යුද්දේ නැතුව පාළුයි සිංහලයෝ .

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,298
    1
    13,201
    113
    Gotham City
    යුද්දේ නැතුව පාළුයි සිංහලයෝ .

    අඩෝව්ස් මම අද නිකමට වගේ ලංකාවේ නව පරපුරේ කියන සිංදු ටිකක් සර්ච් කරා යු ටියුබ් එකේ .අපෝ මොනවද බන් ඒ .වමනේ යන්න ආවා .එක පැත්තකින් යොලෝ ස්වැග් මල් පොන්ටියෝයි අනිල් පැත්තෙන් වෙන්ඩ පොෂ් හිවල්ලුයි .භාෂාව එහෙන් පිටින්ම නන්නත්තාරයි .විෂුවල් එකේ තනිකරම බ්‍රැන්ඩ්ස් වල ඇඩ්ස් එහෙමත් නැත්තම් කොටට ගහගත්ත කෑලි ටිකක් එහාට මෙහාට වන වන ඉන්නවා .තරහා වෙන්න එපා මම මේ කියන්න යන දේට .යුද්ධේ ඉවර වෙන්න කලින් මෙහෙම නැහැ මචං .අනේ මන්දා .
     
    • Like
    Reactions: Rosantha

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    10628420_358271410991236_370911375610337446_n.png