යාළුවනේ ලොකු උදව්වක් ඕන

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    යාළුවනේ ලොකු උදව්වක් ඕන

    මම මෝටර් බයිසිකල් එකක් ගන්න හදන්නේ. ගන්න හිතන් ඉන්නෙ ස්කූටියක්. පාවිච්චි කරපු එකක්. පවිච්චි කරපු එකක් සේල් එකකින් ගත්තොත් අවුල්ද. පාවිච්චි කරපු ස්කූටි අරගන්න එපා කියල
    මගේ යාළුවෝ කීප දෙනෙක්ම කිව්වා. ඒත් මට අළුතින් එකක් ගන්න සල්ලි නැහැ. මේ ගැන දන්න ඕයාල විස්තර ටිකක් කියන්නකො.