යුක්රේනයෙන් යුද බිමට ළඟදීම රොබෝ බල්ලන් 🇺🇦🔺️

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,099
    6,435
    113
    kandy
    https://www.channelnewsasia.com/world/ukraine-unleash-robot-dogs-front-lines-russia-4535966
    66b4d34dd072d.image.jpg
     
    • Wow
    Reactions: NRTG and Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    War eka nisa terminator wage unuth ikmanatama ei wage 🤔😨

    AI unath misuse wena scene ekak kwru mona kiwwath
    යුද්ධ තමා මිනිස්සු තාක්ෂණය අතින් ඉස්සරහට ගෙනියන්නේ. දෙවැනි ලෝක යුද්ධෙන් පස්සෙනේ AI එහෙමත් පටන් ගත්තේ
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,419
    4,046
    113
    යුද්ධ තමා මිනිස්සු තාක්ෂණය අතින් ඉස්සරහට ගෙනියන්නේ. දෙවැනි ලෝක යුද්ධෙන් පස්සෙනේ AI එහෙමත් පටන් ගත්තේ
    මේක සිරා

    Japan / German උන් කරපු අමානුෂික testing වල results,data වලින් මෙඩිසීන් වලට සැහෙන හොයාගැනීම් කරලා තියෙනවා.
    හොඳ දෙකේ හතරේ පොලු කෑල්ලක් අතට ගත්තනම් ඔය බලු ශිල්ප ඔක්කොම ඉවරයි 🤭
    වෙඩිතියන බල්ලො ඕකුන් 😅😅