දැනට වහලා තියෙන්නේ Hormuz වවිතරයි. මේ නිසා ගොඩක්ම තෙල් යනනේ ඹය සවුදිය ගත තියෙන මුහුදු තීරය හරහා.
බොහෝ දුරට ටික දවසකින් Yemen උන් ඕකත් වහලා දාන්න පුලුවන්. මීට කලින් කීප වතාවක්ම හූතිලා ඉස්සරායලයට ගැහුවා, ඒ නිසා උන්ට capability එක තියෙනවා.
මේකත් වැහුවම trump ට මීක් කියන්නත් බැරි වෙනවා…
------ Post added on Mar 14, 2026 at 10:26 PM
ලපයටත් මීක කියන්න බැරි වෙනවා තව