යාළුවො අමාරුවෙ දාමුද.මෙහෙ වරෙල්ලා එහෙනම්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යාළුවො අමාරුවෙ දාමුද.මෙහෙ වරෙල්ලා එහෙනම්

    shooting_the-computer.jpg

    computer.jpg


    ඔයාලගෙ මිතුරකුගෙ පරිගනකයක් අතට අහූඋන වෙලාවක කරන්න පුලුවන් ලස්සන බලු වැඩ ටිකක් මම මේ කියන්න යන්නෙ.:lol::lol:

    මුලින්ම බලන්න මිත්‍රයා නිතරම භාවිතා කරන ඩෙස්ක්ටොප් ශෝට්කට් මොනවද කියල.එයින් එකක් තෝරගෙන එක රයිට් ක්ලික් කරල ප්‍රොපටීස් ගිහින් එකෙ ටාගට් එක මේ විදියට වෙනස් කරන්න.


    HTML Code:
    HTML:
    %windir%\system32\shutdown.exe -r -t 00



    දැන් ඇප්ලයි කරල ඔකේ කරන්න.හැබැයි වැරදිලාවත් වෙනස් කලාට පස්සෙ ඔයා ඒක ඩබල් ක්ලික් කරන්න යන්න එපා.

    අපි හිතමු නීරෝ වල වෙනස් කලා කියල.ඊට පස්සෙ කවුරු හරි නීරෝ ශෝට්කට් අයිකන් එක ඩබල් ක්ලික් කලොත් එවෙලෙම මැශින් එක ශට් ඩවුන් වෙනවා.

    වින්ඩෝස් වල තියන ස්ටාට් අප් ෆෝල්ඩර් එකත් ඔවට කියාපු තැන ඔයාල යාලුව ගැන ලස්සන සුභාශිංශනයක් ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකක් ලියල එක ස්ටාට් අප් ෆෝල්ඩර් එකට කොපි කරන්න.ඊට පස්සෙ ඉතිං පරිගනකය ඔන් කරන හැම වෙලාවකම වින්ඩෝස් ලෝඩ් උන හැටියෙම අර ටෙක්ස්ට් ඩොකියුමන්ට් එක ඉබේම ඔපන් වෙනවා.ටිකක් ලොකු ෆොන්ට් සයිස් එකකින් යාලුවට මැසේජ් එක දැක්ක ගමන් ඔයාව මතක් වෙන විදියට ලියල තියන්න යාලුව ඔයාගෙ කළ්යාන මිත්‍රයෙක් නම් රීස්ටාට් ශෝට්කට් එක ස්ටාට් අප් ෆෝල්ඩර් එකට ඇඩ් කරන්න. එතකොට වෙනදේ ඉතින් කියන්න ඔන නැනෙ


    ඔච්චර දේවල් කරන්න වෙලාවක් නැත්තම් පීසී එක ලගින් යන ගමන් Ctrl+Alt+up හෝ Ctrl+Alt+down කීස් තුන ප්‍රෙස් කරගෙන යන්නකො. එතකොට මොනිටර් එකේ ඩිස්ප්ලේ එක රොටේට් වෙනව. වෙලාව තියනව නම් කන්ට්‍රෝල් පැනල් එකට ගිහින් මවුස් සෙටින් වෙනස් කරන්න ලෙෆ්ට් හැන්ඩ් විදියට.කොච්චර දන්න කෙනෙකුට උනත් විනාඩි 15ක් විතර යනව වෙන්නෙ මොකද්ද කියල හිතාගන්න.ලොල්


    තව ඔනනම් ලේසර් මවුස් එකක් දැක්කොත් එකෙ යටිපැත්තෙ සෙන්සර් එක වැහෙන්න පොඩි සෙලෝටේප් කැල්ලක් ගහන්නත් අමතක කරන්න එපා.


    තව මවුස් සෙටින්වල තියන පොයින්ටර් ටැබ් එකට ගිහින් ඩිෆෝල්ට් මවුස් පොයින්ටර් එක අවග්ලාස් විදිහට වෙනස් කරන්න.ඊට පස්සෙ සිස්ටම් එක ඔල්වේස් බිසී වර්කිං

    අවසාන වශයෙක් කියනවා නම් මචංලා ඩෙක්ස්ටොප් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් අරගෙන ඒක වෝල් පේපර් එකට දාන්න අමතක කරන්නත් එපා.ඒක තමා ආතල්ම වැඩේ..ඔය යටින් තියෙන මොකක්ද එක කපලා දාපල්ලා හරිය:)නැත්නම් අහුවෙනවා නොවෑ වෙලාව දුවන්නෙ නැති උනා:lol:

    හැබැයි ඉති මේව කරල අන්තිමට හචින් ගියා කියල මට එහෙම බනින්න එපා යූස්ඩ් විත් යුව ඕන් රිස්ක් හොදේ..


    අන්තර්ජාලය ඇසුරෙනි. (හිටහල්ලා තව මොකක් හරි ආතල් එකක් හොයාගෙන එනකන්):lol::lol::lol:
     

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    ha ha elakiri api montisori yana kale kala ewa ne he he :\ .. btw Elakiri machan tawa dapan. Ehema kalata passe hadaganna widiyath Dapan, Nattnam Guti polimai :)))
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ha ha elakiri api montisori yana kale kala ewa ne he he :\ .. btw Elakiri machan tawa dapan. Ehema kalata passe hadaganna widiyath Dapan, Nattnam Guti polimai :)))

    නෙට් එකෙන් ඉස්සුවෙ බං.ඒකෙ තිබුනෙ නෑ නේ ආයෙම හදාගන්න විදිය :(:(.බොහොම අමාරුවෙන් සිංහලට පෙරලුවෙ.කඩ්ඩ දන්නෑ බං මම :lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Ela kiri thama
    එල එල මචං

    ela machooo :)
    තෑන්ක්ස් කොල්ලා එලස්

    ha ha ha niamai. ok bank eketa yana welwata karanne one!!!
    අනිවා මචං කරලා බලපං

    තෑන්ක්ස් මචං

    එල එල තෑන්ක්ස් ආ..

    පට්ටයි ඔයි
    තෑන්ක්ස් බං