යාළු වෙන්න ගිහින් තව පාරක් කෙල උනා

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    යාළු වෙන්න ගිහින් තව පාරක් කෙල උනා

    batch matesලා office co workersලා ගෙන් යාළුවෙන්න ඇහුවම කෙල වෙලා යන්නෙ ඇයි බං? මට එපා වෙලා. මම හිතන් ඉන්නෙ FB හරි කොහෙන්හරි නොදැකපු අයට try කරලා ගොඩ දාගන්න. :oo: ඇයි කෙල්ලො එහෙම
    එලයිසියම් අක්කලා සරා අක්කල මයුරි අක්කලා සයූ අක්කල මොනවා හරි කියන්නෙ වත් නෑනෙ ඉතිං :sorry:
    කෝ මේ කෙල්ලො TharushiKU , dinu , chani akka tati ද ටිටූ ද කසුනි කෝ මේ කෙල්ලො:oo:
    උදව්වක් දෙන්නකො කොල්ලො වත්. :sorr
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ehmmmm kellongenma kraganinko
    ehenam...

    කෙල්ලො කටක් අරින්නෙ නැති නිසා යන්තම් වචනයක් හරි ගන්න හැදුවෙ මොකද්ද බං:sorry:
    අනික ඉතින් උබ බැදලා නෙ. උබට අපිට වගේ පරිප්පු කන්න වෙලා නැතුව ඇති:angry::baffled:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    batch matesලා office co workersලා ගෙන් යාළුවෙන්න ඇහුවම කෙල වෙලා යන්නෙ ඇයි බං? මට එපා වෙලා. මම හිතන් ඉන්නෙ FB හරි කොහෙන්හරි නොදැකපු අයට try කරලා ගොඩ දාගන්න. :oo: ඇයි කෙල්ලො එහෙම
    එලයිසියම් අක්කලා සරා අක්කල මයුරි අක්කලා සයූ අක්කල මොනවා හරි කියන්නෙ වත් නෑනෙ ඉතිං :sorry:
    කෝ මේ කෙල්ලො TharushiKU , dinu , chani akka tati ද ටිටූ ද කසුනි කෝ මේ කෙල්ලො:oo:
    උදව්වක් දෙන්නකො කොල්ලො වත්. :sorr

    batch mates co workelagen yalu wenna ahanna epa oi, issella unta uba gena ideas ena widiyata hasiriyan. nikan ubage hithe love ekak awa paliyata ahala hari yanne naha.

    tikak pora weyan, kapee pena weda karapan , attractive weyan, ethakota kello passen enawa.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    සල්ලි ටිකක් එකතුකරන් බෙලරුස් පලයන්. කළු කැත බොන්ඩියෝන්ගේ ගෑස් බලන්නේ නැතිව උඹට කැමති එකක් තෝරගෙන කරගහගනින්:love::love:

    ඔය වීඩියෝ එක හොඳට බලපන්. ඒ රටට පිරිමි මදි කියලා කෙල්ලොන්ගේ පට්ට කම්පෙටිෂන් එකක් තියෙන්නේ මිනිහෙක් අල්ලගන්න.

    ඔය කියන විදියට හැලි වදුරෙක්ට වුනත් චාන්ස් එකක් නැතිවෙන්න විදියක් නෑ :rofl::rofl:
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    I don't have any idea about guys.because I'm homosexual.
    Girls who attract towards girls cannot be compared with guys.
    Because I'm a girly girl and my Orientation is always towards girly girls only.
    So I think my point of view isn't important for you:dull:
     
    Last edited:

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    මමත් ඔය කෙරුවාව කොරලා කෙලෝ ගත්තා.
    අයියා මට ඕයි යාළුවෙක් විතරයි.ඒක තමයි අන්තිම වචනය.
    ඊට පස්සෙ කතා නෑ.
    මුලින් ම දකිද්දි කොහොම ද හැසිරෙන්නෙ කියන එක මට ප්‍රශ්නයක්:eek:
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මමත් ඔය කෙරුවාව කොරලා කෙලෝ ගත්තා.
    අයියා මට ඕයි යාළුවෙක් විතරයි.ඒක තමයි අන්තිම වචනය.
    ඊට පස්සෙ කතා නෑ.
    මුලින් ම දකිද්දි කොහොම ද හැසිරෙන්නෙ කියන එක මට ප්‍රශ්නයක්:eek:

    :baffled:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ

    සල්ලි ටිකක් එකතුකරන් බෙලරුස් පලයන්. කළු කැත බොන්ඩියෝන්ගේ ගෑස් බලන්නේ නැතිව උඹට කැමති එකක් තෝරගෙන කරගහගනින්:love::love:

    ඔය වීඩියෝ එක හොඳට බලපන්. ඒ රටට පිරිමි මදි කියලා කෙල්ලොන්ගේ පට්ට කම්පෙටිෂන් එකක් තියෙන්නේ මිනිහෙක් අල්ලගන්න.

    ඔය කියන විදියට හැලි වදුරෙක්ට වුනත් චාන්ස් එකක් නැතිවෙන්න විදියක් නෑ :rofl::rofl:

    යමන්:love::P
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request

    සල්ලි ටිකක් එකතුකරන් බෙලරුස් පලයන්. කළු කැත බොන්ඩියෝන්ගේ ගෑස් බලන්නේ නැතිව උඹට කැමති එකක් තෝරගෙන කරගහගනින්:love::love:

    ඔය වීඩියෝ එක හොඳට බලපන්. ඒ රටට පිරිමි මදි කියලා කෙල්ලොන්ගේ පට්ට කම්පෙටිෂන් එකක් තියෙන්නේ මිනිහෙක් අල්ලගන්න.

    ඔය කියන විදියට හැලි වදුරෙක්ට වුනත් චාන්ස් එකක් නැතිවෙන්න විදියක් නෑ :rofl::rofl:

    Dead! :rofl::rofl::rofl::rofl::rofl::rofl: