යාළුවො එක්ක සැපක්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,135
    12,028
    113
    ඕක තමයි හැම සංගීත කාරයාටම වෙන හෙනේ ! ...බීලා බීලා අක්මාව ඉදිමෙනවා...
    ඊට පස්සේ අම්නේ ! අම්නේ ! අක්මාවේ ගායකයා බේරගන්න
    බෝධි පූජා දුසිම් ගනන් පවත්වනවා....
    ඕක තමයි රියැලටිය....

    වපුරපු දේටලු අස්වැන්න..බෝධි පූජා අසාර්තක වුනාම
    දොඹෙන් යන්න බනිනවා...

    ඔතන එකෙක්ට රසවින්දනයක් නෑ..
    අරූ සින්දුව කියනකොට උන් වෙන්ම කතාවක
    උන් වෙනම ලයිෆ් එකක..

    අර මිනිස්සු ආදරය කරන ගායකයා ..අපා දුක් විදිනවා
    ජීවීතේ අවසන් බාගය..සල්ලි හිදිලා තනි වෙනවා
    නරක ඇසුර, බේබදුකම , ෆන් ගැනිල්ල.. අන්ලිමිටඩ්

    රටේ ඉන්නේ කලාකරුවාගේ දුක්ඛිත ඉරණම
    අපේ පැත්තේ හිටිය කලාකරුවන් හුගක් දෙනෙක්ගේ ඉරණම ඕක...
    දැනටත් වෙමින් පවතින....