යුතුකම්

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    අද අපේ අම්මට පාරෙදි හම්බ වෙච්ච වයසක සීයා කෙනෙක් මේක දීලා තියෙන්නෙ. කීයක් හරි දෙන්න පුලුවන්ද කියලා ඇහුවම අම්මා රුපියල් විස්සක් දීලා.

    "මට කරන උදව්වක් හැටියට මේක කවුරුහරි ඉගෙනගන්න ලමයෙක්ට ගිහින් දෙන්න නෝනා." එහෙම කියලා අම්මට මේ කොලේ දීලා.

    1624p5l.jpg

    ws7l8w.jpg

    අත පය වාරු නැති කමට අනුන්ට අත පෑවට තමන්ට පුලුවන් හැටියට රටට ලෝකෙට යුතුකම් ඉ‍ටු කරන මිනිස්සුත් ඉන්නවා. නේද බං. :)

    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඔව් බං.
    අනිත් මිනිස්සු වෙනුවෙන් වැය වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා.
    අවුරුදු දෙකකට විතර කලින් රත්නපුරේ ගංවතුරෙන් හානි වෙච්ච මිනිස්සුන්ට උදව් කරන්න ගියා.
    අපිට ආධාර අවශ්‍ය අයව හොයලා දුන්නා ජයන්ත කියලා මහත්මයෙක්.
    අපිත් එක්ක ඒ තැන් වලට ගියා ඒ මනුස්සයා එයාගෙම බයික් එකේ.
    ඇත්තටම ආධාර ඕන තැන් හොය හොය අපිව එක්කන් ගියා.

    ඇත්තටම ගොඩක් අවශ්‍යතා තියන මිනිස්සුන්ව හම්බුනා එයාට පිං සිද්ධ වෙන්න.
    ඉතිං අපේ වැඩේ සාර්ථක වුනා.
    අන්තිමට වැඩ ඉවර කරලා තේ එකක් බොන්න කඩේකට ආවා.
    තේ බිබී ඉද්දි මුදලාලි අර මනුස්සයාගෙන් ඇහුවා මහත්තයා දැන් කොහෙද ඉන්නේ ? ගේ ආපහු හදන්න ගන්නේ කවද්ද කියලා? ජයන්ත කිව්වා තව ටිකක් කල් ගිහින් තමා. නෑදෑ කෙනෙක්ගේ ගෙදර ඉන්නේ කියලා.

    පස්සේ අපි පෙරැත්ත කර කරම ඇහුවාමයි කිව්වේ එයාගේ ගෙදර කැඩිලා බඩු ඔක්කොම විනාස වෙලා. බයික් එක හදන්න දාලා තිබ්බ නිසා බේරිලා.

    අපි කොච්චර එයාගේ ගෙදර හදන්න උදව් කරන්න හැදුවත් ඒ මනුස්සයා කිව්වේ මහත්තයෝ මට වඩා දුප්පත් අය ගොඩක් මේ පැත්තේ ඉන්නවා. එයාලට මොකක්හරි කරන්න. මගේ පොඩි ඉඩං කෑල්ලක් තියනවා ඒක විකුනලා දාලා ගේ හදාගන්න පුලුවන් පස්සේ කිව්වා.

    (පස්සේ අපි බලෙන්ම වගේ උදව් කලා)
     
    එල බ්‍රෝ. respect you both :)
     
    • Like
    Reactions: delmar

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,200
    113
    අද අපේ අම්මට පාරෙදි හම්බ වෙච්ච වයසක සීයා කෙනෙක් මේක දීලා තියෙන්නෙ. කීයක් හරි දෙන්න පුලුවන්ද කියලා ඇහුවම අම්මා රුපියල් විස්සක් දීලා.

    "මට කරන උදව්වක් හැටියට මේක කවුරුහරි ඉගෙනගන්න ලමයෙක්ට ගිහින් දෙන්න නෝනා." එහෙම කියලා අම්මට මේ කොලේ දීලා.

    1624p5l.jpg

    ws7l8w.jpg

    අත පය වාරු නැති කමට අනුන්ට අත පෑවට තමන්ට පුලුවන් හැටියට රටට ලෝකෙට යුතුකම් ඉ‍ටු කරන මිනිස්සුත් ඉන්නවා. නේද බං. :)

    E kale hodata igena gena wedagath widiyata jeewath unu manussayek wenna athi. Guruwarayek wenna athi,

    Etha dan e manussaya parata watila. Jeewithe hati thamayi :(:(:(:(
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom

    :love::love: