යුක්‍රෙනේ මිනිස්සුන්ට යුද්දේ එපා වෙලාලු! New poll shows drastic decline of Ukrainian's support for war effort 💥🤦‍♂️

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113


    GxwJ_lhW0AA_DVW



    “More than three years into the war, Ukrainians’ support for continuing to fight until victory has hit a new low. In Gallup’s most recent poll of Ukraine — conducted in early July — 69% say they favor a negotiated end to the war as soon as possible, compared with 24% who support continuing to fight until victory.

    “This marks a nearly complete reversal from public opinion in 2022, when 73% favored Ukraine fighting until victory and 22% preferred that Ukraine seek a negotiated end as soon as possible.”

    war-poll.jpg




    E asse Trump lokka, Putin hamba wenna yanawalu. 🤭🤭

    529196696_1211550934345948_731179057950031966_n.jpg
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    That’s why putin dragged it for so long, he wants some land as buffer zone.
    Exactly! Attrition of warfare. Trump මොන මගුල කරනවා කිව්වත් මේ ආත්මෙට පුටින් SMO පටන් ගන්න කොට කිව්වා දේවල් ටික achieve කරනකං ඕක නම් නතර කරන්නේ නෑ. Donbass & Luhansk region ටික අල්ලලා නතර කරේ නැති උනොත් අනිවා Kherson පැත්තත් අල්ලනවා.
    අන්තිමට Ukraine වලට black sea වලට තියෙන access එකත් නැති වෙලා ඕක landlocked country එකක් වෙලා තමයි නතර වෙන්නේ.




    wtf? DW! මෙච්චර කල් එයාල කිව්වේ Ukraine යුද්දේ දිනනවා කියල නේද? දැන් මොකද වෙලා තියෙන්නේ? :baffled:
     

    Sen-lu

    Well-known member
  • wtf? DW! මෙච්චර කල් එයාල කිව්වේ Ukraine යුද්දේ දිනනවා කියල නේද? දැන් මොකද වෙලා තියෙන්නේ? :baffled:
    US උන් යුක්රේන් යුද්ධයෙන් ඕන දේ කරගත්ත. උං පරන ආයුධ දීල මිනරල් වලට අත තිබ්බ. දැන් රුසියාවට ඕන එකත් කරල දීල පොපිට් හොයන්න තියෙන්නෙ.

    යුරෝපෙ ඇමරිකාවෙ රූකඩයක් විතරයි. වැඩ සේරම හරි නිසා දැන් නැරටිව් එක හදල අපිතමා යුද්දෙ නැතිකර යුක්රේනට සාමෙ ගෙනාවෙ වගේ පොඩි නාට්ටියක් දායි.

    ජෝකරය රටට ලබාදීපු ජය ඕක තමා. නේටොත් නෑ රටෙන් කෑල්ලකුත් නෑ මිනරල් ටිකත් නෑ ණය කන්දකුයි මිනී කන්දකුයි විතරයි ඉතුරු.