රිදෙන්න කියලා 

අපි අද මේ හමුවන්නේ ජාතියේ තීරණාත්මක මොහොතකයි . අපේ අධිෂ්ඨානය අපේ හැකියාව හඳුනාගන්නට අප ඉදිරියේ දැවැන්ත අභියෝගයක් තබා ඇති මොහොතකයි . මිත්‍රවරුනි මම දකින ආකාරයට නිදහස් ශ්‍රී ලංකාව මුහුණදෙන දැවැන්තම අභියෝගයයි අද අප හමුවේ තියෙන්නේ . කොටි ත්‍රස්තවාදය පුංචි මී පැටියෙක් බවට පත්කරන දැවැන්ත අභියෝගයක් ඉදිරියේ අපි ඉන්නේ.
අද හෝටල් කාමරයේ සංචාරකයා ආවම ඇතිවෙන්න ඇපල් ගෙඩි තියල තියනවා. හැබැයි දවසෙන් පැය හතක් ඒ විදේශිකයා ඉන්නේ අදුරේ. ඒ විදේශිකයා කැමතිම චීස් ජාතිය කන්න දීලා තියෙනවා. හැබැයි සංචාරකයා ආවේ සංචාරණය කරන්න වුණත් ඉන්ධන නැති නිසා සංචාරයේ ආපු දවස් දහයම හෝටල් කාමරයේ හිර වෙලා එයාට ඉන්න සිදුවෙනවා නම් සංචාරකයා යළි රටට ඒවිද ?
මූ නම් වෙස් වලා ගත්ත ජෙප්පෙක් ම තමා

පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කලේය.
------ Post added on Mar 3, 2022 at 5:02 PM