යුද්ධයක් එයිද? ස්ටොක් මාකට් අනාවැකි

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    @yapa100 මෙයා කියයි ගානට..
    අද ඊශ්‍රායලයට වදිනවා කියලා US කිව්වා එකයි ඔය. ඉජිප්තුව සපොට් කරන්නේ නැ කියලා ස්ටෙට්මන් එකක් දැම්මා එකෙන් ඊශ්‍රායලයට ටිකක් අවුල්. කොමත් US ELECTION EKATA කලින් කෙලියක් කරගනිනී ට්‍රම්ප් ආවත් නවතන්න බැරි විදිහේ අවුලක්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,625
    125,151
    113
    දෙහිවල

    අද ඊශ්‍රායලයට වදිනවා කියලා US කිව්වා එකයි ඔය. ඉජිප්තුව සපොට් කරන්නේ නැ කියලා ස්ටෙට්මන් එකක් දැම්මා එකෙන් ඊශ්‍රායලයට ටිකක් අවුල්. කොමත් US ELECTION EKATA කලින් කෙලියක් කරගනින් ට්‍රම්ප් ආවත් නවතන්න බැරි විදිහේ අවුලක්
    ඔව් නෙ.. බලමු ඉතින්..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර
    අද ඊශ්‍රායලයට වදිනවා කියලා US කිව්වා එකයි ඔය. ඉජිප්තුව සපොට් කරන්නේ නැ කියලා ස්ටෙට්මන් එකක් දැම්මා එකෙන් ඊශ්‍රායලයට ටිකක් අවුල්. කොමත් US ELECTION EKATA කලින් කෙලියක් කරගනිනී ට්‍රම්ප් ආවත් නවතන්න බැරි විදිහේ අවුලක්
    adn itin melo deyak wenne na sure..
     
    • Like
    Reactions: topkollek