යුක්රේනය බක්මුත් නගරයෙන් පලා යය්. සෙලෙන්ස්කි මීක් නොකියය්

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113


    බය්ඩන්ට ඩයපර් එකේ මල මුත්‍ර පිට වෙය්.

    ලංකාවේ රැඩිකල් යුක්රේන් පෑන්ස් ල අපෝ ඕක පොඩි ගමක්නෙ, පුටිමට ඕක අල්ලගන්න ඔච්චර කල් ගියාද කියමින් මහමග සිහ විකල් වී දුව යය්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සොලෙඩාර් වැටුනම උන් ඒක පිලිගත්තේ සෑහෙන කාලයක් ගිහින්.අන්තිමට කිව්වේ කියන තරම් වැදගත්කමක් ඒ නගරේ නෑ කියලා.හැබැයි ඔය නගර තුන එක්ක තිබ්බ ඩිෆෙන්ස් ලයින් එකට ජෝකර් පවා ඇවිත් මොරාල් අප් කරලා .

    Bakhmut වැටුනම මොනවා කියයිද දන්නේ නෑ

    මේ ලයින් එක අපේ කිලාලි මුහමාලේ නාගර්කෝවිල් ලයින් එක වගේ.මුන් මාස 8කට කිට්ටුවෙන්න අල්ලගෙන හිටියා මොනවා වුනත්.වැග්නර් එවුන් පවා පිලිගන්නවා යුකේනකාරයෝ හොද සටනක් දුන්නා කියලා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ලංකාවේ රැඩිකල් යුක්රේන් පෑන්ස් ල අපෝ ඕක පොඩි ගමක්නෙ, පුටිමට ඕක අල්ලගන්න ඔච්චර කල් ගියාද කියමින් මහමග සිහ විකල් වී දුව යය්
    @speedmalli ගේ අවධානය පිණිසයි 🤩

    Oka alla ganna eke thiyena wasiya mokakda?
    බටහිර අවිආයුධ එන මාර්ගය වැටිලා තියෙන්නේ ඔය බක්මූර් හරහා කියනවා
    ------ Post added on Mar 4, 2023 at 2:56 PM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    yVlIxyOGsn0h.gif
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    Aiyoo hri itim dn Putin wadda. Loketama gahanna talk deela awruddak tisse Ukrain allaganna bari unata eya wadda. dn adanne nathuwa hiatapan :lol: :lol: :lol: Pora ukrain sampoornen allagatta dawasaka post ekak dapanko:lol::lol::lol::lol::lol: Amaruwei mn hitanne
     
    • Like
    Reactions: Hyperx99