කියල. මන් ඉතින් මොකුත් කියන්න ගියෙ නෑ

    ඕකව අතාරින්න කියපන් බන්.
    ජීවිතේම ඉවරයි බන් ඔහොම එකෙක්ව බැන්දාම.
    මම අද කිව්වයි කියලා කොහේහරි ලියාගනින්.
    ඕකි ඔය කොල්ලව බැන්දොතින් අනිවා ඔය කෙල්ල හොර සීන් එකක් පටන් ගන්නවාමයි.

     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,056
    5,284
    113
    තුන්කොන් සටන් වලට නම් ලෑස්ති වෙන්න එපා පුටේ අන්තිමට උබ තමයි වැරදිකාරයා වෙන්නේ.

    ඔය ජංගි කේස් වලින් නම් පුලුවන් තරම් ඈත් වෙයන්. කොල්ලෙක්ගේ කෙල්ලෙක්ගේ ලව් එකට සපෝර්ට් කරන එක නෙවේ අවුල. උන් දෙන්නා අතර ඇතිවෙන ප්‍රශ්න අපි හරහා විසදන්න යනකොට අපි නොහිතන විදියට අපිට කෙලවෙනවා.. පැරණී අත්දැකීම් මත කියන්නේ :(

    මම නම් ඔය මගුල් වලට බහින් නෑ බන්. මන් ගැන මේ කෝල් කරලම කිවුව නිසා බැලුවෙ. සිරා අන්තිමට අපිට තමා කෙල වෙන්නෙ
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඔහොම ලපයි සිපයි මල් පොන්නයො ඉන්නවා බන්..පව් ඉතින් අර කෙල්ල ඕකව බැදගත්තොත් සදාකාලික විදවිල්ලක් තමයි..ඔහොම උන් මචන් කෙල්ලට සද්ද දැම්මට වෙන උන් ඉස්සරහ පොන්නයෝ වගේ ඉන්නේ..නැත්තම් මචන් හරි කොල්ලෙක් නම් උබ ගැන සැකයක් තියෙනවා නම් කෙල්ලව දැම්මල conference කෝල් අරන් සිගිති ආතල් ගන්නේ නෑ කෙලින්ම උබට කෝල් කරලා අහනවා මොකක්ද සීන් එක කියල..කෙල්ල උබේ යාලුවෙක් නිසා පුලුවන්නම් shape එකේ කෙල්ලට පැහැදිලි කරලා දීල ඒකිව බේරගනින් ඒකිට දෙයක් කිව්වම තේරුම් ගන්න පුළුවන් ජාතියේ කෙල්ලෙක් නම්..හැබැයි මචන් පරිස්සමෙන් මොකද කෙල්ලත් මෝඩ පහේ එකියක් නම්..අන්තිමට උබට තමයි වැරදි කාරය වෙන්න වෙන්නේ..ජය වේවා..
     
    Last edited:

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0

    අම්මප යකෝ මට ඒව කියනකොට අර පොන්නයට ගිහින් කන පැලෙන්න දීල එන්න හිතුන බන්. යකෝ මේ මාස 7, 8කට කලින් වෙච්ච මේවගෙ පොඩි දෙයක් අරගෙන කෙල්ල එක්ක රන්ඩු වෙන මහ සිඟිති බොළද පොන්න කමක් ?????:growl: :growl: :growl:

    :)
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,259
    523
    113
    CS OR DotA map eke
    උට ඒ කෙල්ලව ඇතාරගන්න ඕනේ ඇති බන්. මානසික ලෙඩක් නෙමෙයි මම හිතන්නේ. කෙල්ලගෙන් අහපන් මිනිහ නිතරම සම්බන්දෙ නවත්තන්න අහනවද කියල
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,096
    24,659
    113
    tracing Geo-location.. ... ...
    මොන පොන්නයෙක් ද බන් ඒ.. කොහොමත් උබ ප්‍රශ්න විසඳන්න යන්න එපා.. උන් දෙන්න shape උන දවසට වැරදි වෙන්නේ උබ.. අත්දැකීමෙන් කියන්නේ.. ඌ උබට මොනවහරි කියාගෙන ආවොත් කන කූං ගාන්න දීපන්.. ඔච්චර සැක කරකර ජිවත් වෙන්න බෑ බන් කොහොමත්.. ඕක නතර වෙනවා ඉක්මනටම..