යුක්‍රේන රුසියානු ගැටුම පිළිබඳ විශේෂ වැඩසටහන

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    ගැටුමට මුල් උන හේතු, ලෝකයේ දෙශපලනික තියෙන බල අරගලය, මේ ප්‍රශ්නේ අනෙක් රටවලට බ්ලපාන හැටි ගැන හොද පැහැදිලි කිරිමක්,

    කැමති අය බලන්න.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත
    ගැටුමට මුල් උන හේතු, ලෝකයේ දෙශපලනික තියෙන බල අරගලය, මේ ප්‍රශ්නේ අනෙක් රටවලට බ්ලපාන හැටි ගැන හොද පැහැදිලි කිරිමක්,

    කැමති අය බලන්න.

    මූ කාපු ලනු 😂😂😂 පක තමා රනිල්
    @erozan කියපන් මේ ගුප්පියගේ ගුණ ටිකක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    මූ කාපු ලනු 😂😂😂 පක තමා රනිල්
    @erozan කියපන් මේ ගුප්පියගේ ගුණ ටිකක්
    ඌ දැන් කතා කරන්නේ රුසියා , යුක්රේන් අර්බුදය ගැන විතරයි. 🤭
    අපේ උන් පරණ ඒවා quote කරනවා නේ.
     
    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    436
    276
    63
    ගැටුමට මුල් උන හේතු, ලෝකයේ දෙශපලනික තියෙන බල අරගලය, මේ ප්‍රශ්නේ අනෙක් රටවලට බ්ලපාන හැටි ගැන හොද පැහැදිලි කිරිමක්,

    කැමති අය බලන්න.

    මූ නං මේක කියන්නෙ උගේ එක්ස්පිරියන්ස් එකෙන්ම තමා මතකනේ වොල්ක්ස් වැගන් ෆැක්ටරි දෙනවයා කිය කිය ජමනියෙන් යුරෝපා සංගමෙන් ණය බලං ගිහිං පෝට් සිටි නවත්තලා අන්තිමට පුකට පයිං ගහල ලංකාවට එවුවම චීනාට හම්බන්තොට වරායත් විකණලා දඩ විදියට පෝට් සිටියෙන් අක්කර බර ගානකුත් දීලා ඉල්ලං කෑවේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,623
    17,709
    113
    Auckland
    රනිල් රුසියාවට කඩේ යනව

    ගෝතා ඇමරිකාවට කඩේ යනව මදිවට ඇමරිකන් පුරවැසිභාවයත් අරන් ඇමරිකන් කාරයෙක්ට මුදල් ඇමති පට්ටමත් දුන්න
     
    • Like
    Reactions: Lokka Baba

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මූ නං මේක කියන්නෙ උගේ එක්ස්පිරියන්ස් එකෙන්ම තමා මතකනේ වොල්ක්ස් වැගන් ෆැක්ටරි දෙනවයා කිය කිය ජමනියෙන් යුරෝපා සංගමෙන් ණය බලං ගිහිං පෝට් සිටි නවත්තලා අන්තිමට පුකට පයිං ගහල ලංකාවට එවුවම චීනාට හම්බන්තොට වරායත් විකණලා දඩ විදියට පෝට් සිටියෙන් අක්කර බර ගානකුත් දීලා ඉල්ලං කෑවේ

    මනුස්සයාගෙ දෙශපාලන කියවිම් හොදයි
    වැඩ ගැන කතා කරලා වැඩක් නැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මූ නං මේක කියන්නෙ උගේ එක්ස්පිරියන්ස් එකෙන්ම තමා මතකනේ වොල්ක්ස් වැගන් ෆැක්ටරි දෙනවයා කිය කිය ජමනියෙන් යුරෝපා සංගමෙන් ණය බලං ගිහිං පෝට් සිටි නවත්තලා අන්තිමට පුකට පයිං ගහල ලංකාවට එවුවම චීනාට හම්බන්තොට වරායත් විකණලා දඩ විදියට පෝට් සිටියෙන් අක්කර බර ගානකුත් දීලා ඉල්ලං කෑවේ
    අනිව ,අගමැතිකම අරන් රනිල පුක මැද මැද දියුවෙ යුරෝපෙට.. සුද්ද ඌට පුකේ ඇරල තඹයක්වත් නොදි ආපහු එවුව, 🤣🤣 අන්තිමට චින වැලි දාල ඇරිය රනිලට, හුත්තිට වරාය විකුනල මළගම උදාකර ගන්ඩ උනා..🤭🤭🤭
     
    • Haha
    Reactions: kinkon