යුද්ධයෙන් තොර ආක්‍රමණ.
මෙවැනි කටයුත්තක් සිදු විය යුතුව තිබුනේ මීට බාෙහාේ කාලයකට පෙරය. දැන්වත් ඒය සඵල වීම අගය කළ යුතුය.
-------------------------------------------------------------------------------------
යුද්ධයෙන් තොර ආක්‍රමණ...අනතුරු දායකයි.. ඉලක්ක කරන අයුරු මෙන්න
සුගත් ධර්මප්‍රිය
ටෙලිනාට්ය ක්ෂේත්රයේ නියාමනය වෙනුවෙන් කටයුතු කිරීමට රුපවාහිනී ක්ෂේත්රයේ වෘත්තීයවේදින් තීරණය කර තිබෙනවා. National Association of Television Professionals සංවිධානය ඔස්සේ මෙම නියාමනය සිදු කිරීමටයි ඔවුන් කටයුතු සුදානම් කර ඇත්තේ. ඔවුන්ගේ සාකච්ඡාවක් ජනමාධ්ය අමාත්යාංශයේ ශ්රවනාගාරයේ දී පසුගිය දා පවත්වා තිබෙනවා. මෙම නියමනයේදී සියලු ශිල්පීන් සඳහා එකම ගිවිසුමක් සැකසීමට ද නියමිතව ඇති අතර රූගත කරන කාලය මෙන්ම විවාදයට ලක්ව ඇති කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී නියාමනය වීමට නියමිතයි. කිසිදු රාජ්ය මට්ටමේ සම්බන්ධයක් නොමැති මෙම ආයතනය වෘත්තීයවේදින්ගෙන් සමන්විත වනවා. මෙම නියාමන කටයුතු සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ අදහස් දක්වමින් රංගන ශිල්පී බුද්ධික ජයරත්න සඳහන් කර ඇත්තේ ජාතියක් ආක්රමණය කිරීම කලාව හරහා සිදුවෙමින් යන යුගයකට මෙය අත්යවශ්ය කරුණක් බවයි. ඔහු පෙන්වා දෙන්නේ මේවනවිට යුද්ධයෙන් නොවන වෙනත් ක්රම මගින් මෙම ආක්රමණ සිදුවන බවයි.දරුවන් ද එම ආක්රමණවලට හසුව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. එම සටහන පහතින්.
source : -
http://www.nethgossip.lk/article/28774