යුද්දෙ වෙන කව්රුවත් කරේ නෑ.මහින්ද විතරමය&#3538

signshop

Well-known member
  • May 30, 2011
    12,260
    9,086
    113
    Dubai
    ඔව් වෙන කවුරුත් කලේ නෑ තමා.. මහින්ද විතරයි කලේ.. ඇයි උඹල වෙන කවුරුත් යුද්ධ කරනව දැක්කද ? අනේ පලයං බං යන්න දේශද්‍රෝහී එන් ජී ඕ කාක්කො.. යකෝ මහින්ද රාජපක්ෂ කියන්නෙ ඉන්ක්‍රෙඩිබල් හල්ක් ගෙන් පැවත එන යෝධයෙක්.. උන් වහන්සෙ තනියම යුධ පෙරමුණට ගිහිං තනි අතින් මල්ටිබැරල් උස්සගෙන සටං කලේ.. ඔය කියන ත්‍රිවිධ හමුදාවයි, එස් ටී එෆ් එකයි අරකයි මේකයි භයේ ගැහි ගැහි හිටියෙ එතුම තනියම යුද්ධ කරද්දි..

    aniwa machan :lol:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඔව් වෙන කවුරුත් කලේ නෑ තමා.. මහින්ද විතරයි කලේ.. ඇයි උඹල වෙන කවුරුත් යුද්ධ කරනව දැක්කද ? අනේ පලයං බං යන්න දේශද්‍රෝහී එන් ජී ඕ කාක්කො.. යකෝ මහින්ද රාජපක්ෂ කියන්නෙ ඉන්ක්‍රෙඩිබල් හල්ක් ගෙන් පැවත එන යෝධයෙක්.. උන් වහන්සෙ තනියම යුධ පෙරමුණට ගිහිං තනි අතින් මල්ටිබැරල් උස්සගෙන සටං කලේ.. ඔය කියන ත්‍රිවිධ හමුදාවයි, එස් ටී එෆ් එකයි අරකයි මේකයි භයේ ගැහි ගැහි හිටියෙ එතුම තනියම යුද්ධ කරද්දි..

    :lol::lol::lol::lol: දවසේ කතාව
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    TAdObqx.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එහෙනම් ඉතිං යුධ අපරාධ චෝදනා වලටත් මහින්දම තනියම මූණ දීපුදෙන්...
    කොහෙද මොඩයො මහින්දට යුද අපරද චොදනා ගෙනල්ල තියෙන්නෙ. මිහරක් කතා කියන්ඩ එපා.

    සුද්ද රට බෙදන්ඩ හදනව තොපි මෙහෙ ඉදන් මහින්දයෙක් අල්ලගෙන, සුද්දගෙන් පෙස්සම ලොවපු @න්නයොනෙ තොපි ආයෙ කොහෙද රට ගැන කැක්කුමක් තොපිට
    .
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    කොහෙද මොඩයො මහින්දට යුද අපරද චොදනා ගෙනල්ල තියෙන්නෙ. මිහරක් කතා කියන්ඩ එපා.

    සුද්ද රට බෙදන්ඩ හදනව තොපි මෙහෙ ඉදන් මහින්දයෙක් අල්ලගෙන, සුද්දගෙන් පෙස්සම ලොවපු @න්නයොනෙ තොපි ආයෙ කොහෙද රට ගැන කැක්කුමක් තොපිට
    .
    mokada minissunta mi harak kiyala baninne boss?