යුක්තිය ජයගනු ඇති බවට විශ්වාසයි - නාමල් 🌷😥

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් තමාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකිරිම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ X පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව මේ හරහා ප්‍රදර්ශනය කෙරෙන්නේ ආණ්ඩුවේ අසාර්ථකත්වය බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

    වත්මන් රජය රාජපක්ෂ පවුලට එරෙහිව දේශපාලන දඩයමක් දියත් කර ඇති බවත් අධිකරණය කෙරෙහි විශ්වාසයෙන් සිටින අතර යුක්තිය ජය ගනු ඇති බවට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

    මේ සම්බන්ධයෙන් නිකුත් කළ X පණිවිඩය පහතින්.



    "the present government has launched a political witch hunt against the Rajapaksa family."

    Paw ban Namal. 😥😥
     
    • Haha
    Reactions: kinkon and Maui_15

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    තාජුඩීන්.... මෙන්න මූ මොනවාද කෙදිරිගානවා

    ක්‍රිශ් එක කරපු ඉන්දියන් පොරත් අත්අඩංගුවට අරන් කලු සල්ලි සුදු කරපු එකට🤭
    ------ Post added on Jan 29, 2025 at 6:52 PM
     
    • Haha
    Reactions: Rick Sanchezz

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,326
    32,039
    113

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ටොයියෝ ටික මහා බයියව සුද්ද කරනවා බලාගෙන ඉන්න එක තමයි විනෝදේ...
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    තාජුඩීන්.... මෙන්න මූ මොනවාද කෙදිරිගානවා

    ක්‍රිශ් එක කරපු ඉන්දියන් පොරත් අත්අඩංගුවට අරන් කලු සල්ලි සුදු කරපු එකට🤭
    ------ Post added on Jan 29, 2025 at 6:52 PM
    hadanna apu ekat loka horek ne. 🤭🤭

    Dan umba hitagena inne okawa anura awurudu 10 kata withara hire dai kiyala da? 😂
    awurudu 10 kata? weradikaru unoth Awuru 5kata no adu, Awurudu 20 kata nowedi hira daduwamak. Tawa loku Dadayakut tiyenawa. 😪😪
     
    • Like
    Reactions: iworld

    Similar threads