Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුගයේ මහා ධර්ම දානමය පිංකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුගයේ මහා ධර්ම දානමය පිංකම

දුෂ්කර වනගත සෙනසුන්හී වාසය කරමින් උතුම් බ්‍රහ්ම චර්යාව සුරකිමින් විරාගී වන්නට වෙර දරන්නා වූ ආරන්ය වාසී භික්ෂූන් වහන්සේලා හා ග්‍රාම වාසි මහා සංඝරත්නය උදෙසා සිය ත්‍රිපිටක දැනුම වර්ධනය කරගනිමින් නිර්වාණ ගාමිණි ප්‍රතිපදාව අපහසුවකින් තොරව ගමන් කිරීමට මග සැලසීම හා පිරිසිදු පෙල දහම ලොව පුරා බෙදාහැරීම අරමුණු කරගනිමින් “පරමත්ථ ලබුනොරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ සංවිධානයෙන්”, අතිපුජනීය අවසරයි මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේගේ හා අතිපුජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය යටතේ 2019 ජුනි මස 29 දින කොළඹ දී පැවැත්වීමට නියමිත විභජ්ජවාද ධර්ම සම්භාෂණයේදී උතුම් බුද්ධ ජයන්ති ත්‍රිපිටකය හා අට්ඨ කතා ඇතුලත් tablet (Ebook Readers) 5000 ක් මහා සංඝරත්නය වෙත බෙදා දීමට අරමුණු කර ඇත. මෙමගින්,

– දුෂ්කර වන සෙනසුන්හී වැඩ සිටිමින් අසූහාරදහසක් ධර්මස්කධය ඇතුලත් ධර්ම ග්රන්ථ සියල්ල එකවර පරිශීලනය කිරීමේ අපහසුතා වලකමින්, මුලු ත්‍රිපිටක පොත් වහන්සේම එකම මොහොතක එක් තැනකදීම පරිශීලනය කරන්නට හැකියාව උදාවේ.

– භික්ෂුන් වහන්සේලාට ත්‍රිපිටකය අන්තර්ගත කල Tablet උපකරණය ඉතාමත්ම පහසු ලෙස එහා මෙහා ගෙන යා හැකිවීම.

– ත්‍රිපිටකය ඉතා පහසුවෙන් පරිශීලනය කල හැකි බැවින් ස්වාමීන්වහන්සේලාගේ ත්‍රිපිටක දැනුම වර්ධනයට හේතු පාදක වීම.

– ත්‍රිපිටකය භාවිතා කිරීම සුලභ කිරීම තුලින් අනාගතයේ ශාසන විකෘතිකයන්ගෙන් අකුරකින් හෝ සිදු විය හැකි හානිය අවම කිරීම.

– මෙම tablet උපකරණය තුල ත්‍රිපිටක app එකට අමතරව වෙනත් කිසිඳු app එකක් download කල නොහැකි වන ලෙස සකසන ලද්දකි.

– හුදෙක් ත්‍රිපිටකය පමණක් පරිශීලනය කල හැකි මෙම tablet පරිඝණකය Camera, Internet පහසුකම් වලින් තොරව නිර්මාණය කරන ලද්දකි.

– ඇස් වලට පහසු දර්ශන තිරයක් භාවිතා කරන හෙයින් පින්වත් ස්වාමින් වහන්සේලාට අපහසුවකින් තොරව ත්‍රිපිටකය බොහෝ වෙලාවක් කියවිය හැකි වීම.

බෙදා දීමට නියමිත tablet උපකරණ ප්‍රමාණය – 5000

ඔබට හැකි පමණින් දායක විය හැකිය.

ඔබේ පුණ්‍යාධාර පහත ගිණුම් අංක වලට බැර කල හැක.

ත්‍රිපිටක පූජා

008-2-001-2-0085271

මහජන බැංකුව – අනුරාධපුර

Labunoruwa kanda aranya senasana sanwardhana samithiya

102161004187 –

සම්පත් බැංකුව, අනුරාධපුර

ඔබේ මුදල් තැන්පතුවේ රිසිට් පතක photo එකක්, සහ ඔබේ ගෙදර ලිපිනය සදහන් කර කරුණාකර thripitaka.pooja@gmail.com වෙත එවන්න ”

සියලුම විමසීම් –

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනය – 0772774640 / 0714079712

නිමන්ත – 0779455569

අනුරාධා – 0711988649

හර්ෂනී – 0776432957

ගෞතම සම්මා සම්බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගේ පරිනිර්වාණයට පෙර මේ උතුම් ශ්‍රී සද්ධර්මය අප සියල්ලන්ටම ශාස්තෘන් වහන්සේ කොට පිරිනිවන් පෑ සේක. ඒ උතුම් ශාස්තෲන් වහන්සේ එක් දිනක් හෝ අහිංසක ලෝකයාගේ දුක් ගිනි නිවීම පිණිස ජීවමාන කරවීම ගිහි පැවිදි අපගේ පරම යුතුකම වේ. උතුම් මහා සංඝරත්නයට මේ උතුම් පෙළ දහම අනාගතය උදෙසා රැකගැනීමට අවශ්‍ය දැනුම ලබාගැනීමට පරිසරය සකසමින් උන්වහන්සේලාගේ සංසාර විමුක්තිය සාක්ෂාත් කරගැනුමට ඉඩහසර සලසමින් අපගේ සංසාර විමුක්තියද සාක්ෂාත් කරගැනුමට මේ කුසල් ශක්තිය පාරමිතාවක් කරගැනුමට අප සියල්ලන්ටම හැකිවේවා…!!!

තෙරුවන් සරණයි….!!!

Link

https://www.paramaththa.com/

[QUOTE="OrangeHat, post: 24353634, member: 563159"] [b]යුගයේ මහා ධර්ම දානමය පිංකම[/b] [SIZE=4][COLOR=Blue]දුෂ්කර වනගත සෙනසුන්හී වාසය කරමින් උතුම් බ්‍රහ්ම චර්යාව සුරකිමින් විරාගී වන්නට වෙර දරන්නා වූ ආරන්ය වාසී භික්ෂූන් වහන්සේලා හා ග්‍රාම වාසි මහා සංඝරත්නය උදෙසා සිය ත්‍රිපිටක දැනුම වර්ධනය කරගනිමින් නිර්වාණ ගාමිණි ප්‍රතිපදාව අපහසුවකින් තොරව ගමන් කිරීමට මග සැලසීම හා පිරිසිදු පෙල දහම ලොව පුරා බෙදාහැරීම අරමුණු කරගනිමින් “පරමත්ථ ලබුනොරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ සංවිධානයෙන්”, අතිපුජනීය අවසරයි මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේගේ හා අතිපුජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය යටතේ 2019 ජුනි මස 29 දින කොළඹ දී පැවැත්වීමට නියමිත විභජ්ජවාද ධර්ම සම්භාෂණයේදී උතුම් බුද්ධ ජයන්ති ත්‍රිපිටකය හා අට්ඨ කතා ඇතුලත් tablet (Ebook Readers) 5000 ක් මහා සංඝරත්නය වෙත බෙදා දීමට අරමුණු කර ඇත. මෙමගින්,[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]– දුෂ්කර වන සෙනසුන්හී වැඩ සිටිමින් අසූහාරදහසක් ධර්මස්කධය ඇතුලත් ධර්ම ග්රන්ථ සියල්ල එකවර පරිශීලනය කිරීමේ අපහසුතා වලකමින්, මුලු ත්‍රිපිටක පොත් වහන්සේම එකම මොහොතක එක් තැනකදීම පරිශීලනය කරන්නට හැකියාව උදාවේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]– භික්ෂුන් වහන්සේලාට ත්‍රිපිටකය අන්තර්ගත කල Tablet උපකරණය ඉතාමත්ම පහසු ලෙස එහා මෙහා ගෙන යා හැකිවීම.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]– ත්‍රිපිටකය ඉතා පහසුවෙන් පරිශීලනය කල හැකි බැවින් ස්වාමීන්වහන්සේලාගේ ත්‍රිපිටක දැනුම වර්ධනයට හේතු පාදක වීම.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]– ත්‍රිපිටකය භාවිතා කිරීම සුලභ කිරීම තුලින් අනාගතයේ ශාසන විකෘතිකයන්ගෙන් අකුරකින් හෝ සිදු විය හැකි හානිය අවම කිරීම.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]– මෙම tablet උපකරණය තුල ත්‍රිපිටක app එකට අමතරව වෙනත් කිසිඳු app එකක් download කල නොහැකි වන ලෙස සකසන ලද්දකි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]– හුදෙක් ත්‍රිපිටකය පමණක් පරිශීලනය කල හැකි මෙම tablet පරිඝණකය Camera, Internet පහසුකම් වලින් තොරව නිර්මාණය කරන ලද්දකි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]– ඇස් වලට පහසු දර්ශන තිරයක් භාවිතා කරන හෙයින් පින්වත් ස්වාමින් වහන්සේලාට අපහසුවකින් තොරව ත්‍රිපිටකය බොහෝ වෙලාවක් කියවිය හැකි වීම.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]බෙදා දීමට නියමිත tablet උපකරණ ප්‍රමාණය – 5000[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]ඔබට හැකි පමණින් දායක විය හැකිය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]ඔබේ පුණ්‍යාධාර පහත ගිණුම් අංක වලට බැර කල හැක.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] ත්‍රිපිටක පූජා 008-2-001-2-0085271 මහජන බැංකුව – අනුරාධපුර[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]Labunoruwa kanda aranya senasana sanwardhana samithiya 102161004187 – සම්පත් බැංකුව, අනුරාධපුර[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]ඔබේ මුදල් තැන්පතුවේ රිසිට් පතක photo එකක්, සහ ඔබේ ගෙදර ලිපිනය සදහන් කර කරුණාකර [EMAIL="thripitaka.pooja@gmail.com"]thripitaka.pooja@gmail.com[/EMAIL][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] වෙත එවන්න ”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]සියලුම විමසීම් – ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනය – 0772774640 / 0714079712 නිමන්ත – 0779455569 අනුරාධා – 0711988649 හර්ෂනී – 0776432957[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]ගෞතම සම්මා සම්බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගේ පරිනිර්වාණයට පෙර මේ උතුම් ශ්‍රී සද්ධර්මය අප සියල්ලන්ටම ශාස්තෘන් වහන්සේ කොට පිරිනිවන් පෑ සේක. ඒ උතුම් ශාස්තෲන් වහන්සේ එක් දිනක් හෝ අහිංසක ලෝකයාගේ දුක් ගිනි නිවීම පිණිස ජීවමාන කරවීම ගිහි පැවිදි අපගේ පරම යුතුකම වේ. උතුම් මහා සංඝරත්නයට මේ උතුම් පෙළ දහම අනාගතය උදෙසා රැකගැනීමට අවශ්‍ය දැනුම ලබාගැනීමට පරිසරය සකසමින් උන්වහන්සේලාගේ සංසාර විමුක්තිය සාක්ෂාත් කරගැනුමට ඉඩහසර සලසමින් අපගේ සංසාර විමුක්තියද සාක්ෂාත් කරගැනුමට මේ කුසල් ශක්තිය පාරමිතාවක් කරගැනුමට අප සියල්ලන්ටම හැකිවේවා…!!![/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]තෙරුවන් සරණයි….!!![/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=SeaGreen]Link [/COLOR][/SIZE] [SIZE=4][COLOR=SeaGreen][URL]https://www.paramaththa.com/[/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom