ආණ්ඩුවේ මීඩියා ගැන කතා කරන අතරෙම පබාගේ අම්මගේ සැක සහිත හැසිරීම ගැනත් බලන්න. අයිඩින්ටිය කොල්ලො 2න්නෙක් ඇවිත් උස්සන් ගියාම ඒක ගෙනත් දෙනකන් ඉන්නේ මොන එලදෙනක්ද?? ඉතින් නිව්ස් එක බොරු නම් කේස් 1ක් ෆයිල් කරලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ නැත්තේ ඇයි??අඩුම ගානේ පැමිනිල්ලක් වත් දාලා නෑ නේ.hehehe sirawata??? so dinamina ppl can release the voice clip ne..
anyway so didnt rupavahini publish this discussion?? or ITN???
which clearly says its a fake news..
talk to the point man itz about how gov using media...how they publish fake news not about pabas mom complaining it 2 da police..maybe they have..how do u say they didnt??
anyway remmbr that u cant buy every person in this world for money
simply if i ask your mom to say something against you N i will pay her millions will she do it??? No ya?? remove blue specs N see the world!!
හැමදාමත් අපි අහන්නේ, දකින්නේ බොරු කතා, මඩ කතා, මම නීතිමය පියවර ඉදිරියේදි ගන්නවා. මෙච්චරයි නේ, කවදාවත් ගත්තා කියන දේ නම් අහන්න වෙන්නේ නෑ.දෙපැත්තෙන්
ම කොරන්නේ ඕක තමයි.අනිත් එක ඒ අම්ම කොච්චර වුනත් දුවට විරුද්ද කතා නෙවෙයි නේ කියලා තියෙන්නේ ( වාර්ථා කරලා තියෙන විදියට)
ඒකේ තියෙන්නේ දුවව රවට්ටගෙන, දුවට අපිව හම්බෙන්න දෙන්නේ නෑ. වගේ කතා නේ
පබාලා අපේ විදියට හැදිච්ච අය නෙවෙයි මචෝ. පොඩ්ඩක් හොයලා බලන්නකෝ පබා රගපාන්න කලින් කොහෙද හිටියේ, කොයි වගේ අයද ආශ්‍රය කරේ, මොනවද කරේ කියලා. එතකොට එයාලගේ කියුම් කෙරුම් තීරණය වෙන්නේ මොන විදියටද කියලා හොයා ගන්න පුලුවන්
ඒත් කාට උනත් තේරෙනවා නේද රාජ්‍ය මාධ්‍ය වල හැසිරීම අන්තිමයි කියලා
මත් මහින්දට තමයි චන්දෙ දෙන්නේ ඒත් ඔය දිනමිනේ සුව අදීනේ යන නිව්ස් නිසා අපේ ගෙදර ච්න්ද 2ක්ම එස් එෆ් ට හැරුනා
පට්ට පල් බොරු ගහනවා
බලපන් චන්දෙ පටන් ගන්නකොට මහින්ද කොච්චර ඉස්සරහින් හිටියද
දැන් එන්න එන්නම චා වෙනවා
ආණ්ඩුවේ ඉන්නකන් හොරකම් ගැන හොයන්නෑ ආන්ඩුවෙන් ගියාම හොයනවා
ඊලග ආණ්ඩුවෙනුත් හොයයිද???
ආණ්ඩුවේ මාධ්‍ය ගැන කතා කරලා වැඩක් නෑ තමයි
එකෙක්ටවත් චන්දේ දෙන්නේ නැ. දෙගොල්ලොම වැඩක් නෑ. උන් මුන්ට මඩ ගහනවා , මුන් උන්ට මඩ ගහනවා. චන්දේ දවසෙ නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවා



Last edited: