දේශපාලනේට සම්බන්ධ ඇති.. උඹ දැම්මොත් එහෙමනේදන්නවා ද?


ටෙලිනාට්‍ය අහන්නෙ නෑඒත් සිංදු අහල තියේ
ලස්සනයි
පූජාපාරමී
![]()
අඩේ ඒව තාම තියෙනවද ? ඉස්සර ස්කූල් වෑන් එකෙ එද්දි ඩ්‍රයිවර් කාරය දානව ! අවුරුදු ගානකින් අහුනෙ නෑ ! පට්ට ඒ කාලෙ !
දේශපාලනේට සම්බන්ධ ඇති.. උඹ දැම්මොත් එහෙමනේ![]()
දැනට අවුරුදු ගානකට කලින් මං ඕලෙවල් කරල ගෙදර ඉන්න දවස් වල සිරස fm එකේ නාට්‍යයක් ගියා මට නම මතක නෑ. ඒකේ කෙල්ල හෙන පෝසත්. කෙල්ලගේ නමත් අමුතු එකක්. කෙල්ලගේ අම්මා තාත්තා නෑ , මාමා තමයි බිස්නස් බලාගන්නේ. මාමාට පුතෙක් ඉන්නවා. නසරාණි ඩයල් දෙකක්. කොහොම හරි කෙල්ල බිස්නස් වලට එන්ටර් වෙලා , ඒ කම්පැනියක වැඩ කරන කොල්ලෙක් එක්ක යාළු වෙනවා. ඒ කොල්ලගේ හොදම යාළුවගේ නංගිත් ඒ කොල්ලට ලයින්. මේ සීන් එක දැන ගත්ත අර සල්ලිකාර කෙල්ල අර කොල්ලත් එක්ක තිබ්බ ලව් එක නවත්තනවා. මේ ටිකට එනකල් විතරයි මට නාට්‍ය අහන්න පුලුවන් උනේ. මේ නාට්‍ය මතක එකෙක් ඉන්නවද මට අවසානය ගැන දැන ගන්න.![]()
"එන්න සුදෝ බන්ට් එක දිගේ"
අනුත්තරා...![]()
BUMP
අප්පෝ මාත් හොය හොය ඉදල ගත්තා radio එකක්. හැමදාම එකම සින්දු ටිකනේ. ඒ මදිවට උදේ යනටික අයේ හවසත් යනවා රෑටත් යනවා. 10 යෙන් පස්සේ නම් පිරිත් දාලා තියේන්නේ.
ටාසන් බාප්ප ද?
mathak kalata sthuthi... raata wada karaddi danna one radio eka
මොනවා?යුගයේ ආදරණීයම ගුවන්විදුලි නවකතාව ...
අපූර්වා![]()
![]()
![]()
Na ban. Apurwaමොනවා?අනුත්තරා නෙමෙයිද ?
![]()
Sri eke neda giye.සාගරේ සේ ආදරේ කියල එකක් ගියා හෙන ඈත ඒක නං ඇහුව මතකයි