යුග දිවියට වින කටින අසුබ පිහිටීම්-2

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    යුග දිවියට වින කටින අසුබ පිහිටීම්-2

    මේව උඹලට දාන්නේ ඔලුව උඩ තියාගන්ඩ කියල නෙමේ හරිද?ජ්‍යෝතිෂ්‍යයේ මේවගේ දේවලුත් තියෙනව කියල කියන්ඩ විතරයි:D.ඔය කොච්චර කේන්දර බලන්නේ නෑ විශ්වාශ කරන්නේ නෑ කිව්වත් කසාද බඳින්ඩ කලින් උඹලට හොරෙන් හරි ගෙදරින් කේන්දර අරන් ගිහින් බලෝනව.:D

    55555a.jpg


    පළමු ලිපිය කුජ දෝෂය ඔබගේ විවාහයට බලපාන හැටි -http://www.elakiri.com/forum/showthread.php?p=8965367#post8965367