යුක්රේන මිතුරා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නයට මෙච්චර වෙලා කියපු සිංහල තේරිලත් නෑ...🤭🤭
    ඔප්පු කරපන් පොන්ස්,
    1.පොතේ කොලේ පොටෝ එකක් දාපන්
    2.ජනධිපති මහින්ද නෙමේ කියපු තැන පෙන්නපන්,

    ඕන්න පුලුවන් නම් ඔප්පු කරපන් අපි පිලිගන්නව, බැරිනම් අයෙ තෙල් තල් පොල් ගගා පස්සෙන් එන්ඩ එපා..🤭🤭
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොහෙවත් තියන යුද්දෙකට මොකෝ බන් මේ බයියෝ ෆෝම් වෙලා? මම මේ ෆුල් කන්ෆියුස් වෙලා ඉන්නේ මුන් කොහෙටද සපෝර්ට් කරන්නේ කියලා?
    :ROFLMAO:
    බයියෝ ෆෝරම් වෙලා හින්ද තමයි ජෙප්පෝ සහය පල කරලා පෝස්ටර් ගහන්නේ 🤭
     
    • Haha
    Reactions: erozan

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බයියෝ ෆෝරම් වෙලා හින්ද තමයි ජෙප්පෝ සහය පල කරලා පෝස්ටර් ගහන්නේ 🤭
    ඒකත් ෆේල්නේ බන්. ඔය දාලා තිබුණේ මඩ බලකායේ වැඩක් කියලා 🤭

    274718237_527686178916054_4695621271603984552_n.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒකත් ෆේල්නේ බන්. ඔය දාලා තිබුණේ මඩ බලකායේ වැඩක් කියලා 🤭

    274718237_527686178916054_4695621271603984552_n.jpg
    පිස්සුද මනුස්සයෝ ඔය මොනාද? පාර දිගේ ගිහින් බලපන්…අන්න ළඟදීම උද්ගෝෂණයක් ලැස්ති කරනවලු…🤭
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    සෝම හාමුදුරුවන් අපවත් කරන්න සපෝට් කරපු උන්ට සපෝට් කරන තනි සින්හල බෞද්ධ බයියො 🤭 🤭 🤭
    rusiawa kohamada ban soma hamuduruwo apawathkeruwe ? Ubath soma hamudurowo marala upadi photo gaththa kiyala thama hithan inna booruwekda ban ? :lol::ROFLMAO::LOL:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    සෝම හාමුදුරුවන් අපවත් කරන්න සපෝට් කරපු උන්ට සපෝට් කරන තනි සින්හල බෞද්ධ බයියො 🤭 🤭 🤭 @erozan @N A K A M U R A @nicjosh83

    රෂියන් ජෙප්පෝ වෙන්න බැරිද හාමුදුරුවෝ අපවත් කලේ ?