යැන්කින්ගෙන් (NASA) UFO ගැන තවත් එලිදරව්වක් අද

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,470
    100,546
    113

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,994
    113
    අනේ මන්දා සහෝ? ඕවා ගැන නම් අහලම එපා වෙලා තියෙන්නෙ. අන්තිමට බැලුවම ඔය කිසි දේකින්වත් හරියට ඔප්පු වෙච්ච කිසිම දෙයක් නෑනෙ. :dull:

    wAzqVwA.jpg
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113

    NASA's UFO study team to announce results Sept. 14. Here's how to watch live.​

    https://www.space.com/nasa-uap-independent-study-team-results-livestream

    මුන් ටික තරගෙට රිලීස් කරන්නෙ ලබන මාසෙ දිහාට උන් එක්ක යුද්ධයක්වත් පටන් ගන්න තියෙනවද දන් නෑ.

    @Stimulus mind @imhotep

    මොකක් හරි සීන් එකක් නැති වෙන්නත් බෑ.

    ලංකාවේ අපිටත් සෙකන් ඩ් වෙන්න බැරි නිසා වෙන්න ඇති චරණ ටීවී එකේ පහුගිය ටීකේ භවත්‍රා එක ආයෙත්පෙන්නුවා. ලංකාවේ අපිට මොකක් හරි උනොත් නාමල් මාත්තියා ඇවිත් රට බේර ගනියි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,546
    113
    ado me balapan lankawe 2020 dala mun ma

    Source
    උන් සෑහෙන කල් ඉදල ඔහොම ඒව කිය කියා ඉන්නෙ.

    අනේ මන්දා සහෝ? ඕවා ගැන නම් අහලම එපා වෙලා තියෙන්නෙ. අන්තිමට බැලුවම ඔය කිසි දේකින්වත් හරියට ඔප්පු වෙච්ච කිසිම දෙයක් නෑනෙ. :dull:

    wAzqVwA.jpg
    උබ තමා මෙව්ව හරිද කියන්න ඕනි කිරිය වෙනුවෙන්.
    ------ Post added on Sep 14, 2023 at 11:37 AM
     
    • Love
    Reactions: Stimulus mind

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,705
    113
    Colombo

    NASA's UFO study team to announce results Sept. 14. Here's how to watch live.​

    https://www.space.com/nasa-uap-independent-study-team-results-livestream

    මුන් ටික තරගෙට රිලීස් කරන්නෙ ලබන මාසෙ දිහාට උන් එක්ක යුද්ධයක්වත් පටන් ගන්න තියෙනවද දන් නෑ.

    @Stimulus mind @imhotep

    ඕල්ඩ් වීඩියෝ :dull:
     
    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    මුං ඔක්කොම එක වගේනේ :eek:

    ඇයි මුන්ට බැරි අළුත් ජාතියේ විදියකට එන්න. උඹලාට හිතෙන්නේ නැද්ද කෙල්ලොත් පිටසක්වල ජීවි විශේෂයක් කියලා. අපිට උන් කියන ඒවා තෙරෙන්නේත් නෑනේ.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,937
    16,958
    113
    Colombo
    මුං ඔක්කොම එක වගේනේ :eek:

    ඇයි මුන්ට බැරි අළුත් ජාතියේ විදියකට එන්න. උඹලාට හිතෙන්නේ නැද්ද කෙල්ලොත් පිටසක්වල ජීවි විශේෂයක් කියලා. අපිට උන් කියන ඒවා තෙරෙන්නේත් නෑනේ.
    හැබැයි fuckable. :yes: ❤️
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අපි රාවනා නැගිට්ටවමු! ඔවා ඔක්කොම පදිරි උට, මෙ සක්වලෙ සුපිරිම ඩැල් එක අපිට ඉන්නෙ, විබිසන පොන්ස් පුක දෙන්න ගියෙ නැත්නම් දැන් ලන්කාව මුලු චක්‍රාරාවාටෙම අල්ලගෙන,,
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,856
    113
    සේදවත්ත
    අනේ මන්දා සහෝ? ඕවා ගැන නම් අහලම එපා වෙලා තියෙන්නෙ. අන්තිමට බැලුවම ඔය කිසි දේකින්වත් හරියට ඔප්පු වෙච්ච කිසිම දෙයක් නෑනෙ. :dull:

    wAzqVwA.jpg
    ඔප්පු උනත් කියන් නෑ, ලිස්ට් එකේ තියාගෙන රට ජාතිය බේරගන්න ඕනේ උනාම එලියට දාල මහා ආතල් එකක් ගන්නවා . මට නම් පේන්නේ එම එක්කට හෙමීට මුට්ටිය දදා බලනවා . මුං කොච්චර ඩීල් ගහලද කියනවනම් එලියන්ලා ලවා කියලා ගස්සලා එක ඩෙෆෙන්ඩ් කරලවා ලොකේම ආතල් එකක් ගන්න පුලුවන් උන් ඉන්නේ . අපේ උන් මේ අපේ උන්ට බොම්බ කෙලියා , ඇමරිකාව කනු දෙක්කට ප්ලෙන් බස්සලා රට ජාතිය බේරගත්තා . වෙන්න බැරි ඒවා නෑ
     
    • Like
    Reactions: Stimulus mind