Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුතුකම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් බං.

අනිත් මිනිස්සු වෙනුවෙන් වැය වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා.

අවුරුදු දෙකකට විතර කලින් රත්නපුරේ ගංවතුරෙන් හානි වෙච්ච මිනිස්සුන්ට උදව් කරන්න ගියා.

අපිට ආධාර අවශ්‍ය අයව හොයලා දුන්නා ජයන්ත කියලා මහත්මයෙක්.

අපිත් එක්ක ඒ තැන් වලට ගියා ඒ මනුස්සයා එයාගෙම බයික් එකේ.

ඇත්තටම ආධාර ඕන තැන් හොය හොය අපිව එක්කන් ගියා.

ඇත්තටම ගොඩක් අවශ්‍යතා තියන මිනිස්සුන්ව හම්බුනා එයාට පිං සිද්ධ වෙන්න.

ඉතිං අපේ වැඩේ සාර්ථක වුනා.

අන්තිමට වැඩ ඉවර කරලා තේ එකක් බොන්න කඩේකට ආවා.

තේ බිබී ඉද්දි මුදලාලි අර මනුස්සයාගෙන් ඇහුවා මහත්තයා දැන් කොහෙද ඉන්නේ ? ගේ ආපහු හදන්න ගන්නේ කවද්ද කියලා? ජයන්ත කිව්වා තව ටිකක් කල් ගිහින් තමා. නෑදෑ කෙනෙක්ගේ ගෙදර ඉන්නේ කියලා.

පස්සේ අපි පෙරැත්ත කර කරම ඇහුවාමයි කිව්වේ එයාගේ ගෙදර කැඩිලා බඩු ඔක්කොම විනාස වෙලා. බයික් එක හදන්න දාලා තිබ්බ නිසා බේරිලා.

අපි කොච්චර එයාගේ ගෙදර හදන්න උදව් කරන්න හැදුවත් ඒ මනුස්සයා කිව්වේ මහත්තයෝ මට වඩා දුප්පත් අය ගොඩක් මේ පැත්තේ ඉන්නවා. එයාලට මොකක්හරි කරන්න. මගේ පොඩි ඉඩං කෑල්ලක් තියනවා ඒක විකුනලා දාලා ගේ හදාගන්න පුලුවන් පස්සේ කිව්වා.

(පස්සේ අපි බලෙන්ම වගේ උදව් කලා)

[QUOTE="delmar, post: 24525746, member: 56740"] [SIZE="4"]ඔව් බං. අනිත් මිනිස්සු වෙනුවෙන් වැය වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. අවුරුදු දෙකකට විතර කලින් රත්නපුරේ ගංවතුරෙන් හානි වෙච්ච මිනිස්සුන්ට උදව් කරන්න ගියා. අපිට ආධාර අවශ්‍ය අයව හොයලා දුන්නා ජයන්ත කියලා මහත්මයෙක්. අපිත් එක්ක ඒ තැන් වලට ගියා ඒ මනුස්සයා එයාගෙම බයික් එකේ. ඇත්තටම ආධාර ඕන තැන් හොය හොය අපිව එක්කන් ගියා. ඇත්තටම ගොඩක් අවශ්‍යතා තියන මිනිස්සුන්ව හම්බුනා එයාට පිං සිද්ධ වෙන්න. ඉතිං අපේ වැඩේ සාර්ථක වුනා. අන්තිමට වැඩ ඉවර කරලා තේ එකක් බොන්න කඩේකට ආවා. තේ බිබී ඉද්දි මුදලාලි අර මනුස්සයාගෙන් ඇහුවා මහත්තයා දැන් කොහෙද ඉන්නේ ? ගේ ආපහු හදන්න ගන්නේ කවද්ද කියලා? ජයන්ත කිව්වා තව ටිකක් කල් ගිහින් තමා. නෑදෑ කෙනෙක්ගේ ගෙදර ඉන්නේ කියලා. පස්සේ අපි පෙරැත්ත කර කරම ඇහුවාමයි කිව්වේ එයාගේ ගෙදර කැඩිලා බඩු ඔක්කොම විනාස වෙලා. බයික් එක හදන්න දාලා තිබ්බ නිසා බේරිලා. අපි කොච්චර එයාගේ ගෙදර හදන්න උදව් කරන්න හැදුවත් ඒ මනුස්සයා කිව්වේ මහත්තයෝ මට වඩා දුප්පත් අය ගොඩක් මේ පැත්තේ ඉන්නවා. එයාලට මොකක්හරි කරන්න. මගේ පොඩි ඉඩං කෑල්ලක් තියනවා ඒක විකුනලා දාලා ගේ හදාගන්න පුලුවන් පස්සේ කිව්වා. (පස්සේ අපි බලෙන්ම වගේ උදව් කලා)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom